වන්නි මානසිකත්වය
දුව සිත් හැරීමක් උනොත් කවදහරි උබ බැරියර් එකක් වෙනවා නේද බණ කියාගෙන .
------ Post added on Aug 17, 2023 at 10:05 AM
That whole alpha, beta concept is a myth hutto.according to nature, the alpha male attracts a lot of women and even when he is surrounded by other women, women prefer the alpha male to the average guy..
in this case, if you are the alpha, you get to choose who and how many to keep...
marriage is only a rule that people made up to safeguard their children's future and provide common guys a chance to have sex![]()
ඒත් මනුස්සයෙක්ට තව මනුස්සයෙක්ගේ ආසාවන් වලට නීති දාන්න බෑනේදඋබට දරුවෝ ඉන්නවද නැද්ද කියන්න මම දන්නේ නෑ. හැබැයි දරුවෝ කියන්නේ එක්තරා වයසකට එනකම් බැරියර් දාලා හදන්න ඕන කොටසක්. එහෙම බැරියර් නොදා හදපු උන් තමයි ඔය තමන්ටත් වැඩක් නැති ගෙදරටත් වැඩක් නැති සමාජෙටත් වැඩක් නැති ජිවිත ගෙවන්නේ. අනිත් එක ටැටූ කියන්නේ පර්මනට් දෙයක් සහ. අවබෝධයෙන් කරන්න ඕන දෙයක් ඔහේ රැල්ලට ගහගෙන පස්සේ වෙනස් කරගන්න බැරුව පසුතැවෙන උන් ඕනතරම් මම දැකලා තියෙනවා. අනික ටැටූ ගැන විතරක් නෙවෙයි ඩ්‍රාග්ස් ගැන සිගරට් ගැන වගේ තව ගොඩක් දේවල් ගැන මගේ අදහස මම කියලා තියෙන්නේ උන්ට පුළුවන් ඒවා කරනවද නැද්ද කියලා තීරණය කරන්න.මොකද අද අපි මේ දරුවෝ කියලා හදන්නේ තව අවුරුදු ගානකින් තවත් දරුවෙක්ගේ අම්මා තාත්තා. සත්තු වගේ උන් සමාජෙට අතාරින්නෙ නැතුව ඉන්න අපිට වගකීමක් තියෙනවා. එතැනදී ඒක වන්නි මානසිකවයද යුරෝප් මානසිකත්වයද කියලා මම හිතන්නේ නෑ. දරුවෝ හදනවා කියන්නෙයි දරුවෝ හැදෙනවා කියන්නෙයි එකක් නෙවෙයි දෙකක්
ඒත් මනුස්සයෙක්ට තව මනුස්සයෙක්ගේ ආසාවන් වලට නීති දාන්න බෑනේද
රැල්ල කියන්නේ සමාජයේ සමාන්‍යෙන් තියන දෙයක් නේද . සමාජය එකාකාරි නොහොත් උතූරු කොරියාව වගේ කොන්ඩ කට් 5 රැවුල් ස්ටැයිල් 5 ගවුම් 5 ඒම තිබ්බම දහසක් සිතුවිලි මවෙන මනස එකගවෙයිද.නීති දානවා නෙවෙයි බං.උන් ඉපදුනේ මෙහෙ උනාට මෙහෙ උන් කරන සේරම රැල්ලට කරන්න අවශ්‍ය නෑ කියලා තේරුම් කරනවා. අනික අවුරුදු විසි එකක් කියන්නේ තමන් ඇත්තටම කැමති මොනවටද කියලා තෝරාගන්න බැරි වයසක්. දැන් ටැටූ ගහලා තව අවුරුදු දෙක තුනකින් කියයි i hate my tattoo කියලා. මම අවුරුදු විසි එකේදී ජිවිතේ ගැන ගත්ත තීරණ එක්ක තාම ඉන්නවා ඒත් දැන් ළමයි හරි ඉක්මනට තීරණ වෙනස් කරනවා. ඒ නිසා ගන්න තීරණ හරියට ගන්න උගන්නන්න ඕන. අද කොල්ලෙක් ගැන මාර කැමැත්තෙන් කතා කරලා මාස දෙකකින් කියනවා dad he is a weirdo කියලාඉතිං හිතපන්කෝ.ළමයි එක්ක ගණුදෙනු කරනවා කියන්නේ අතුරේ යනවා වගේ වැඩක්. උන් එක්ක යාළුවො වගේ ඉන්න ගමන් උන්ව හරි පාරේ යවන්නත් ඕන ඒකට ඉතිං එක්තරා දුරකට උන්ගේ තීරණවල කන්ට්‍රෝල් එක අපේ අතේ තියෙන්න ඕන.
