කෙල්ලට බෑනලා...

viraj kolla

Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    මචං පොඩි කෙස් එකක් තියෙනවා....මගෙ යාලුවෙක් ඉයෙ එයගෙ කෙල්ලට බෑනලා...ඉතින් දෑන් උට දුකයිලු...මගෙන් අහනව මොක එකට කරන්න ඔනෙ කියලා...අත්දෑකිම් තියෙන අය දාමු බලන්න පොස්ට් එකක්.....:love::love:
     

    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    uuta kiyanna dan godak warnana ( honda ) kiyanna kiyala ( nikan "oyata benna akata man kanagaatu wenawa", "oya nethuwa mata inna bea" ) :P :P :P :P
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,996
    113
    -In Darkness-
    කෙල්ල තරහින් ඇත්තේ දැන්. ඒ නිසා තරහා නිවෙනකං ශේප් කරන්න අමාරුයි. දවසකින් දෙකකින් වගේ කතා කරලා වෙච්ච දේට සමාව ගන්න කියපං.
     

    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    කෙල්ල තරහින් ඇත්තේ දැන්. ඒ නිසා තරහා නිවෙනකං ශේප් කරන්න අමාරුයි. දවසකින් දෙකකින් වගේ කතා කරලා වෙච්ච දේට සමාව ගන්න කියපං.
    කතා කරයි ද ඉතිං??
    2.gif
    2.gif
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,996
    113
    -In Darkness-
    කතා කරයි ද ඉතිං??
    2.gif
    2.gif
    කතා කරයි බං.....අනිවා කතා කරනවා. හැබැයි ඉතින් තරහා නිවෙනකං නම් මොකුත් කරන්න බෑ. ඒ නිසා ටිකක් ඉවසන්න වෙනවා.