කුක්කු බෝලේ පැලැටිනිම් සුකිරි බට්ටි
ෆෝන් ඒක බිසි උනොත් පට්ට උත්ති




සුදු මැණික, මගේ වස්තුව, පැටියෝ
ආදරේ වැඩි උනාම ඕයි කියලත් කියනවා...
කලින් හිටපු ගෑනි (ඒකි ඩිවොස්) කියන්නේ මට ආදරේට වේස බල්ලෝ කියල.... ඒකිගේ අම්ම කිවුවේ පෙරේතයා කියලා....
දැන් ඉන්න කෙල්ල කියන්නේ මහත්තයෝ කියල...
කාලය මැවූ වෙනසක අරුමේ......




hitapu kellata mul kaale kiuwe patiyo ,baba, sudu,manika....
passe passe bitch


පොඩි කාලෙ මං ආස
වෙරළු ගෙඩි කන්නමයි
ලොකු වෙලත් මං ආස
වෙරළු මල් සුවඳටයි

මට නිකමට හිතුන උඹ ජේසමා එක්ක ඕනෙවට වඩා ඉද්දි උඹත් වෙරළු මල් සුවඳට ආස එකෙක් වෙලා ඇති කියල![]()




ගෙදර බරට තවත් බරක් දෙනවද
නැත්නම් බර කර ගහගෙන යනවද
අහක තියෙන බරත් කරටම ගන්නවද
රැවුල ටිකක් ආවට උඹ මිනිහෙක්ද