රැල්ල කියන්නේ සමාජයේ සමාන්‍යෙන් තියන දෙයක් නේද . සමාජය එකාකාරි නොහොත් උතූරු කොරියාව වගේ කොන්ඩ කට් 5 රැවුල් ස්ටැයිල් 5 ගවුම් 5 ඒම තිබ්බම දහසක් සිතුවිලි මවෙන මනස එකගවෙයිද.
අත්දැකීම් ලබාගන්න නොදී වෙන්න පුලුවන් එක පුරෝකතනය කරල හැම වෙලාවෙම මිරිගුවක් මවන එක අවුලක් නැද්ද
අවවාද අනුශාසනා බණ ඔක්කම දීලත් එත් 18 පස්සේ ස්වාදීන තීරණ දෙන්න ඕනේ නේද. ලෝකේ ඉස්සරට බාරගන්න ඉන්නේ එයාලනම් හොද නරක දෙකින්ම අත්දැකිම් ලැබිය යුතුයි නේද. ටැටු එකක් ගමු හානියක් නොවෙන කලාවක් ඒ වගේ දෙයක් ස්වාධීනව කරගන්න බලය ලැබෙන් නැත්තම් අත්ම අභිමානය/විශ්වාසය කෙලෙසෙන් නැද්ද වහල් මානසිකත්වය හිතේ කොහේ හරි තැම්පත් වෙන්න බැරිදහරවන්න අමාරු රැලි වලට නම් මගේ ළමයි බිලි දෙන්න මම කැමති නෑ කොල්ලෝ. ෆැෂන් කරන්න මම උපරිම නිදහස දීලා තියෙන්නේ ඒත් අත්දැකීම් ගන්න කියලා මෙහෙ වගේ අවුරුදු දාහතර පහළව වෙනකොට ලිංගිකව යන්න පුළුවන් උපරිම දුරයන්න මගේ ළමයින්ට ඉඩ දෙන්න මට බෑ. අනික උබ කියනවා වගේ මිරිගුවක් මවලා නෑ මේවා කරොත් ප්‍රතිපල මේවයි කියලා තේරුම් කරලා දීලා තියෙනවා උබලට පුළුවන් ඕන නම් අපිට හොරෙන් ඒවා කරන්න හැබැයි ඒවයේ රිසාල්ට් එකත් උබලම බාරගන්න ඕන අපි ඒවාට මැදිහත් වෙන්නේ නෑ කියලා තේරුම් කරලා තියෙන්නේ.උපරිම නිදහස දීලා තියෙන්නේ මේ දවස්වල කොලේජ් වල නිවාඩු සති දෙකක් යාළුවො එක්ක albufeira ගිහින් ආවේ වැරදි කරනවා නම් ඕන තරම් නිදහස තියෙනවා හැබැයි කොල්ලෙක්ව කිස් කරනවට වැඩිය දෙයක් කරන්නේ නෑ කියලා මම දන්නවා. අපි උන්ව විස්වාස කරනවා කියලා දැනුනම උන් බයයි ඒ විස්වාසේ බිදින්න. ඉගෙනගෙන ඉවරවුණාට පස්සේ ඕන දෙයක්. දුවෙක්ගේ තාත්තා කෙනෙක් වෙලා බලපන්කො එතකොට උබට තේරෙයි මම කියනදේ
මගෙ දෝනිව ඇස්දෙක වගේ බලාගනිම් මාමේටැටූ එකක් කියන්නේ ආට් එකක් ඒකෙන් සමාජ තත්වේ හරි මිනිස්සුගේ වැදගත්කම හරි මනින්න බෑ හැබැයි ටැටූ එකක් කියන්නේ තමන්ගේ කැමැත්ත කොච්චර කැමති උනත් ඒක හැමෝටම ගලපෙන්නෙත් නෑ. මම නම් පෞද්ගලිකව ටැටූ ගහන්න කැමති නෑ වගේම මගේ දරුවෙක් ගහනවට කැමතිත් නෑ. විශේෂයෙන්ම දුව ටැටූ කරනවට මම අකමැතියි වාසනාවකට වගේ දුවත් කැමති නෑ ටැටූ ගහන්න.උබ අහපු ප්‍රශ්නෙට උත්තරේ මම නම් කැමති නෑ මගේ වයිෆ් හරි බදින්න ඉන්න කෙල්ල හරි ටැටූ ගහනවට
30 පැනලත් එකක් නැතුව වේලෙද්දි ඕන එකක් ඔට්ටුයි නේ...කිසි අවුලක් නෑ.. tattoo එකකින් ගෑනියෙක් මනින්න බෑ කියලා 30 පැන්නම තේරුම් ගන්නවා.
