කෙල්ලට ගහපු KD Express Couria අයිතිකාරයෝ දෙන්නට එවලෙම ඇප

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    ඇප නොදී ඉන්න හේතුවක් නෑ. කෙල්ල ඇඩ්මිට් උනා නම් දෙන්නේ නෑ

    නිතිය තද මදි වගේද?
    salli thiyenawanam political connection tiyenawanam monada bari
     
    • Like
    Reactions: NRTG

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    ලෝයර්ගෙ හැකියාව තමා බං
    සහ ලෝයර් සහ ජජ්ගෙ කනෙක්ෂන් එක :D

    උස් හඩින් කතා කරන ලෝයර් දිනුම්
    ටිවි එකේ යන කතා වගේ නෙමේ. ලස්සනට පිලිවෙලකට ‌දෙපැත්තෙ ලෝයර්ස්ල දෙන්න කතා කරන්නෙ නෑ

    ලෝයර්ස්ල දෙන්නම එකට කෑ ගහනව හරියට නිකං මාළු කඩේ වගේ 😅

    කට සද්දෙ නැති ලෝයර්ගෙ එකා පරාදයි
     
    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,280
    1,074
    113

    කෙල්ලට ගහපු KD Express Courier අයිතිකාරයෝ දෙන්නට එවලෙම ඇප :rofl:

    ඉතින් පොන්නයො කෙල්ල එන්ට්‍රි එකක් දාලත් නෑ හොස්පිට්ල් ඇඩ්මිට් වෙලත් නෑ. පකටද ඇප නොදී ඉන්නෙ. :lol:

    ලෝයර්ගෙ හැකියාව තමා බං
    සහ ලෝයර් සහ ජජ්ගෙ කනෙක්ෂන් එක :D

    උස් හඩින් කතා කරන ලෝයර් දිනුම්
    ටිවි එකේ යන කතා වගේ නෙමේ. ලස්සනට පිලිවෙලකට ‌දෙපැත්තෙ ලෝයර්ස්ල දෙන්න කතා කරන්නෙ නෑ

    ලෝයර්ස්ල දෙන්නම එකට කෑ ගහනව හරියට නිකං මාළු කඩේ වගේ 😅

    කට සද්දෙ නැති ලෝයර්ගෙ එකා පරාදයි
    නංගිගෙ එකා හයියෙන් කෑ ගැහුවද? :lol:
    ------ Post added on Oct 16, 2023 at 5:34 PM
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,705
    8,979
    113
    kandy
    කොහොමත් ඕකට හිරේ යන්නේ නැති වෙයි .. වන්දියක් දෙන්න වෙයි . ඊට පස්සේ වෙන දේවල් වලට කෙල්ල තනියම face කරන්න ඕනේ නේ .. එක නිසා කෙල්ල ගොඩින් විසදගන්න කැමති වෙන්න ඇති .. ඕක තමයි ගොඩක් වෙලාවට වෙන්නේ ..
     
    • Like
    Reactions: NRTG

    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,280
    1,074
    113
    ඔය ඉන්නෙ @asanka+++ ය බං
    මං ගාව පොටෝ එකක් තියෙනව
    මල පැන්නොත් ප්‍රසිද්ධ කරනව කිරියෙ
    ඕකගෙ කට වැඩියි
    තෝ වගේ පොන්නයෙක් පුලුවන්ද එච්චර හරියක් කරන්න. :lol:
     
    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    කරන ජොබ් එක හරියට කරන් ඉන්නේ නැතුව වෙන වෙන හුම්තවල් කරන්න ගියාම ඔහොම තමයි. කියන දේවත් අහන්නේ නැතුව ඇති ලොවෙත් ඕකි. අරුන්ට ආපු තරහට දෙන්න ඇති ඇට්ටි හැලෙන්න. රජයේ වැඩ කරන සෙට් එකටත් මෙහෙම එකටම තියලා දුන්නනම් මරු.
     
    • Sad
    Reactions: NRTG

    monson

    Well-known member
  • May 7, 2007
    25,771
    28,916
    113

    කාන්තාවකට අමානුෂික ලෙස පහර දුන් අඹුසැමි යුවළට ඇප​

    කාන්තාවකට අමානුෂික ලෙස පහර දෙන අයුරු දැක්වෙන සමාජ මාධ්‍යවල වීඩියෝවකට අදාළව අත්අඩංගුවට ගත් අඹුසැමි යුවළට අධිකරණය විසින් ඇප මත මුදා හැර තිබෙනවා.

    අදාළ පුද්ගලයින්ට වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප මත මුදා හැර ඇති බවයි සඳහන් වන්නේ.

