කෙල්ලට සැප දෙන හැටි

Mint90

Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    පන්ජාබි අය ගැන කතා කරපු නිසා මම දන්නා දේවල් පොඩ්ඩකුත් එකතු කරන්නම්
    මගේ මස්සින උතුරු ඉන්දියානු තාත්ත කෙනෙක් සහ ශ්‍රී ලාංකික අම්ම කෙනෙක්ගේ පුතෙක්
    මම ඉන්දියාවේ ගියපු වෙලාවේ දැකපු සහ මගේ මස්සින කිව්වා දේවල් ටිකක් ආශ්‍රයෙන් තමයි මේක දාන්නේ
    පන්ජාබි උන්ගේ ජීවිතේ අංක 1 උන්ගේ ජාතිය
    පන්ජාබි එකෙක් එක්ක වලියක් දාගන්නවා කියන්නේ මුළු ඉන්දියාව පුරාම පැතිරිලා ඉන්න පන්ජාබි උන් එක්ක වලියක් දා ගත්ත වගේ තමයි
    ඉන්දියාවේ ගොඩක් දෙනා vegetarian වුනාට මේ පන්ජාබි අය නම් එහෙම නැහැ
    ගොඩක් මස් එහෙම කනවා
    ඒ නිසාම මුන් දඩ සයිස්
    පිරිමි කියන වචනෙකටවත් උඩින් ගෑනු අය යන්නේ නැහැ
    හැබැයි මේ පන්ජාබි පිරිමි අයත් මාරම විදියට respect කරනවා ගෑනු අයට සහ එයාලව ගොඩක් පරිස්සම් කරනවා
    ඉන්දියාව ගොඩක් rape සීන් වලට famous වුනාට කවදාවත් දැකල නැහැ නේද පන්ජාබි කොල්ලෙක් ඒවාට සම්බන්ද වෙලා ඉන්නවා ?
    ඒ වගේම තමයි මුන්ගේ කෙල්ලෙක්ට මොකක් හරි චිරි බිරිස් එකක් දාල අහු වුනොත් කුට්ටම ගැන ආසාව අත හැරලා තමයි ඉන්න ඕන
    මෙයාලගේ පූජනීය ස්ථාන (ගුරුද්වාර) යනවා නම් ඔළුව වහන් තමයි යන්න ඕන (ලේන්සුවකින් හරි)
    මෙයාල රැවුල සහ කොන්ඩේ කපන්නේ නැහැ-හැබැයි කොල්ලෝ එහෙම රැවුල trim කරනවා
    මුන් උදේට නාල යද්දී අර කෙල්ලෝ නෑවට පස්සේ කොන්දේ වේලෙන්න තුවාය වෙලන් ඉන්නවා වගේ රැවුල වේලෙන්න කියල මූණ වැහෙන වතුර උනන්න රෙදි කෑල්ලකින් වහගෙන තමයි යන්නේ වැඩට එහෙම
    ගොඩක්ම බිස්නස් පැත්තට තමයි මෙයාල බර උතුරු ඉන්දියාවේ එහෙම
    පිරිම ළමයි එහෙම ගොඩ දෙනෙක් අවුරුදු 13-14 විතර ඉඳන් පවුල බිස්නස් වලට සම්බන්ද වෙනවා
    ඉන්දිරා ගාන්ධි ඉල්ලන් කෑවේ මුන්ගේ golden temple එකේ හිටපු අය‍ට වෙඩි තිබ්බ නිසා තමා

    පට්ට මේ තියෙන්නෙ විස්තරනෙ ,...
    ඉන්දියන් ආමි එකේ වෙනම රෙජිමන්ට් එකක් තියෙනවා සික් රෙජිමන්ට් කියලා.
    මම නිකක් google earth එකෙන් බැලුවා.මුලු පන්ජාබ් ප්‍රාන්තෙම වගා කරලා තියෙන්නෙ.හරි පැහැදිලි නගර සැලසුමක් තියෙන්නෙ...

    p.s මම දැකපු ලස්සනම නගර සැලසුම(google earth හොඳඳ :lol:) තිබ්බෙ farnce වල බන්.පුදුම පිලිවෙලක්.මකුනු දැල විව්වා වගේ.මමත් ප්‍රාර්ථනා කරන්න ලන්කාවත් අඩුම ගානෙ තව අවුරුදු 50 කින් වත් එහෙම වේවා කියලා.
    :cool::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    යුදෙව්වො එක්ක ගත්තම සික්කො මොකුන්ද?:lol:සික්කාරයො තම්බි අල්ලාහ් අදහනව වගෙම මොකක්ද දෙයියෙක් අල්ලගෙන නටනව.

