කෙල්ලට උපන්දිනේට දෙන්න හොඳම තෑග්ගක් ..

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,821
    1
    4,884
    113
    40
    හත් ඉලව්වෙ!
    salli walata karanna deyak eththema neththan ithin ochchara wiyadan karahan...:P
    hondama de shopping ekkan yana eka..mokada 20,000 k wiyadam karala eka deyak gannawata wada ethakota dekathunakma ganna puluwanne..:rolleyes:

    ochchara wiyadam karanna epa ban denma...adugane 10,000 kata hitha settle karaganna balahan...aparadayak...:)

    salli wiyadam karanawata wada e dawasa mathaka hitinna monahari karahan...adugane gedara pelayak hadahan monahari palathurakwath..:dull:
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මම කියන්නේ තමාගේ අතේ තියන ගානට හරි යන්න උදව්වක් කරන එක නෙමයි බන්. උබ කෙල්ලට බර්ත්ඩේ එකට ඇදුමක් අරන් දෙන්න තියන සල්ලි වලින් ඇදුමක් නැති ඉස්කෝලේ ලමෙකුට ඇදුමක් අරන් දෙන්න හදනවද ?? නැහැනේ

    උබ අරන් දෙන්නේ උබ ගාව වදිඋර සල්ලි තියනවනම් විතරයි. ඔය වගේ අදහසක් මම කිව්වේ
    කෙල්ලගේ උපන් දිනයට ඇඳුමක් අරං දෙන්න තියෙනවා නම් ඒක ඇවරේජ් ගානක් නම් මම ඒක අරන් දෙනවා.. හැබැයි ගාන වැඩී නම් සලකලා බලනවා..

    ඒ සල්ලි වලින් ළමයෙක්ට අරන් දෙන්න නෙමේ මම කිව්වේ.. එහෙම අරන් දෙන්න මම බෝධි සත්වයෙකුත් නෙමේ....

    නූලට අදාලව කථා කලොත් මම අදහස් කලේ මූ 20ක් වියදම් කරන එක ටූ ම්ච් කියලා මට හිතුනා.. සෝ කෙල්ලට 5000ක් වියදම් කරලා ළමයෙක්ට ඉගෙන ගන්න පොත් පත් 3000ක අරන් දුන්නොත් තව 12ක් පොතෙත් දා ගන්න පුළුවන්... ළමයෙක්ට උදවු කරපු නිස සතුටුත් එක්ක.. ඒ පිනත් ලැබෙනවා... අන්න ඒ වගේ දෙයක් මම අදහස් කලේ...
     
    • Like
    Reactions: maxboysl

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    I'm guessing you are still unemployed? why don't you start up a savings account? or get your parents something nice? (what's the most you ever spent on giving them something anyway?

    you are going to regret this someday when this girl leaves you heartbroken anyway..

    :) good advice man
     

    L-Smoker

    Member
    කෙල්ලගේ උපන් දිනයට ඇඳුමක් අරං දෙන්න තියෙනවා නම් ඒක ඇවරේජ් ගානක් නම් මම ඒක අරන් දෙනවා.. හැබැයි ගාන වැඩී නම් සලකලා බලනවා..

    ඒ සල්ලි වලින් ළමයෙක්ට අරන් දෙන්න නෙමේ මම කිව්වේ.. එහෙම අරන් දෙන්න මම බෝධි සත්වයෙකුත් නෙමේ....

    නූලට අදාලව කථා කලොත් මම අදහස් කලේ මූ 20ක් වියදම් කරන එක ටූ ම්ච් කියලා මට හිතුනා.. සෝ කෙල්ලට 5000ක් වියදම් කරලා ළමයෙක්ට ඉගෙන ගන්න පොත් පත් 3000ක අරන් දුන්නොත් තව 12ක් පොතෙත් දා ගන්න පුළුවන්... ළමයෙක්ට උදවු කරපු නිස සතුටුත් එක්ක.. ඒ පිනත් ලැබෙනවා... අන්න ඒ වගේ දෙයක් මම අදහස් කලේ...

    :eek:
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    මචන්, මෙහෙම කිව්වට තරහා වෙන්න එපා.කවදා හරි උබලා කසාද බැන්ඳොත් කෙල්ල ජීවත් වෙන්නේ උබ එක්කනේ බන්.එදාට කෙල්ලගේ ඕනෑ එපාකම් ඉශ්ට කරන්න වෙන්නේ උබට.ජීවිත් වෙන්නේ උබලා දෙන්නා එකට.එදාටත්, උබ උබලගේ ලයිෆ් එකේ තීරණ ගන්නේ, එක එකාගෙන් අහලද ? දැන්ම ඉඳන්ම තනියම තීරණ ගන්න පුරුදු වෙයන්.කෙල්ලව තේරුම් ගන්න උත්සහා කරපන්.එයාගේ, කැමැත්ත අකමැත්ත උබ මිසක් අපි දන්නේ නෑනේ මචන්.ඒ නිසා, කාටවත් හොඳයි කියලා හිතෙන දේ නෙමෙයි, උබට හොඳයි කියලා හිතෙන දේ අරන් දියන්. :sorry::sorry:

    බුදු සරණයි මචන් :):)

    බම්ප් කරන්න මචන්

    Smilies දෙක අමතක කරන්න එපා මචන් :(:(
     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,043
    262
    83
    බුදු පිලිමයක්

    :):)

    අනේ මන්දා මචං.. මටත් ගන්න දෙයක් හිතාගන්න බැරි උනා.. අන්තිමේ මම නම් මාලයකුයි, පෙන්ඩන්ට් එකකුයි දුන්නෙ.. රෝස මලකුත් දුන්නා..:dull:

    :yes::yes::yes::yes::yes:
     

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,599
    951
    113
    No Place
    මගේ අත්දැකීම උබට කියන්නම් ගොඩක් කෙල්ලෝ එක වගේ හිතන්නේ,
    උබට පුලුවන්නම් එදාට නිමාදුවක් දාන්න දාපන්...
    උදෙන්ම එයත් එක්ක යන්න ලස්සන තැනකට,
    යන්න කලින් කෙල්ලත් එක්ක මොනා හරි කාපන්,උන් කැමති කඩචෝරු වලට,
    මගේ නම් පුරුද්දක් තියනවා එයත් එක්ක කොහේ ගියත් කන්නේ එක පිගානේ ඒක මන් කවදාවත් ලැජ්ජාවක් කියල හිතන්නේ නෑ,
    ඊටපස්සේ මන් නම් ගියේ නුවරඑළිය පාක් එකට සීතලට තුරුල් වෙලා ඇවිද්ද වටේම,
    යන්න කලින් බලන්න නානුඔයන් කෝච්චිය තියෙන්නේ කීයටද කියල, 12.35ත වගේ තිබ්බේ ඉතින් ඊට විනාඩි 45කත කලින් අපි නානුඔයට යන්න ආව, පයින් ගියේ බස් එකක් එනකල්
    ඔන්න ඉතින් කොච්චි ස්ටේසන් එකට ගියාට පස්සේ එයා ගෙනල්ල තිබ්බ බත් එකක්, එයාම කැව්වා....
    ඊටපස්සේ පුටුවකට ගිහින් වාදී වෙලා පැයක් විතර කතා කරා එනකල්ම කෝච්චිය
    කෝච්චිය ආවට පස්සේ අපි බෑග් සිට් එකෙන් තියල දොරගාවට වෙලා කතා කර කර ආව
    අබේවෙල පට්ටිපොළ එහෙම අහුවෙනකොට මරු ඈ මන් කිව්වේ සිතල
    බදුල්ලටම ගියා ඊටපස්සේ ගියේ පන්සලට, ලගමයිනේ තියෙන්නේ
    ඊටපස්සේ ඉතින් බදුල්ල ස්ටෑන්ඩ් එකෙන් ආව ගෙදර, එයාව ගෙදර ලගටම ගිහින් දාල මාත් ගියා ගෙදර,


    20කින් උබ මාලයක් පෝන් එකක් අරන් දෙයි, ඒත් ඒක පස්සේ දවසක කියන්නේ උපන්දිනේට පෝන් එකක්,මාලයක් අරන් දුන්න කියල,
    ඒත් මේ වගේ දවසක් එයත් එක්ක ඉදපන් අර මාලේට පෝන් එකට වඩා දහස් ගුණයකින් එයාට ඒක වටිනවා හැමදාමත් හිතේ තියනවා, අනික උබට 10ක් විතර යන්නේ ඉතුරු 10න් හොද present එකක් ගනින් මතක තියාගනින් කෙල්ලොන්ට කාර් එකක් අරන් දෙනවට වඩා වටින්නේ රෝස මලයි චොකලට් ඒකයි උම්මා එකයි,

    හැබැයි උබ එදාට රුම් නම් යන්න එපා ඈ
     

    samraj

    Active member
  • Dec 4, 2011
    421
    45
    28
    ජොසී;19153660 said:
    පිස්සු තොට. 20,000ක් වියදම් කරලා එකක් අරං දෙන්න එපා. රුපියල් 400ට 500ට තියන item දෙක තුනක් අරං දියං. කෙල්ලො කැමති මොනා හරි කමක් නෑ ගොඩක් හම්බෙනවට.

    :oo::oo::oo:
     
    Jun 24, 2014
    540
    33
    0
    මේ වගේ පැන්ටියක් අරගෙන් දීපන්...

    මේ වගේ පැන්ටියක් අරගෙන් දීපන්...

    T1XBnbXj4mXXcJDIA6_061137.jpg
     

    malifmsc

    Active member
  • Jun 21, 2012
    610
    87
    28
    බම්ප් කෙල්ලට ඉන්න යලුවො අනුව තම බන් ඔව තිරනෙ වෙන්නෙ,ඉන්නෙ පොශ් වගෙ හිතන් ඉන්න සෙට් එකක් නම් සර්ප්‍රයිස් පාර්ටි වගෙ උනුහර්පත් උන බලාපොරොත්තු වෙනව,හැම වෙලෙම යලුවට ලැබුනු ගිෆ්ට් එකට වඩා දෙයක් තමා උන්ට ඔනි