මචන්ලා........
මගෙ ලව් එකට අවුරුද්දක් පිරෙන්න ලගයි.

කෙල්ලට ඉතින් පොඩි තෑග්ගක් දෙන්න ඕනි නේ.......

එලකිරි එකේ මේව ගෑන දන්න හොද හොද කට්ටියත් ඉන්න එකේ
කියමුකො බලන්න හොද තෑග්ගක්

බජට් එක 2000/- වෙන එකක් කියපල්ල හොදේ.....
සන්තකටම තියෙන්නෙ එච්චරයි...





බ්‍රිතාන්‍යයේ ආනයනය කරපු රබර් ප@#ක් අරන් දීපන්
පස්සේ ලියමි ...අඩෝ රේප් එහෙම කපන නැහැ හරිය...




මේ උබට කියන්න බෑරි උනානෙ බන්
උබගෙ නංගි තමයි මගේ කෙල්ල
දෙන්නම් විස්පර් කන්ටේනරයක්ම උබ දෙන්න කිව්ව කියල ඔදේ....![]()





උබට එච්චර හපන් කමක් මරන්න බෑ කියල මම දන්නව මලේ...![]()

![]()
මෙන්න මේ LED Fluorescent Digital Alarm Clock එක කෙල්ලට දියන් ..
1700 වගේ යන්නේ .
අනික මේකේ තියන විශේෂත්වය මේ සමග එන පෑනෙන් clock wall එකේ ඕනෑම දෙයක් ලියන්නත් පුළුවන් .
ලියල මකන්නත් පුළුවන් .
උබ කැමති එකක් ලියල කෙල්ලට දියන්![]()
http://www.ebay.com/itm/UN3F-Blue-L...95573049?pt=AU_Home_Decor&hash=item3f24840b39

)ටෙඩියෙක් අරන් දියන්![]()

)
. print karana places thiyenawane. ehema thanakin print karanna. and few red roses or a cute teddy. grls like those kind of prsnts..

ඒක දෑන් හෑමෝම කරන එකක් වෙලානෙ බන්
එහෙම නෙමෙයි ටිකක් වෙනස් විදියෙ තෑග්ගක් බන් දෙන්න ඕනි
එල එල අවුලක් නෑ..... අයිඩියා එකට තෑන්ක්
(රේප් කරා හොදේ...)

අම්ම සිරි එලකිරි අයිඩියා එකක්නෙ බන්
තෑන්ක් තෑන්ක්
ශේපට හිතල බලන්න ඕනි
(රේප් කිහිහයකින් දමා ගෑසුවෙමි)




මෙහෙම දෙයක් දෙන එක කිහිප අතකින් වාසියි බං ..
1 . මේක සාම්ප්‍රධායික නොවන වෙනස් තෑග්ගක් ( වෙන උන් ටෙඩියෝ , මල් .. දෙනකොට මෙහෙම එකක් දුන්නොත් කෙල්ලට හිතාගන්න බැරි වෙයි )
2 . මේක තාක්ෂනය අතින් ටිකක් ඉදිරියෙන් ඉන්න නිසා තවම ලංකාවේ අපේ අය අතට මේ වගේ දෙයක් ඇවිල්ල නැහැ .
3. වැදගත්ම දේ තමයි කෙල්ලට මේක දකින දකින වෙලාවට උබව මතක් වෙයි .![]()
රහසකුත් කියන්නම් අන්තිමට ... උබට අදහස් දෙන මට තාම කෙල්ලෙක් නැහැ![]()