    උන් ප්‍රතිපත්ති ගරුකද නැද්ද කියන එකට වැඩිය උන් ගරු කරන ප්‍රතිපත්ති මොනවද කියන එක බලන්න ඕන. එහෙම බැලුවම හම්බයොත් එකයි මුනුත් එකයි.:dull:

    AND-NOT-A-SINGLE-FUCK-WAS-GIVEN-THAT-DAY+1.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පට්ට මේ තියෙන්නෙ විස්තරනෙ ,...
    ඉන්දියන් ආමි එකේ වෙනම රෙජිමන්ට් එකක් තියෙනවා සික් රෙජිමන්ට් කියලා.
    මම නිකක් google earth එකෙන් බැලුවා.මුලු පන්ජාබ් ප්‍රාන්තෙම වගා කරලා තියෙන්නෙ.හරි පැහැදිලි නගර සැලසුමක් තියෙන්නෙ...

    p.s මම දැකපු ලස්සනම නගර සැලසුම(google earth හොඳඳ :lol:) තිබ්බෙ farnce වල බන්.පුදුම පිලිවෙලක්.මකුනු දැල විව්වා වගේ.මමත් ප්‍රාර්ථනා කරන්න ලන්කාවත් අඩුම ගානෙ තව අවුරුදු 50 කින් වත් එහෙම වේවා කියලා.
    :cool::lol:

    ඉන්දියාවේ අගමැති පාකිස්තානේ එක්ක ගේමක් ගිය වෙලාවේ කිව්වලු අපේ රෙජිමන්ට් එකක් ඉන්නවා උන්ගේ දවසකට පැය 12ක් ඔලුව වැඩකරන්නේ නෑ උන් ආවොත් මොනවා වෙයිද දන්නේ නෑ කියලා. ඒ කිව්වේ පන්ජාබි උන් ගැන. ඊට පස්සේ පාකිස්තානෙන් කිව්වලු අපේ රෙජිමට් එකක් ඉන්නවා උන්ගෙ පැය 24ම ඔලුව වැඩකරන්නේ නෑ ආවොත් මොනව වෙයිද දන්නේ නෑ කියලා. ඒ කිව්වේ පටාන්ලා ගැන:lol:
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    මෙන්න මේක තමයි ඇත්ත. :)මුන් හරියටම හම්බයොන්ගෙ කාබන් කොපියක් වගෙ.:frown: මේවගෙ ගෝත්‍රික හැත්තටත් වඳින උන් ලංකාවෙ ඉන්නව:dull:

    අපෝ නැහැ බන්
    මුන් හම්බයෝ වගේ නෙමෙයි
    මුන්ගේ උඩින් එකයි යටින් එකයි නැහැ..කිව්වොත් කිව්වා
    අනික මුන්ගේ කෙල්ලෙක්ව බඳිනවා නම් මුන්ගේ එකෙක් වගේ වෙන්න ඕන වගේ පිස්සු කේස් නැහැ මුන්ගේ.
    අනික මුන් ගෑනුන්ව පරිස්සම් කරනවා බන්.ජම්බයෝ වගේ හිර කරලා තියන් ඉන්නේ නැහැ ගේ ඇතුලෙම දාල.
    පරිස්සම් කරනවා සහ හිර කරලා තියන් ඉන්නවා කියන්නේ 2ක් නෙහ් ;)
    මුන්ගේ ජාතියට මුන් ආදරෙයි-හැබැයි ඒක වෙනුවෙන් අහිංසක මිනිස්සු මරන්නේ නැහැ
    පන්ජාබි උන් ඉන්න රටවල් වලින් එක සිද්දියක් හරි අහල තියෙනවද පන්ජාබි මිනිස්සු සහ ඒ රටේ මිනිස්සු අතර වලියක් ඇති වුනු ?
    නෑනෙ නේද ?
     
    Last edited:

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    රත්තරං;18477067 said:
    අනික ඉන්දියාවේ ප්‍රතිපත්තියක් කියල ජාතියක් තියෙන්නේ මුන්ට තමා
    කැනඩාවේ එහෙම වෙනම පන්ජාබි පලාත් තියෙනවා
    ඒ වගේම හුගාක් ට්‍රක් ඩ්‍රයිවර්ස්ලා පන්ජාබි උන්

    පන්ජාබි උන් උන්ගේ පාඩුවේ ඉන්නවා
    අහිංසක මිනිස්සු මරන්නේ නැහැ ඒ මිනිස්සු වෙන ආගමක් අදහපු පලියට :)

    පට්ට මේ තියෙන්නෙ විස්තරනෙ ,...
    ඉන්දියන් ආමි එකේ වෙනම රෙජිමන්ට් එකක් තියෙනවා සික් රෙජිමන්ට් කියලා.
    මම නිකක් google earth එකෙන් බැලුවා.මුලු පන්ජාබ් ප්‍රාන්තෙම වගා කරලා තියෙන්නෙ.හරි පැහැදිලි නගර සැලසුමක් තියෙන්නෙ...

    p.s මම දැකපු ලස්සනම නගර සැලසුම(google earth හොඳඳ :lol:) තිබ්බෙ farnce වල බන්.පුදුම පිලිවෙලක්.මකුනු දැල විව්වා වගේ.මමත් ප්‍රාර්ථනා කරන්න ලන්කාවත් අඩුම ගානෙ තව අවුරුදු 50 කින් වත් එහෙම වේවා කියලා.
    :cool::lol:

    සාමාන්‍යයෙන් ඉන්දියාව වගේ රටක අඩි 6ක විතර උසක් තියෙන එකෙක් දකින්න අඩු වුනත් පන්ජාබි උන් නම් ඉන්නවා තඩි size උන්
    මේකට ගොඩක් හේතු වෙන්න ඕන ඉන්දියාවේ මිනිස්සුන්ගේ ආහාර රටාව
    ගොඩක් ඉන්දියන් මිනිස්සු මස් නොකෑවට පන්ජාබි උන් එහෙම සෑහෙන මස් කනවා අනික් අයට සාපේක්ෂව ;) (army gena kiwwa nisa damme)
    ලංකාවේ සංවර්දනය ගැන කතා කරන්න ගියොත් දේශපාලනය ගාව ගන්න වෙනවා බන්
    ඊට පස්සේ thread එක off-topic යනවා
    ඒ නිසා ඒක ගැන කතා නොකර ඉන්නම් :dull:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පන්ජාබි උන් උන්ගේ පාඩුවේ ඉන්නවා
    අහිංසක මිනිස්සු මරන්නේ නැහැ ඒ මිනිස්සු වෙන ආගමක් අදහපු පලියට :)

    සාමාන්‍යයෙන් ඉන්දියාව වගේ රටක අඩි 6ක විතර උසක් තියෙන එකෙක් දකින්න අඩු වුනත් පන්ජාබි උන් නම් ඉන්නවා තඩි size උන්
    මේකට ගොඩක් හේතු වෙන්න ඕන ඉන්දියාවේ මිනිස්සුන්ගේ ආහාර රටාව
    ගොඩක් ඉන්දියන් මිනිස්සු මස් නොකෑවට පන්ජාබි උන් එහෙම සෑහෙන මස් කනවා අනික් අයට සාපේක්ෂව ;) (army gena kiwwa nisa damme)
    ලංකාවේ සංවර්දනය ගැන කතා කරන්න ගියොත් දේශපාලනය ගාව ගන්න වෙනවා බන්
    ඊට පස්සේ thread එක off-topic යනවා
    ඒ නිසා ඒක ගැන කතා නොකර ඉන්නම් :dull:

    ඔව්. විශාල උරහිසක්, උරහිසට සාපේක්ශව කුඩා උකුල් ප්‍රදේශයක් තියෙන සද්දන්ත මිනිස්සු බහුතරයක්. ආචාරශීලීයි. කෙල්ලොත් කොට මොඩල් හුගක් අඩුයි. ඉන්න උනුත් පට්ට ලස්සනයි.මද්‍යම පාන්තික කෙල්ලෝ හුගාක් උන් උසස් අද්‍යාපනය ලබපු අය

    tumblr_n457t3W4DD1ra7xhto6_1280.png

    සාමාන්‍ය පන්ජාබි කෙල්ලෙක්

    9491.jpg
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    අපෝ නැහැ බන්
    මුන් හම්බයෝ වගේ නෙමෙයි
    මුන්ගේ උඩින් එකයි යටින් එකයි නැහැ..කිව්වොත් කිව්වා
    අනික මුන්ගේ කෙල්ලෙක්ව බඳිනවා නම් මුන්ගේ එකෙක් වගේ වෙන්න ඕන වගේ පිස්සු කේස් නැහැ මුන්ගේ.
    අනික මුන් ගෑනුන්ව පරිස්සම් කරනවා බන්.ජම්බයෝ වගේ හිර කරලා තියන් ඉන්නේ නැහැ ගේ ඇතුලෙම දාල.
    පරිස්සම් කරනවා සහ හිර කරලා තියන් ඉන්නවා කියන්නේ 2ක් නෙහ් ;)
    මුන්ගේ ජාතියට මුන් ආදරෙයි-හැබැයි ඒක වෙනුවෙන් අහිංසක මිනිස්සු මරන්නේ නැහැ
    පන්ජාබි උන් ඉන්න රටවල් වලින් එක සිද්දියක් හරි අහල තියෙනවද පන්ජාබි මිනිස්සු සහ ඒ රටේ මිනිස්සු අතර වලියක් ඇති වුනු ?
    නෑනෙ නේද ?
    සික් කාරයො වෙන රටවල්වල නැති එක ඇරුනම උන්ගෙ වෙන හොඳක් නැහැ. ;)යුදෙව්වො දැනට ඉන්න හොඳම ජාතිය
    11.gif
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    රත්තරං;18477071 said:
    යුදෙව්වන්ට මුන්ට වඩා සුපිරි මොලයක් තියෙනවා:lol::lol:. අනිකවනම් ඉතින් ඒ වගේ තමා ටිකක්

    ඒ උනාට යුදෙව්වො ලඟ ලොකු දැනුම් සම්භාරයක් තිබුනලු.හිට්ලර් මරල දැම්මනෙ ගොඩක් අයව.ඇල්බට් අයින්ස්ටයිනුත් යුදෙව් ජාතිකයෙක් නෙ.ලෝකෙ දැනටත් දියමන්ති වයාපාරයේ ආදිපත්‍ය තියෙන්නෙ යුදෙව් මිනිස්සු ගාවලු.
    හිට්ලර් කරපු වැඩේ කැතයි.ඒ උනත් හොඳ පාලකයෙක්,දෙවනි ලෝක යුද්දෙදි යුද භූමියට අලුතින් දෙයක් ගෙනාවනම් ඒ ජර්මන් හමුදාවලු.(german panzer,tiger ටැංකි එද්දි අනිත් යුද්ධ ටැංකි දුවනවලු :shocked:)
    මේ ඒයෙ පෙරේදා (ජූනි 7) සමරපු ප්‍රoශ Omaha beach,Normandy memoriyal එක කියන්නෙ මේ ලෝකෙ දැනට වෙලා තියෙන ලොකුම මුහුදින් ඇවිත් පහර දීමේ මෙහෙයුම(amphibious mission) එක.කතාවට කියන්නෙ ඒ mission එකේදි මිත්‍ර හමුදා පැරදුනා නම්,මේ වෙද්දි මුලු ලෝකෙම ජර්මන් වෙලා කියලලු.
    (කවුරුත් දන්න saving private ryan චිත්‍රපටියෙ පටන් ගන්නෙ මෙන්න මේ සිද්දියෙන් තමයි :) )

