කෙල්ලගේ Tattoo එක...

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,155
    1
    100,909
    113
    34
    Kalutara
    ඩිවෝස් එකකින් ගෑනියක් මනින්න බෑ කියලා 35 පැන්නම තේරෙනවා
    ළමයෙක් එක්ක තනිවුන ගෑනියෙක් කසාද බැන්දට හෙන ගහන්නේ නෑ කියලා 40 පැන්නට පස්සේ තේරෙනවා.
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    MV5BMTczNDk4NTQ0OV5BMl5BanBnXkFtZTcwNDAxMDgxNw@@._V1_.jpg
    I wonder why they didn't create the next two movies in this series. I love the Michael Nyqvist version, but this is better.
     
    • Like
    Reactions: jzx

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,468
    113
    Srilanka
    For a man tatto is a way of body art,,,

    But for a women they should have keep under minimalist designs. that'll make them way sexier,.

    Women's whole body is a work of art in mother nature. So every part of her is valuable and beautiful sight to see,
    but covering the natural beauty with complex tattoo make them look like aliens,

    Ex: -- See .............. Looks like shit
    1692206150654.jpeg
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මගෙ පඩියෙන් නැතුව උන්දගෙ සල්ලි වලින් ඕන ටැටු එකක් ගහගත්තාවෙ

    හැබයි මූනෙ ලොකුවට 69 කියල ගහගෙන ආවොත් ගහල පන්නනවා, යකො මන් පාරෙ යන්නෙ කොහොමද එකිත් එක්ක :oo:
     
    LahiruUSA

    Member
    Aug 14, 2023
    5
    2
    3
    මමනන් ආසයි ටැටූ ගහපු කෙල්ලොන්ට. මගෙ කෙල්ල ගහනවටත් ආසයි. නෑදෑයෝ දැක්ක කියලත් කිසිම අවුලක් නෑ මටනන්.
    💪
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,757
    1
    15,498
    113
    Tattoo කියන්නෙ ගාණට කරන්න ඕන දෙයක්. පොඩි එකක් අවුලක්ම නෑ. ඇත්තටම තියෙන එකත් හොඳයි. Tattoo එකක් ගහලා, piercing එකක් වගේ (සරල තැනක : නහය, කනේ උඩ, අ‍ැහිබැම, බුරිය වගේ) කරලා ඉන්න ගෑනු ළමයි හරිම forward සහ open. ඕන හුත්තක් direct කතා කරන්න පුළුවන් බොරුවට අ‍ැඹරෙන්නෙ නෑ.

    බඳින්න නම් කොහොමද දන් නෑ එ‍්ත් අ‍ාශ්‍රය කරන්න පට්ට. Sexuality එක වුණත් වැඩියි. වැඩේ කියන්නෙ tattoo ගහන එක හරිම ලේසියෙන් over යන්ඩ පුළුවන්. චිත්‍ර කතා පත්තරයක් වගේ වුණාම නම් චොර ඉතින්.

    තමන් ටිකක් Reserved type නම් මොනවා වුණත් එහෙම කෙල්ලෙක් handle කරන්න අමාරුයි කියල තේරුම් ගන්න ඕන. එ‍්ක වරදක් නෙවෙයි. තමන්ට අවශ්‍ය, තමන්ට හරි යන කෙනානෙ බඳින්න ඕන. හැබැයි ඉතින් ලොකු insecurity එකක් නැත්තම් එ‍්වා කරන කෙල්ලෙක් වුණා කියල ලොකු අවුලක් නැහැ මට හිතෙන විදිහට.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    කිසි අවුලක් නෑ.. tattoo එකකින් ගෑනියෙක් මනින්න බෑ කියලා 30 පැන්නම තේරුම් ගන්නවා.
     
    I7LK47S

    Well-known member
  • Jun 20, 2023
    338
    507
    93
    අහින්සක කම මැන්න විදිහ පොඩ්ඩක් කියපන්කො බලන්න

    Tattoo කියන්නෙ ගාණට කරන්න ඕන දෙයක්. පොඩි එකක් අවුලක්ම නෑ. ඇත්තටම තියෙන එකත් හොඳයි. Tattoo එකක් ගහලා, piercing එකක් වගේ (සරල තැනක : නහය, කනේ උඩ, අ‍ැහිබැම, බුරිය වගේ) කරලා ඉන්න ගෑනු ළමයි හරිම forward සහ open. ඕන හුත්තක් direct කතා කරන්න පුළුවන් බොරුවට අ‍ැඹරෙන්නෙ නෑ.

    බඳින්න නම් කොහොමද දන් නෑ එ‍්ත් අ‍ාශ්‍රය කරන්න පට්ට. Sexuality එක වුණත් වැඩියි. වැඩේ කියන්නෙ tattoo ගහන එක හරිම ලේසියෙන් over යන්ඩ පුළුවන්. චිත්‍ර කතා පත්තරයක් වගේ වුණාම නම් චොර ඉතින්.

    තමන් ටිකක් Reserved type නම් මොනවා වුණත් එහෙම කෙල්ලෙක් handle කරන්න අමාරුයි කියල තේරුම් ගන්න ඕන. එ‍්ක වරදක් නෙවෙයි. තමන්ට අවශ්‍ය, තමන්ට හරි යන කෙනානෙ බඳින්න ඕන. හැබැයි ඉතින් ලොකු insecurity එකක් නැත්තම් එ‍්වා කරන කෙල්ලෙක් වුණා කියල ලොකු අවුලක් නැහැ මට හිතෙන විදිහට.
    ඔබ තමා පොර.
    ------ Post added on Aug 17, 2023 at 12:40 AM
     
    • Like
    Reactions: IndrajithGamage

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    කිරියේ අනාථ කුකුලනී... බොලා ආසද තමන්ගේ කෙල්ල ටැටූ එකක් ගහනවට?

    අවංකව කියපල්ලා....

    නෑදෑයෝ බහින වෙඩිමක කොහොමද ටැටූ ගහලා හිටියම???

    අද එද්දී පට්ට අහිංසක කෙල්ලෙක් හිටියා බන් ට්‍රේන් එකේ.. සුපිරිම කෙල්ල.. අන්තිමට දැක්කේ. අතේ ටැටූ ගහලා.. කොමද බන් එහෙම එව්වා බඳින්නේ..
    එක එක අයට ඉන්න ක්‍රවුඩ් වෙනස් නේ.පට්ට ගතානුගතික තරමක් ගතානුගතික සමාජ තියනව. එහෙම අපහසුතාවක් කෙල්ලට නැතත් මිනිහට ඇතිවෙන්න පුලුවන්විශෙශයෙන් තමුන්ගෙ අය ඉද්දි.
    ඉතින් ඒවගෙ තැනකට යද්දි ඒවගැන හිත්ල ටැටූ හෝ අදින ඇදුම් වෙනස් කරගන්න ඔන.
    ලමයි නැත්තන් , තවම නැද්ද අහනව.
    5ක් විතර හදනවා කියල තේරෙද්දි ඒකටත් කැමති නැ.
    කොහොමත් කෙල්ලො , තරුන ගැනු දිහා පස්සහැරි හැරි බලන්නෙ මැදිවියේ ගැනු.
     
    • Like
    Reactions: Hyperx99

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,942
    12,008
    113
    lankawe kellek tattoo gahanawa kiyanne eki independent hithanne, bandinna, lamayage amma widiyata echchara set wenne na, habai sapak ganna, bokke yaluwek widiyata maru..
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,730
    23,404
    113
    lankawe kellek tattoo gahanawa kiyanne eki independent hithanne, bandinna, lamayage amma widiyata echchara set wenne na, habai sapak ganna, bokke yaluwek widiyata maru..
    ඒ කියන්නෙ බඳින්න, ළමයින්ගෙ අම්ම විදිහට හරියන්නෙ මිනිහ මත්තෙ වැටීගෙන ඉන්න dependent ගෑණු ද?
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,942
    12,008
    113
    ඒ කියන්නෙ බඳින්න, ළමයින්ගෙ අම්ම විදිහට හරියන්නෙ මිනිහ මත්තෙ වැටීගෙන ඉන්න dependent ගෑණු ද?
    according to nature, the alpha male attracts a lot of women and even when he is surrounded by other women, women prefer the alpha male to the average guy..
    in this case, if you are the alpha, you get to choose who and how many to keep...

    marriage is only a rule that people made up to safeguard their children's future and provide common guys a chance to have sex :lol:
     
    • Like
    Reactions: Honda.putha

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,757
    1
    15,498
    113
    according to nature, the alpha male attracts a lot of women and even when he is surrounded by other women, women prefer the alpha male to the average guy..
    in this case, if you are the alpha, you get to choose who and how many to keep...

    marriage is only a rule that people made up to safeguard their children's future and provide common guys a chance to have sex :lol:
    Being an Alpha is a constant struggle with a lot of unnecessary drama, constant struggle to compete, roller coaster of emotions, overblown hyper sexuality in relationships, adrenaline fueled regrets and the general overall non fulfillment. Women get attracted to alphas easily, but they feel shit all the time and rarely stay happy. Shallow women are much easily attracted to Alphas.

    I personally prefer being the much more reserved and calculating Sigma who doesn't get in the nitty gritty of constant cacophony, drama, adrenaline and general societal bullshit. It's far more fulfilling both mentally and physically. Women too prefer the quite reservedness, rich conversations, maturity, emotional stability and the general fulfillment, feeling of self worth and happiness of being with a Sigma. The quality of women attracted to a Sigma has no competition.

    After all, why waste energy to fight some idiot and prove who's stronger when you can defeat him with just one facial expression? Those who have crossed my path in the real world know exactly what I'm talking about. Thankfully, many understand beforehand and don't go that far. 😏
     
    Last edited:

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,942
    12,008
    113
    Being an Alpha is a constant struggle with a lot of unnecessary drama, constant struggle to compete, roller coaster of emotions, overblown hyper sexuality in relationships, adrenaline fueled regrets and the general overall non fulfillment. Women get attracted to alphas easily, but they feel shit all the time and rarely stay happy.

    I personally prefer being the much more reserved and calculating Sigma who doesn't get in the constant cacophony, drama, adrenaline and general societal bullshit. It's far more fulfilling both mentally and physically. Women too prefer the quite reserveness, rich conversations, maturity, emotional stability and the general fulfillment, feeling of self worth and happiness of being with a Sigma.

    After all, why waste energy to fight some idiot and prove who's stronger when you can defeat him with just one facial expression? Those who have crossed my path in the real world know exactly what I'm talking about. Thankfully, many understand beforehand and don't go that far. 😏
    it's not such a dog fight with humans, we have more complicated values to demonstrate our supremacy...
     
    Last edited: