කෙල්ලට දෙන්න හොඳ දෙයක්(අනිවා බලන්න)

sachithmadu

Active member
  • May 9, 2011
    224
    113
    43
    කෙල්ලට දෙන්න හොඳ දෙයක්(අනිවා බලන්න)

    මචංලා මගෙ කෙල්ලගෙ 1st B'dy එක( මාත් එක්ක සෙට් උනාට පස්සේ) එනවා මේ ලඟම,ඉතින් මට එයාට දෙන්න දෙයක් කියනවද??????????? අනේ ජෝක් නෙමේ සිරා උදවුවක්::):)


    2000 ට අඩුවෙන්:baffled::baffled:
     
    Last edited:

    noci

    Junior member
  • Jan 1, 2010
    156
    9
    18
    35
    bala aparada karanna epa yako 1year kiyanne tama hariyata ewida gannawath katha karannawath ba ne
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    මචන් අර උනු වතුර දැම්මම මග් වල රූප වෙනස් වෙන සීන් එකක් තියෙන්නේ.. මන් පාරක් කෙල්ලගේ ෆොටෝ එකක් එඩිට් කරලා යාලුවෙක්ට කියලා ඒක මග් එකට මෙව්වා කරගත්තා.... හොට් වෝටර් දැම්මම සුදු පාට මග් එකේ එයාගේ ෆොටෝ එක වැටෙනවා ටව හැපි බර්ත්ඩේ කියලත් දාපන්.. ඒක මරු..2000ක් යන්නෙත් නෑ! කෙල්ල පුල් සැටිස් :lol::lol:
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    නැත්නම් ebay එකෙන් මොකක්හරි අරගෙන දියන් කල් තියනම්.. 8$ වලට වගේ ලස්සන අත් ඔරලෝසු වගේ ඒව තියනව.. කෙල්ලෙක් හිටියනම් මම කරන්නෙ ඒක තමයි.. ඒත් උඹේ කෙල්ලට තාම අවුරුද්දයිනම් හොඳ සූප්පුවක් අරන් දීපන් :rolleyes:
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    ubala dennage cute pic ekak white shirt ekakta print karala diyan "FOREVER <3" kiyala daalaa... :) (that was my first gift) :D okkotama giye 1800i.. anivaren b'day card ekak and rosa malak diyan... :P kella kanna kamathima dekuth aran diyan kanna :)
     

    #MarloN#

    Member
    Mar 19, 2013
    637
    15
    0
    Planet Earth
    නැත්නම් ebay එකෙන් මොකක්හරි අරගෙන දියන් කල් තියනම්.. 8$ වලට වගේ ලස්සන අත් ඔරලෝසු වගේ ඒව තියනව.. කෙල්ලෙක් හිටියනම් මම කරන්නෙ ඒක තමයි.. ඒත් උඹේ කෙල්ලට තාම අවුරුද්දයිනම් හොඳ සූප්පුවක් අරන් දීපන් :rolleyes:
    ForeverAlone.png