    රත්තරං;18477147 said:
    ඉන්දියාවේ අගමැති පාකිස්තානේ එක්ක ගේමක් ගිය වෙලාවේ කිව්වලු අපේ රෙජිමන්ට් එකක් ඉන්නවා උන්ගේ දවසකට පැය 12ක් ඔලුව වැඩකරන්නේ නෑ උන් ආවොත් මොනවා වෙයිද දන්නේ නෑ කියලා. ඒ කිව්වේ පන්ජාබි උන් ගැන. ඊට පස්සේ පාකිස්තානෙන් කිව්වලු අපේ රෙජිමට් එකක් ඉන්නවා උන්ගෙ පැය 24ම ඔලුව වැඩකරන්නේ නෑ ආවොත් මොනව වෙයිද දන්නේ නෑ කියලා. ඒ කිව්වේ පටාන්ලා ගැන:lol:
    :lol::lol::lol:

    පන්ජාබි උන් උන්ගේ පාඩුවේ ඉන්නවා
    අහිංසක මිනිස්සු මරන්නේ නැහැ ඒ මිනිස්සු වෙන ආගමක් අදහපු පලියට :)

    සාමාන්‍යයෙන් ඉන්දියාව වගේ රටක අඩි 6ක විතර උසක් තියෙන එකෙක් දකින්න අඩු වුනත් පන්ජාබි උන් නම් ඉන්නවා තඩි size උන්
    මේකට ගොඩක් හේතු වෙන්න ඕන ඉන්දියාවේ මිනිස්සුන්ගේ ආහාර රටාව
    ගොඩක් ඉන්දියන් මිනිස්සු මස් නොකෑවට පන්ජාබි උන් එහෙම සෑහෙන මස් කනවා අනික් අයට සාපේක්ෂව ;) (army gena kiwwa nisa damme)
    ලංකාවේ සංවර්දනය ගැන කතා කරන්න ගියොත් දේශපාලනය ගාව ගන්න වෙනවා බන්
    ඊට පස්සේ thread එක off-topic යනවා
    ඒ නිසා ඒක ගැන කතා නොකර ඉන්නම් :dull:

    මචන් දන්න දේවල් කියමු.අපේ රටේ කොල්ලො සල්ලි කාරයො වෙනව කියන්නෙ රට දියුනු වෙනවා කියන එකනෙ... :)
    (මේ ලෝකෙ තියෙන ඔක්කොම සල්ලි වලින් 50% ක් තියෙන්නෙ මේ ලෝකෙම ජීවත් වෙන මිනිස්සුන්ගෙන් 2%ක් ගාවලු :shocked: )

    නැකැත් රාල;18477847 said:
    උඹ අර ෆිල්ම් එක බැලුවද?:dull:
    මොකක්ද මචන් ෆිලුම
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඒ උනාට යුදෙව්වො ලඟ ලොකු දැනුම් සම්භාරයක් තිබුනලු.හිට්ලර් මරල දැම්මනෙ ගොඩක් අයව.ඇල්බට් අයින්ස්ටයිනුත් යුදෙව් ජාතිකයෙක් නෙ.ලෝකෙ දැනටත් දියමන්ති වයාපාරයේ ආදිපත්‍ය තියෙන්නෙ යුදෙව් මිනිස්සු ගාවලු.
    හිට්ලර් කරපු වැඩේ කැතයි.ඒ උනත් හොඳ පාලකයෙක්,දෙවනි ලෝක යුද්දෙදි යුද භූමියට අලුතින් දෙයක් ගෙනාවනම් ඒ ජර්මන් හමුදාවලු.(german panzer,tiger ටැංකි එද්දි අනිත් යුද්ධ ටැංකි දුවනවලු :shocked:)
    මේ ඒයෙ පෙරේදා (ජූනි 7) සමරපු ප්‍රoශ Omaha beach,Normandy memoriyal එක කියන්නෙ මේ ලෝකෙ දැනට වෙලා තියෙන ලොකුම මුහුදින් ඇවිත් පහර දීමේ මෙහෙයුම(amphibious mission) එක.කතාවට කියන්නෙ ඒ mission එකේදි මිත්‍ර හමුදා පැරදුනා නම්,මේ වෙද්දි මුලු ලෝකෙම ජර්මන් වෙලා කියලලු.
    (කවුරුත් දන්න saving private ryan චිත්‍රපටියෙ පටන් ගන්නෙ මෙන්න මේ සිද්දියෙන් තමයි :) )

    :lol::lol::lol:

    මචන් දන්න දේවල් කියමු.අපේ රටේ කොල්ලො සල්ලි කාරයො වෙනව කියන්නෙ රට දියුනු වෙනවා කියන එකනෙ... :)
    (මේ ලෝකෙ තියෙන ඔක්කොම සල්ලි වලින් 50% ක් තියෙන්නෙ මේ ලෝකෙම ජීවත් වෙන මිනිස්සුන්ගෙන් 2%ක් ගාවලු :shocked: )

    මොකක්ද මචන් ෆිලුම

    යුදෙව්වෝ පට්ට ජාතියක් බන්., සික් කාරයෝ යුදෙව්වෝ සමාන කලේ නෑ. ඒත් සික් කාරයෝ ගාවත් අනිත් උන් ලග නැති අනන්ය්‍යතාවක් ජාත්‍යාලයක් තියෙනවා. අන්න ඒක විශේශයි
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඒ උනත් හොඳ පාලකයෙක්,දෙවනි ලෝක යුද්දෙදි යුද භූමියට අලුතින් දෙයක් ගෙනාවනම් ඒ ජර්මන් හමුදාවලු.

    මොකක්ද මචන් ෆිලුම

    ai api dan comment eka gahana PC eka haduneth 2nd WW ekata pin sidda wenna thmai....

    nathnam ithin apita computer na...:dull::dull:
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    රත්තරං;18483149 said:
    යුදෙව්වෝ පට්ට ජාතියක් බන්., සික් කාරයෝ යුදෙව්වෝ සමාන කලේ නෑ. ඒත් සික් කාරයෝ ගාවත් අනිත් උන් ලග නැති අනන්ය්‍යතාවක් ජාත්‍යාලයක් තියෙනවා. අන්න ඒක විශේශයි

    ඔව් ඒක හරි :)

    ai api dan comment eka gahana PC eka haduneth 2nd WW ekata pin sidda wenna thmai....

    nathnam ithin apita computer na...:dull::dull:

    :cool::cool::)
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ

    මචන් දන්න දේවල් කියමු.අපේ රටේ කොල්ලො සල්ලි කාරයො වෙනව කියන්නෙ රට දියුනු වෙනවා කියන එකනෙ... :)
    (මේ ලෝකෙ තියෙන ඔක්කොම සල්ලි වලින් 50% ක් තියෙන්නෙ මේ ලෝකෙම ජීවත් වෙන මිනිස්සුන්ගෙන් 2%ක් ගාවලු :shocked: )

    mokadda danna dewal kiyamu kiyanne ? :confused:
    machan rate minissunta salli enawa kiyanne rata diyunu wenawa kiyana thamai
    habai mewath ekkama rajayata salli ennath krmayak thiyenna ona
    rate minissungen rajayata salli enne nathnam a rate projects walata anik ratawal walin invest karana eka adu wenawa mokada unstable wage penawa nam kawuruth kemathi nane illan pu*e marmite gaa ganna
    lankawa wage ratakata thamath thamangema salli walin loku projects karanna baha
    a nisa a ratawal walata a profits walin portion ekak yana widiyata thamai ape wage ratawal wala projects kerenne (i.e. > highway eke awurudu gaanak yanakal gaanak yanawa china walata.eka iwara wunata passe highway eke full profit eka lankawata :) )
    politics gaawa gaththe netha ;)
     
    ඔය කියල තියෙන්නෙ දන්න දේවල්.... :lol::lol::lol: