කෙල්ලගේ Tattoo එක...

noone

Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    Tatoo, සුර,කලු පාට පටි වගේ ඒවා දැක්කම සෙක්ස් ෆීලින් එක අඩු වෙනවා මට නම්
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    වන්නි මානසිකත්වය

    දුව සිත් හැරීමක් උනොත් කවදහරි උබ බැරියර් එකක් වෙනවා නේද බණ කියාගෙන .
    ------ Post added on Aug 17, 2023 at 10:05 AM

    උබට දරුවෝ ඉන්නවද නැද්ද කියන්න මම දන්නේ නෑ. හැබැයි දරුවෝ කියන්නේ එක්තරා වයසකට එනකම් බැරියර් දාලා හදන්න ඕන කොටසක්. එහෙම බැරියර් නොදා හදපු උන් තමයි ඔය තමන්ටත් වැඩක් නැති ගෙදරටත් වැඩක් නැති සමාජෙටත් වැඩක් නැති ජිවිත ගෙවන්නේ. අනිත් එක ටැටූ කියන්නේ පර්මනට් දෙයක් සහ. අවබෝධයෙන් කරන්න ඕන දෙයක් ඔහේ රැල්ලට ගහගෙන පස්සේ වෙනස් කරගන්න බැරුව පසුතැවෙන උන් ඕනතරම් මම දැකලා තියෙනවා. අනික ටැටූ ගැන විතරක් නෙවෙයි ඩ්‍රාග්ස් ගැන සිගරට් ගැන වගේ තව ගොඩක් දේවල් ගැන මගේ අදහස මම කියලා තියෙන්නේ උන්ට පුළුවන් ඒවා කරනවද නැද්ද කියලා තීරණය කරන්න.මොකද අද අපි මේ දරුවෝ කියලා හදන්නේ තව අවුරුදු ගානකින් තවත් දරුවෙක්ගේ අම්මා තාත්තා. සත්තු වගේ උන් සමාජෙට අතාරින්නෙ නැතුව ඉන්න අපිට වගකීමක් තියෙනවා. එතැනදී ඒක වන්නි මානසිකවයද යුරෝප් මානසිකත්වයද කියලා මම හිතන්නේ නෑ. දරුවෝ හදනවා කියන්නෙයි දරුවෝ හැදෙනවා කියන්නෙයි එකක් නෙවෙයි දෙකක්
     
    • Like
    Reactions: AlphaVille

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,727
    23,403
    113
    according to nature, the alpha male attracts a lot of women and even when he is surrounded by other women, women prefer the alpha male to the average guy..
    in this case, if you are the alpha, you get to choose who and how many to keep...

    marriage is only a rule that people made up to safeguard their children's future and provide common guys a chance to have sex :lol:
    That whole alpha, beta concept is a myth hutto.
    Even if it is assumed true, being an alpha male is not about controlling women. And if you are second to independent women, how can you be an alpha male?
    That's a ලූලා නැති වලට කණයා පණ්ඩිතයා ලු type of thing.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,655
    113
    සේදවත්ත
    උබට දරුවෝ ඉන්නවද නැද්ද කියන්න මම දන්නේ නෑ. හැබැයි දරුවෝ කියන්නේ එක්තරා වයසකට එනකම් බැරියර් දාලා හදන්න ඕන කොටසක්. එහෙම බැරියර් නොදා හදපු උන් තමයි ඔය තමන්ටත් වැඩක් නැති ගෙදරටත් වැඩක් නැති සමාජෙටත් වැඩක් නැති ජිවිත ගෙවන්නේ. අනිත් එක ටැටූ කියන්නේ පර්මනට් දෙයක් සහ. අවබෝධයෙන් කරන්න ඕන දෙයක් ඔහේ රැල්ලට ගහගෙන පස්සේ වෙනස් කරගන්න බැරුව පසුතැවෙන උන් ඕනතරම් මම දැකලා තියෙනවා. අනික ටැටූ ගැන විතරක් නෙවෙයි ඩ්‍රාග්ස් ගැන සිගරට් ගැන වගේ තව ගොඩක් දේවල් ගැන මගේ අදහස මම කියලා තියෙන්නේ උන්ට පුළුවන් ඒවා කරනවද නැද්ද කියලා තීරණය කරන්න.මොකද අද අපි මේ දරුවෝ කියලා හදන්නේ තව අවුරුදු ගානකින් තවත් දරුවෙක්ගේ අම්මා තාත්තා. සත්තු වගේ උන් සමාජෙට අතාරින්නෙ නැතුව ඉන්න අපිට වගකීමක් තියෙනවා. එතැනදී ඒක වන්නි මානසිකවයද යුරෝප් මානසිකත්වයද කියලා මම හිතන්නේ නෑ. දරුවෝ හදනවා කියන්නෙයි දරුවෝ හැදෙනවා කියන්නෙයි එකක් නෙවෙයි දෙකක්
    ඒත් මනුස්සයෙක්ට තව මනුස්සයෙක්ගේ ආසාවන් වලට නීති දාන්න බෑනේද
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ඒත් මනුස්සයෙක්ට තව මනුස්සයෙක්ගේ ආසාවන් වලට නීති දාන්න බෑනේද

    නීති දානවා නෙවෙයි බං.උන් ඉපදුනේ මෙහෙ උනාට මෙහෙ උන් කරන සේරම රැල්ලට කරන්න අවශ්‍ය නෑ කියලා තේරුම් කරනවා. අනික අවුරුදු විසි එකක් කියන්නේ තමන් ඇත්තටම කැමති මොනවටද කියලා තෝරාගන්න බැරි වයසක්. දැන් ටැටූ ගහලා තව අවුරුදු දෙක තුනකින් කියයි i hate my tattoo කියලා. මම අවුරුදු විසි එකේදී ජිවිතේ ගැන ගත්ත තීරණ එක්ක තාම ඉන්නවා ඒත් දැන් ළමයි හරි ඉක්මනට තීරණ වෙනස් කරනවා. ඒ නිසා ගන්න තීරණ හරියට ගන්න උගන්නන්න ඕන. අද කොල්ලෙක් ගැන මාර කැමැත්තෙන් කතා කරලා මාස දෙකකින් කියනවා dad he is a weirdo කියලා 😂😂 ඉතිං හිතපන්කෝ.ළමයි එක්ක ගණුදෙනු කරනවා කියන්නේ අතුරේ යනවා වගේ වැඩක්. උන් එක්ක යාළුවො වගේ ඉන්න ගමන් උන්ව හරි පාරේ යවන්නත් ඕන ඒකට ඉතිං එක්තරා දුරකට උන්ගේ තීරණවල කන්ට්‍රෝල් එක අපේ අතේ තියෙන්න ඕන.
     
    රැල්ල කියන්නේ සමාජයේ සමාන්‍යෙන් තියන දෙයක් නේද . සමාජය එකාකාරි නොහොත් උතූරු කොරියාව වගේ කොන්ඩ කට් 5 රැවුල් ස්ටැයිල් 5 ගවුම් 5 ඒම තිබ්බම දහසක් සිතුවිලි මවෙන මනස එකගවෙයිද.

    අත්දැකීම් ලබාගන්න නොදී වෙන්න පුලුවන් එක පුරෝකතනය කරල හැම වෙලාවෙම මිරිගුවක් මවන එක අවුලක් නැද්ද
     
    • Like
    Reactions: olu bakka

    හරවන්න අමාරු රැලි වලට නම් මගේ ළමයි බිලි දෙන්න මම කැමති නෑ කොල්ලෝ. ෆැෂන් කරන්න මම උපරිම නිදහස දීලා තියෙන්නේ ඒත් අත්දැකීම් ගන්න කියලා මෙහෙ වගේ අවුරුදු දාහතර පහළව වෙනකොට ලිංගිකව යන්න පුළුවන් උපරිම දුරයන්න මගේ ළමයින්ට ඉඩ දෙන්න මට බෑ. අනික උබ කියනවා වගේ මිරිගුවක් මවලා නෑ මේවා කරොත් ප්‍රතිපල මේවයි කියලා තේරුම් කරලා දීලා තියෙනවා උබලට පුළුවන් ඕන නම් අපිට හොරෙන් ඒවා කරන්න හැබැයි ඒවයේ රිසාල්ට් එකත් උබලම බාරගන්න ඕන අපි ඒවාට මැදිහත් වෙන්නේ නෑ කියලා තේරුම් කරලා තියෙන්නේ.උපරිම නිදහස දීලා තියෙන්නේ මේ දවස්වල කොලේජ් වල නිවාඩු සති දෙකක් යාළුවො එක්ක albufeira ගිහින් ආවේ වැරදි කරනවා නම් ඕන තරම් නිදහස තියෙනවා හැබැයි කොල්ලෙක්ව කිස් කරනවට වැඩිය දෙයක් කරන්නේ නෑ කියලා මම දන්නවා. අපි උන්ව විස්වාස කරනවා කියලා දැනුනම උන් බයයි ඒ විස්වාසේ බිදින්න. ඉගෙනගෙන ඉවරවුණාට පස්සේ ඕන දෙයක්. දුවෙක්ගේ තාත්තා කෙනෙක් වෙලා බලපන්කො එතකොට උබට තේරෙයි මම කියනදේ
     
    • Like
    Reactions: jzx and AlphaVille

    අවවාද අනුශාසනා බණ ඔක්කම දීලත් එත් 18 පස්සේ ස්වාදීන තීරණ දෙන්න ඕනේ නේද. ලෝකේ ඉස්සරට බාරගන්න ඉන්නේ එයාලනම් හොද නරක දෙකින්ම අත්දැකිම් ලැබිය යුතුයි නේද. ටැටු එකක් ගමු හානියක් නොවෙන කලාවක් ඒ වගේ දෙයක් ස්වාධීනව කරගන්න බලය ලැබෙන් නැත්තම් අත්ම අභිමානය/විශ්වාසය කෙලෙසෙන් නැද්ද වහල් මානසිකත්වය හිතේ කොහේ හරි තැම්පත් වෙන්න බැරිද
     
    • Like
    Reactions: kevin_levin

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    මුලු ඇගපුරාම ටැටූ ගහපු කෙල්ලෙකුත්, අතේ පොඩි සමනලයෙක් හෝ මලක් කෙටූ කෙල්ලෙකුත් බදින්න වෙනසක් තියෙනවද නැත්නම් ටැටූ ගැන බලන්න ඕන්නෑ දෙන්නම එකයි කැමති එකෙක් බැන්දට කමක්නෑ ද🤔
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ටැටූ එකක් කියන්නේ ආට් එකක් ඒකෙන් සමාජ තත්වේ හරි මිනිස්සුගේ වැදගත්කම හරි මනින්න බෑ හැබැයි ටැටූ එකක් කියන්නේ තමන්ගේ කැමැත්ත කොච්චර කැමති උනත් ඒක හැමෝටම ගලපෙන්නෙත් නෑ. මම නම් පෞද්ගලිකව ටැටූ ගහන්න කැමති නෑ වගේම මගේ දරුවෙක් ගහනවට කැමතිත් නෑ. විශේෂයෙන්ම දුව ටැටූ කරනවට මම අකමැතියි වාසනාවකට වගේ දුවත් කැමති නෑ ටැටූ ගහන්න.උබ අහපු ප්‍රශ්නෙට උත්තරේ මම නම් කැමති නෑ මගේ වයිෆ් හරි බදින්න ඉන්න කෙල්ල හරි ටැටූ ගහනවට
    මගෙ දෝනිව ඇස්දෙක වගේ බලාගනිම් මාමේ
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113
    කිසි අවුලක් නෑ.. tattoo එකකින් ගෑනියෙක් මනින්න බෑ කියලා 30 පැන්නම තේරුම් ගන්නවා.
    30 පැනලත් එකක් නැතුව වේලෙද්දි ඕන එකක් ඔට්ටුයි නේ...
     
    • Haha
    Reactions: Heshan Daminda

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මගෙ දෝනිව ඇස්දෙක වගේ බලාගනිම් මාමේ
    අවුරුදු විසි එකක්ම ඇස්දෙක වගේ තමයි බලාගත්තේ හැබැයි මම හිතාගෙන හිටියේ තාත්තා මම කියලා මේ උබේ දෝණි නම් ඒකිට මෙච්චර කල් වියදම් කරපුවා උබ මට දියන්. ඇයි යකෝ මට තව කොල්ලෝ දෙන්නෙක් ඉන්නවා 😂😂
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    අවුරුදු විසි එකක්ම ඇස්දෙක වගේ තමයි බලාගත්තේ හැබැයි මම හිතාගෙන හිටියේ තාත්තා මම කියලා මේ උබේ දෝණි නම් ඒකිට මෙච්චර කල් වියදම් කරපුවා උබ මට දියන්. ඇයි යකෝ මට තව කොල්ලෝ දෙන්නෙක් ඉන්නවා 😂😂
    කොයි රටේද උලමො කොල්ලො දෑවැද්ද අරන් එන්නෙ. මන් මනුස්සකම නිසා දෑවැද්ද ගන්නෙ නෑ. කෙල්ල විතරක් දියන්
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    කිරියේ අනාථ කුකුලනී... බොලා ආසද තමන්ගේ කෙල්ල ටැටූ එකක් ගහනවට?

    අවංකව කියපල්ලා....

    නෑදෑයෝ බහින වෙඩිමක කොහොමද ටැටූ ගහලා හිටියම???

    අද එද්දී පට්ට අහිංසක කෙල්ලෙක් හිටියා බන් ට්‍රේන් එකේ.. සුපිරිම කෙල්ල.. අන්තිමට දැක්කේ. අතේ ටැටූ ගහලා.. කොමද බන් එහෙම එව්වා බඳින්නේ..
    ලංකවේ සංස්කෘතික උන්ට වටේ ගියපු වේsa බඩුවක් වුණාට අවුලක් නැහැ tattoos නැති නම්. ඔන්න සංස්කෘතික උන්ගේ ලංකාව.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    කිරියේ අනාථ කුකුලනී... බොලා ආසද තමන්ගේ කෙල්ල ටැටූ එකක් ගහනවට?

    අවංකව කියපල්ලා....

    නෑදෑයෝ බහින වෙඩිමක කොහොමද ටැටූ ගහලා හිටියම???

    අද එද්දී පට්ට අහිංසක කෙල්ලෙක් හිටියා බන් ට්‍රේන් එකේ.. සුපිරිම කෙල්ල.. අන්තිමට දැක්කේ. අතේ ටැටූ ගහලා.. කොමද බන් එහෙම එව්වා බඳින්නේ..
    ටැටූ ගැහුවා කියන්නෙ කෙල්ල අප්සෙට් කියලා නෙමෙයි මචං. ඒක කොන්ඩෙ ටින්ට් කරනවා වගේ ආට් එකක්. බැදලා ජිම්නාස්ටික් කරනකොට වෙනම ෆීලිං එකක් ඒවා දකිද්දි 😉
     
    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    Tattoo නෙමෙයි ඇදුම් නැතුව පාරේ ගියත් මටනම් කමක් නෑ කෙල්ල ඔනස්ට් නම්