කෙල්ලට ආදරේට කියන වචන

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    සුදූ,රත්තරන්,සුදු නෝන,මගෙ පණ,චූටි,වස්තු,පැටියෝ :love:

    තව...............

    ඔච්චර තමා බන් :)
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    :love: sudu :love: sisi :love: jambu :love: pinky :love: honey bunny :love: sweetheart :love: dolly :love: sweetu :love: sweet potato :love: ispanchi :love: nidikumbi :love: chutte :love: dinky :love: dingiry :love: chooti manike :love: bonchi :love: loku duwa :love: du patia :love: :D :P
     

    MIGayan

    Member
    Oct 24, 2012
    415
    19
    0
    මහ පාරේ
    සුදු , බබා, වස්තු , විහිලුවට ඉබ්බි කියලත් කියනවා ගෙම්බි කියලත් කියනවා. එයානම් මට විහිලුවට කියන්නේ ගෙම්බෝ , මැට්ටෝ කියල තමයි :P.
    උබට විහිලුවට කියල හිතුනට කෙල්ල ඇත්තටම වෙන්න ඇති උබට "ගෙම්බෝ , මැට්ටෝ " කියන්නේ ...හි හි හි