මචං පොඩි කෙස් එකක් තියෙනවා....මගෙ යාලුවෙක් ඉයෙ එයගෙ කෙල්ලට බෑනලා...ඉතින් දෑන් උට දුකයිලු...මගෙන් අහනව මොකද එකට කරන්න ඔනෙ කියලා...අත්දෑකිම් තියෙන අය දාමු බලන්න පොස්ට් එකක්.....





elazz machan....uuta kiyanna dan godak warnana ( honda ) kiyanna kiyala ( nikan "oyata benna akata man kanagaatu wenawa", "oya nethuwa mata inna bea" )![]()
![]()
![]()
![]()
කතා කරයි ද ඉතිං??කෙල්ල තරහින් ඇත්තේ දැන්. ඒ නිසා තරහා නිවෙනකං ශේප් කරන්න අමාරුයි. දවසකින් දෙකකින් වගේ කතා කරලා වෙච්ච දේට සමාව ගන්න කියපං.
කතා කරයි බං.....අනිවා කතා කරනවා. හැබැයි ඉතින් තරහා නිවෙනකං නම් මොකුත් කරන්න බෑ. ඒ නිසා ටිකක් ඉවසන්න වෙනවා.කතා කරයි ද ඉතිං??![]()
![]()
wade shape wela machan dan aulak nalu.....![]()