අවුරුදු විසි එකක්ම ඇස්දෙක වගේ තමයි බලාගත්තේ හැබැයි මම හිතාගෙන හිටියේ තාත්තා මම කියලා මේ උබේ දෝණි නම් ඒකිට මෙච්චර කල් වියදම් කරපුවා උබ මට දියන්. ඇයි යකෝ මට තව කොල්ලෝ දෙන්නෙක් ඉන්නවාමගෙ දෝනිව ඇස්දෙක වගේ බලාගනිම් මාමේ
කොයි රටේද උලමො කොල්ලො දෑවැද්ද අරන් එන්නෙ. මන් මනුස්සකම නිසා දෑවැද්ද ගන්නෙ නෑ. කෙල්ල විතරක් දියන්අවුරුදු විසි එකක්ම ඇස්දෙක වගේ තමයි බලාගත්තේ හැබැයි මම හිතාගෙන හිටියේ තාත්තා මම කියලා මේ උබේ දෝණි නම් ඒකිට මෙච්චර කල් වියදම් කරපුවා උබ මට දියන්. ඇයි යකෝ මට තව කොල්ලෝ දෙන්නෙක් ඉන්නවා![]()
ලංකවේ සංස්කෘතික උන්ට වටේ ගියපු වේsa බඩුවක් වුණාට අවුලක් නැහැ tattoos නැති නම්. ඔන්න සංස්කෘතික උන්ගේ ලංකාව.කිරියේ අනාථ කුකුලනී... බොලා ආසද තමන්ගේ කෙල්ල ටැටූ එකක් ගහනවට?
අවංකව කියපල්ලා....
නෑදෑයෝ බහින වෙඩිමක කොහොමද ටැටූ ගහලා හිටියම???
අද එද්දී පට්ට අහිංසක කෙල්ලෙක් හිටියා බන් ට්‍රේන් එකේ.. සුපිරිම කෙල්ල.. අන්තිමට දැක්කේ. අතේ ටැටූ ගහලා.. කොමද බන් එහෙම එව්වා බඳින්නේ..
ටැටූ ගැහුවා කියන්නෙ කෙල්ල අප්සෙට් කියලා නෙමෙයි මචං. ඒක කොන්ඩෙ ටින්ට් කරනවා වගේ ආට් එකක්. බැදලා ජිම්නාස්ටික් කරනකොට වෙනම ෆීලිං එකක් ඒවා දකිද්දිකිරියේ අනාථ කුකුලනී... බොලා ආසද තමන්ගේ කෙල්ල ටැටූ එකක් ගහනවට?
අවංකව කියපල්ලා....
නෑදෑයෝ බහින වෙඩිමක කොහොමද ටැටූ ගහලා හිටියම???
අද එද්දී පට්ට අහිංසක කෙල්ලෙක් හිටියා බන් ට්‍රේන් එකේ.. සුපිරිම කෙල්ල.. අන්තිමට දැක්කේ. අතේ ටැටූ ගහලා.. කොමද බන් එහෙම එව්වා බඳින්නේ..