කෙල්ලට දෙන්න හොඳ දෙයක්(අනිවා බලන්න)

Ravi Rulz

Well-known member
  • Dec 9, 2011
    2,616
    546
    113
    31
    ♥♥..හීන ලෝකෙ..♥♥
    මෙන්න මෙව්වාගේ එකක් දුන්නොත් මොකද:rolleyes::rolleyes:


    USB-Colorful-Crystal-Rose-rotating-light-font-b-Romantic-b-font-Valentine-s-Day-to-send.jpg



    http://www.aliexpress.com/promotion/regional-products_romantic-birthday-gifts-girlfriend-promotion.html
     

    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    කොකා කොලා බෝතලකට අරක්කු අරික් කාලක් කලවම් කරලා දිපන් රස වෙනසක් නෑ .හොද සෙල්ලම් ටිකක් බලා ගන්න පුලුවන් .මම ටෙස්ට් කරලා තියෙනවා හොදට වැඩ කරනවා
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මචන් අර උනු වතුර දැම්මම මග් වල රූප වෙනස් වෙන සීන් එකක් තියෙන්නේ.. මන් පාරක් කෙල්ලගේ ෆොටෝ එකක් එඩිට් කරලා යාලුවෙක්ට කියලා ඒක මග් එකට මෙව්වා කරගත්තා.... හොට් වෝටර් දැම්මම සුදු පාට මග් එකේ එයාගේ ෆොටෝ එක වැටෙනවා ටව හැපි බර්ත්ඩේ කියලත් දාපන්.. ඒක මරු..2000ක් යන්නෙත් නෑ! කෙල්ල පුල් සැටිස් :lol::lol:


    කොහෙද බං ඒ වගේ එකක් කර ගන්න පුලුවන් තැනක්
    M.C නිකන් ප්‍රින්ට් කරලා දෙන සීන් එකක් නම් තියෙනවා..
    උණු වතුර දැම්මම පාට වෙනස් වෙන මග් එකක් ඒ කාලේ මා තිබුනා..
    සිරා ක්‍රියේටිව් වැඩක්.. :yes::yes::yes:
    කෙල්ල උණු වතුරත් නිවලා බොන විදියේ එකක් නම්
    වැඩක් නෑ හැබැයි.:lol::lol::lol:

     

    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    Katata diyan..........................................................................................................
    KISS ekak :p
     

    supaa

    Active member
  • Jul 23, 2011
    521
    37
    28
    Kurunegala
    :rolleyes::rolleyes: "ඒකිගේ යාළුවන්ට උන්ගේ කොල්ලොන්ගෙන් හම්බෙලා නැති විදිහේ දෙයක් දුන්නොත් ගොඩම තමා.." mu monawa deida danne naha ban.parissamen :P
    :lol::lol::lol: