කෙල්ලට දෙන්න.....

pubudu lakmal

Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය

    anniversary131.jpg

    මචන්ලා........
    මගෙ ලව් එකට අවුරුද්දක් පිරෙන්න ලගයි. :rolleyes:
    කෙල්ලට ඉතින් පොඩි තෑග්ගක් දෙන්න ඕනි නේ....... :yes:
    එලකිරි එකේ මේව ගෑන දන්න හොද හොද කට්ටියත් ඉන්න එකේ
    කියමුකො බලන්න හොද තෑග්ගක් ;)

    බජට් එක 2000/- වෙන එකක් කියපල්ල හොදේ.....
    සන්තකටම තියෙන්නෙ එච්චරයි... :dull:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බ්‍රිතාන්‍යයේ ආනයනය කරපු රබර් ප@#ක් අරන් දීපන්

    පස්සේ ලියමි ...අඩෝ රේප් එහෙම කපන නැහැ හරිය...
     
    Last edited:

    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    බ්‍රිතාන්‍යයේ ආනයනය කරපු රබර් ප@#ක් අරන් දීපන්

    පස්සේ ලියමි ...අඩෝ රේප් එහෙම කපන නැහැ හරිය...

    හරි හරි බන් රේප් කපන්නෙ නෑ :P
    සිරාවට අහන්නෙ කියප්න්කෝ..... :cool:
     
    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    මේ උබට කියන්න බෑරි උනානෙ බන්
    උබගෙ නංගි තමයි මගේ කෙල්ල :rolleyes:
    දෙන්නම් විස්පර් කන්ටේනරයක්ම උබ දෙන්න කිව්ව කියල ඔදේ.... :D

    මේ මගේ පුතානේ :rofl:
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    kiss54708-1online.jpg

    මෙන්න මේ LED Fluorescent Digital Alarm Clock එක කෙල්ලට දියන් .. :D

    1700 වගේ යන්නේ . :yes:
    අනික මේකේ තියන විශේෂත්වය මේ සමග එන පෑනෙන් clock wall එකේ ඕනෑම දෙයක් ලියන්නත් පුළුවන් . :cool:
    ලියල මකන්නත් පුළුවන් . ;)
    උබ කැමති එකක් ලියල කෙල්ලට දියන් :P

    http://www.ebay.com/itm/UN3F-Blue-L...95573049?pt=AU_Home_Decor&hash=item3f24840b39
     
    • Like
    Reactions: එළ බුවා

    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    kiss54708-1online.jpg

    මෙන්න මේ LED Fluorescent Digital Alarm Clock එක කෙල්ලට දියන් .. :D

    1700 වගේ යන්නේ . :yes:
    අනික මේකේ තියන විශේෂත්වය මේ සමග එන පෑනෙන් clock wall එකේ ඕනෑම දෙයක් ලියන්නත් පුළුවන් . :cool:
    ලියල මකන්නත් පුළුවන් . ;)
    උබ කැමති එකක් ලියල කෙල්ලට දියන් :P

    http://www.ebay.com/itm/UN3F-Blue-L...95573049?pt=AU_Home_Decor&hash=item3f24840b39

    අම්ම සිරි එලකිරි අයිඩියා එකක්නෙ බන්
    තෑන්ක් තෑන්ක් :cool:
    ශේපට හිතල බලන්න ඕනි
    (රේප් කිහිහයකින් දමා ගෑසුවෙමි ;))
     
    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    ටෙඩියෙක් අරන් දියන් :)

    ඒක දෑන් හෑමෝම කරන එකක් වෙලානෙ බන්
    එහෙම නෙමෙයි ටිකක් වෙනස් විදියෙ තෑග්ගක් බන් දෙන්න ඕනි
    එල එල අවුලක් නෑ..... අයිඩියා එකට තෑන්ක් ;)
    (රේප් කරා හොදේ... :rolleyes:)
     
    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    oya 2nage 4to 1k thiyenawanm a 4to 1 mokak hari deyaka print karala denna..:love::love:. print karana places thiyenawane. ehema thanakin print karanna. and few red roses or a cute teddy. grls like those kind of prsnts..:yes::yes:
     
    • Like
    Reactions: pubudu lakmal

    kingdewi

    Well-known member
  • ඒක දෑන් හෑමෝම කරන එකක් වෙලානෙ බන්
    එහෙම නෙමෙයි ටිකක් වෙනස් විදියෙ තෑග්ගක් බන් දෙන්න ඕනි
    එල එල අවුලක් නෑ..... අයිඩියා එකට තෑන්ක් ;)
    (රේප් කරා හොදේ... :rolleyes:)

    හැමෝම කලත් ,කෙල්ලොන්ගේ හිත් එක වගේනේ :cool:
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    අම්ම සිරි එලකිරි අයිඩියා එකක්නෙ බන්
    තෑන්ක් තෑන්ක් :cool:
    ශේපට හිතල බලන්න ඕනි
    (රේප් කිහිහයකින් දමා ගෑසුවෙමි ;))

    මෙහෙම දෙයක් දෙන එක කිහිප අතකින් වාසියි බං ..
    1 . මේක සාම්ප්‍රධායික නොවන වෙනස් තෑග්ගක් ( වෙන උන් ටෙඩියෝ , මල් .. දෙනකොට මෙහෙම එකක් දුන්නොත් කෙල්ලට හිතාගන්න බැරි වෙයි ) :D
    2 . මේක තාක්ෂනය අතින් ටිකක් ඉදිරියෙන් ඉන්න නිසා තවම ලංකාවේ අපේ අය අතට මේ වගේ දෙයක් ඇවිල්ල නැහැ . :yes:
    3. වැදගත්ම දේ තමයි කෙල්ලට මේක දකින දකින වෙලාවට උබව මතක් වෙයි . :love::love:

    රහසකුත් කියන්නම් අන්තිමට ... උබට අදහස් දෙන මට තාම කෙල්ලෙක් නැහැ :rofl:
     
    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    මෙහෙම දෙයක් දෙන එක කිහිප අතකින් වාසියි බං ..
    1 . මේක සාම්ප්‍රධායික නොවන වෙනස් තෑග්ගක් ( වෙන උන් ටෙඩියෝ , මල් .. දෙනකොට මෙහෙම එකක් දුන්නොත් කෙල්ලට හිතාගන්න බැරි වෙයි ) :D
    2 . මේක තාක්ෂනය අතින් ටිකක් ඉදිරියෙන් ඉන්න නිසා තවම ලංකාවේ අපේ අය අතට මේ වගේ දෙයක් ඇවිල්ල නැහැ . :yes:
    3. වැදගත්ම දේ තමයි කෙල්ලට මේක දකින දකින වෙලාවට උබව මතක් වෙයි . :love::love:

    රහසකුත් කියන්නම් අන්තිමට ... උබට අදහස් දෙන මට තාම කෙල්ලෙක් නැහැ :rofl:

    සිරාවට සිරාවට.....
    ඔන්න දෑන්නම ඕඩර් කරා උබ කියපු නිසාම :)
    තෑන්ක් හොදේ......
    උබටත් ඉක්මනටම සිරා ලවු එකක් ලෑබේවා කියල මම ප්‍රාර්තනා කරනව :rolleyes: