කෙල්ලගේ_ගැහිල්ල...

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    කෙල්ලගේ_ගැහිල්ල...

    මෙන්න හම්බුනා පට්ට වීඩියෝ එකක්...මේක වෙලා තියෙන්නේ රුසියාවේ...රෙස්ටුරන්ට් එකට ආපු ඩයල් එකක් ඒ වේටර් කෙල්ලට පොඩි සීන් එකක් දානවා :rolleyes:..එකට මලපැනල අර කෙල්ල අරුට පුටුවෙන් වැටෙන්න ගහනවා..ලොල්..අන්තිමේ ඌ කරන වැඩේට කෙල්ල ගහනවා වටෙන්නම..හැබැයි ටිකක් බොරුවක් වගෙත් පේනවා..මොකද අර කෙල්ල ගහන පාරට අරු අතවත් අල්ලන්නේ නැහැ..පඹය වගේ ඉන්නවා..කෙලින්ම ඊට පස්සේ ඇදගෙන වැටෙනවා යකා ගැහුවා වගේ...ප්ලෑන් කරලා හදපු එකක් හරි, ඇත්ත එකක් හරි, හැබැයි ආතල් සීන් එකක් :lol:



    බම්ප් එකක් දැම්මේ නැත්තම් මේ කෙල්ල ලවා තොපිලටත් වැටෙන්න ගස්සනවා :yes: