කෙල්ලට ගහපු KD Express Courier අයිතිකාරයෝ දෙන්නට එවලෙම ඇප
page එක දැනට Unpublished කරලා
https://web.facebook.com/p/KD-Expre...xjG6D5viHEAAwpFUUMDlL8-guRtm2mSwE&_rdc=1&_rdr

salli thiyenawanam political connection tiyenawanam monada bariඇප නොදී ඉන්න හේතුවක් නෑ. කෙල්ල ඇඩ්මිට් උනා නම් දෙන්නේ නෑ
නිතිය තද මදි වගේද?

කෙල්ලට ගහපු KD Express Courier අයිතිකාරයෝ දෙන්නට එවලෙම ඇප
page එක දැනට Unpublished කරලා
https://web.facebook.com/p/KD-Expre...xjG6D5viHEAAwpFUUMDlL8-guRtm2mSwE&_rdc=1&_rdr

නංගිගෙ එකා හයියෙන් කෑ ගැහුවද?ලෝයර්ගෙ හැකියාව තමා බං
සහ ලෝයර් සහ ජජ්ගෙ කනෙක්ෂන් එක
උස් හඩින් කතා කරන ලෝයර් දිනුම්
ටිවි එකේ යන කතා වගේ නෙමේ. ලස්සනට පිලිවෙලකට දෙපැත්තෙ ලෝයර්ස්ල දෙන්න කතා කරන්නෙ නෑ
ලෝයර්ස්ල දෙන්නම එකට කෑ ගහනව හරියට නිකං මාළු කඩේ වගේ
කට සද්දෙ නැති ලෝයර්ගෙ එකා පරාදයි

ahh..නංගිගෙ එකා හයියෙන් කෑ ගැහුවද?![]()
ඔය ඉන්නෙ @asanka+++ ය බංahh..
කටින්ද නැව්වේarun denna kellawa nawanna athi
nithiya nawanna puluwan
තෝ වගේ පොන්නයෙක් පුලුවන්ද එච්චර හරියක් කරන්න.

තව ටිකකින් උබෙ තාත්තත් මං වගේ පෙනෙයි. @jiwithe prashna මේ වෙසිගෙ පුතාට පාඩුවෙ ඉන්න දියන් බන්. හැමවෙලේම මාව මෙන්ෂන් කර කර හැමිනෙනවා.
thawa thinawa police eken kiwwoth or paminili karuta balapam karana eka nawaththanna ,ehema thamai bn... medical eka balala thamai itin eka theeranaya karanne![]()
මෙහෙම නම් ඇප දෙන්නෙ නෑ කියලයි මම අහල තියෙන්නෙ. අපේ රටේ නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නෙ නැද්ද @monsonපහරදීමෙන් තුවාල ලැබූ තරුණිය මේ වනවිට කඳාන දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබනවා.
කාන්තාවකට අමානුෂික ලෙස පහර දුන් අඹුසැමි යුවළට ඇප
කාන්තාවකට අමානුෂික ලෙස පහර දෙන අයුරු දැක්වෙන සමාජ මාධ්‍යවල වීඩියෝවකට අදාළව අත්අඩංගුවට ගත් අඹුසැමි යුවළට අධිකරණය විසින් ඇප මත මුදා හැර තිබෙනවා.
අදාළ පුද්ගලයින්ට වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප මත මුදා හැර ඇති බවයි සඳහන් වන්නේ.
පහරදීමේදී මෙම යුවළ එහිදී තරුණියට අත් පාවලින් මෙන්ම පුටු සහ වෙනත් උපකරණවලින්ද පහරදෙන අයුරුයි නිරීක්ෂණය වු අතර පහරදීමේදී තරුණිය බිම ඇද වැටීමෙන් පසුවද එම දර්ශනවල සිටි ආයතන හිමිකරු යළිත් ඇයට අමානුෂික ලෙස පහරදෙන දී තිබෙනවා.
සිද්ධියෙන් පහරකෑමට ලක්වූ 19 හැවිරිදි තරුණිය මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකාරියක්.
ඇය පහරදෙන පුද්ගලයාගේ ඥාති දියණියක් වන අතර වසර කිහිපයක් තිස්සේ ඔහුගේ නිවසේ රැඳී සිට ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.
පහරදීමෙන් තුවාල ලැබූ තරුණිය මේ වනවිට කඳාන දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබනවා.
පොලිසිය සඳහන් කළේ පහර කෑමට ලක් වූ තරුණිය කාර්යාලීය දුරකතනයෙන් සිය පෙම්වතාට ඇමතුම් ලබා ගැනීම සම්බන්ධයෙන් මෙම පහරදීම සිදුව ඇති බවයි.