    පහරදීමේදී මෙම යුවළ එහිදී තරුණියට අත් පාවලින් මෙන්ම පුටු සහ වෙනත් උපකරණවලින්ද පහරදෙන අයුරුයි නිරීක්ෂණය වු අතර පහරදීමේදී තරුණිය බිම ඇද වැටීමෙන් පසුවද එම දර්ශනවල සිටි ආයතන හිමිකරු යළිත් ඇයට අමානුෂික ලෙස පහරදෙන දී තිබෙනවා.

    සිද්ධියෙන් පහරකෑමට ලක්වූ 19 හැවිරිදි තරුණිය මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකාරියක්.

    ඇය පහරදෙන පුද්ගලයාගේ ඥාති දියණියක් වන අතර වසර කිහිපයක් තිස්සේ ඔහුගේ නිවසේ රැඳී සිට ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

    පහරදීමෙන් තුවාල ලැබූ තරුණිය මේ වනවිට කඳාන දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබනවා.

    පොලිසිය සඳහන් කළේ පහර කෑමට ලක් වූ තරුණිය කාර්යාලීය දුරකතනයෙන් සිය පෙම්වතාට ඇමතුම් ලබා ගැනීම සම්බන්ධයෙන් මෙම පහරදීම සිදුව ඇති බවයි.

    • Like
    Reactions: NRTG

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඔය ඉන්නෙ @asanka+++ ය බං
    මං ගාව පොටෝ එකක් තියෙනව
    මල පැන්නොත් ප්‍රසිද්ධ කරනව කිරියෙ
    ඕකගෙ කට වැඩියි
    තව ටිකකින් උබෙ තාත්තත් මං වගේ පෙනෙයි. @jiwithe prashna මේ වෙසිගෙ පුතාට පාඩුවෙ ඉන්න දියන් බන්. හැමවෙලේම මාව මෙන්ෂන් කර කර හැමිනෙනවා.
     
    • Haha
    Reactions: jiwithe prashna

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,115
    1
    58,464
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පහරදීමෙන් තුවාල ලැබූ තරුණිය මේ වනවිට කඳාන දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබනවා.
    මෙහෙම නම් ඇප දෙන්නෙ නෑ කියලයි මම අහල තියෙන්නෙ. අපේ රටේ නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නෙ නැද්ද @monson
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,230
    20,869
    113
    හස්තිශෛලපුර

    කාන්තාවකට අමානුෂික ලෙස පහර දුන් අඹුසැමි යුවළට ඇප​

    කාන්තාවකට අමානුෂික ලෙස පහර දෙන අයුරු දැක්වෙන සමාජ මාධ්‍යවල වීඩියෝවකට අදාළව අත්අඩංගුවට ගත් අඹුසැමි යුවළට අධිකරණය විසින් ඇප මත මුදා හැර තිබෙනවා.

    අදාළ පුද්ගලයින්ට වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප මත මුදා හැර ඇති බවයි සඳහන් වන්නේ.

    පහරදීමේදී මෙම යුවළ එහිදී තරුණියට අත් පාවලින් මෙන්ම පුටු සහ වෙනත් උපකරණවලින්ද පහරදෙන අයුරුයි නිරීක්ෂණය වු අතර පහරදීමේදී තරුණිය බිම ඇද වැටීමෙන් පසුවද එම දර්ශනවල සිටි ආයතන හිමිකරු යළිත් ඇයට අමානුෂික ලෙස පහරදෙන දී තිබෙනවා.

    සිද්ධියෙන් පහරකෑමට ලක්වූ 19 හැවිරිදි තරුණිය මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකාරියක්.

    ඇය පහරදෙන පුද්ගලයාගේ ඥාති දියණියක් වන අතර වසර කිහිපයක් තිස්සේ ඔහුගේ නිවසේ රැඳී සිට ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

    පහරදීමෙන් තුවාල ලැබූ තරුණිය මේ වනවිට කඳාන දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබනවා.

    පොලිසිය සඳහන් කළේ පහර කෑමට ලක් වූ තරුණිය කාර්යාලීය දුරකතනයෙන් සිය පෙම්වතාට ඇමතුම් ලබා ගැනීම සම්බන්ධයෙන් මෙම පහරදීම සිදුව ඇති බවයි.

    පොලිසිය සඳහන් කළේ පහර කෑමට ලක් වූ තරුණිය කාර්යාලීය දුරකතනයෙන් සිය පෙම්වතාට ඇමතුම් ලබා ගැනීම සම්බන්ධයෙන් මෙම පහරදීම සිදුව ඇති බවයි.

    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: lol.. Aura Lanka hodai..
     
    • Haha
    Reactions: NRTG