කෙල්ලට ගහල රට යන්න

pathumdc

Member
Apr 20, 2008
14,077
457
0
:lol::lol::lol::lol::lol:
කිරියෙ අසහන කාරයෙක්ට පවරලා පලයන්. ආයි දෙකක් නෑ කෙල්ලට අවුරුදු 5ම අවුලෙන් තමයි ඉන්න වෙන්නේ
 
Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    උඹට මේ ලෝකෙ කරන්න බැරි දේවලින් එකක් තමයි ගෑනියෙක් ගේ හිතේ කවදාවත් අමතක කරන්න බැරි චරිතයක් වෙන එක..
    ඒක උඹට තියා කිසිම පිරිමියෙක්ට කවදාවත් කරන්න බැරි වැඩක් ඒක.. උඹ හිතේ කොච්චර රජ කරං හිටියත් ගිය දවසක ඒකි කාලයත් එක්ක උබව අමතක කරලා දානවා..ඒ ගෑනුන්ගේ හැටි.. උබ රට ගිහිං දියුණු වෙලා වරෙං කරන්න බැරි දේවල් ගැන හිතන්නේ නැතුව..
    උඹට ජයවේවා මචං ...

    images
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    උඹට මේ ලෝකෙ කරන්න බැරි දේවලින් එකක් තමයි ගෑනියෙක් ගේ හිතේ කවදාවත් අමතක කරන්න බැරි චරිතයක් වෙන එක..
    ඒක උඹට තියා කිසිම පිරිමියෙක්ට කවදාවත් කරන්න බැරි වැඩක් ඒක.. උඹ හිතේ කොච්චර රජ කරං හිටියත් ගිය දවසක ඒකි කාලයත් එක්ක උබව අමතක කරලා දානවා..ඒ ගෑනුන්ගේ හැටි.. උබ රට ගිහිං දියුණු වෙලා වරෙං කරන්න බැරි දේවල් ගැන හිතන්නේ නැතුව..
    උඹට ජයවේවා මචං ...

    ඇත්ත මචං.
    රෙප් ඇඩඩ්
    giphy.gif
     
    • Like
    Reactions: thanujaka

    kulith6

    Active member
  • Oct 11, 2012
    434
    180
    43
    උඹට මේ ලෝකෙ කරන්න බැරි දේවලින් එකක් තමයි ගෑනියෙක් ගේ හිතේ කවදාවත් අමතක කරන්න බැරි චරිතයක් වෙන එක..
    ඒක උඹට තියා කිසිම පිරිමියෙක්ට කවදාවත් කරන්න බැරි වැඩක් ඒක.. උඹ හිතේ කොච්චර රජ කරං හිටියත් ගිය දවසක ඒකි කාලයත් එක්ක උබව අමතක කරලා දානවා..ඒ ගෑනුන්ගේ හැටි.. උබ රට ගිහිං දියුණු වෙලා වරෙං කරන්න බැරි දේවල් ගැන හිතන්නේ නැතුව..
    උඹට ජයවේවා මචං ...

    200% true. well said
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    උඹට මේ ලෝකෙ කරන්න බැරි දේවලින් එකක් තමයි ගෑනියෙක් ගේ හිතේ කවදාවත් අමතක කරන්න බැරි චරිතයක් වෙන එක..
    ඒක උඹට තියා කිසිම පිරිමියෙක්ට කවදාවත් කරන්න බැරි වැඩක් ඒක.. උඹ හිතේ කොච්චර රජ කරං හිටියත් ගිය දවසක ඒකි කාලයත් එක්ක උබව අමතක කරලා දානවා..ඒ ගෑනුන්ගේ හැටි.. උබ රට ගිහිං දියුණු වෙලා වරෙං කරන්න බැරි දේවල් ගැන හිතන්නේ නැතුව..
    උඹට ජයවේවා මචං ...

    ඒක පාර! :yes::yes:
     
    • Like
    Reactions: thanujaka

    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,953
    725
    113
    මේකයි කොල්ලනේ කතන්දරේ .. මන් අවුරුදු දෙකහමාරක් තිස්සේ ගොඩක් ආදරේ කරා නංගි කෙනෙක් ට . ගොඩක් ම ආදරෙන් සැලකුවා .
    ඒත් මේ කෙල්ලට මාව නිකරුනේ වගේ සැක කරන්න ගත්ත බන් .
    මමත් ගණන් ගත්තේ නැහැ එයාගේ ආදරේ වැඩි උනා ම . මගෙත් වැරදි එයාගෙත් වැරදි .
    ඒත් දැන් එයා ඉන්නේ පට්ට ඔලුවෙන් .
    තව කෙනෙක් එක්ක සම්බන්දයකුත් නැහැ .
    මට ඉතාලි යන්න සෙට් උනා මේ මාසේ අන්තිම .
    දැන් මට ඕනේ මේකිව අවුල් කරලා යන්න .
    අපි ඉස්සෙල්ලත් රුම් ගිහින් ඕනේ තරම් කරලා තියනව . මගේ අත්න්මයි උනෙත් .
    මට ඕනේ දැන් මේකිට අමර සැපක් දීලා අවුල් කරලා යන්න .
    මොකද අපේ කතාවේ අන්තිම කාලේ මෙකි ඉදියේ පට්ට ඔලුවෙන් .
    යන්න ඉස්සෙල්ල හමු වෙන්න කිවුවොත් අනිවා එනවා ආයේ මම අවුරුදු 5 කින් වගේ එන්නේ .
    ඒ නිසා . මොකද කරන්න ඕනේ . ඔලුව කැක්කුමයි හිතනකොට :(

    Ballek ubava hapuwa kiyala uba ballawa hapandepa... samava deela palayan.. jeewitha kaletama eki duk vidiy.. uba pali aran giyoth.. ubath ekka thyena tharahatama ubava amathaka karanda pulwan wei... kella koheda?
     
    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    මේකද ආදරේ කියන්නෙ...
    රිටන් දෙන්ඩයි අවුල් කරල යන්ඩයි

    තුඃ නොදකිං..
    රට ගහින් මැරියං කියල තමා මට කියන්ඩ තියෙන්නෙ
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,117
    972
    113
    V

    RESPECT :cool: