පන්ජාබි අය ගැන කතා කරපු නිසා මම දන්නා දේවල් පොඩ්ඩකුත් එකතු කරන්නම්
මගේ මස්සින උතුරු ඉන්දියානු තාත්ත කෙනෙක් සහ ශ්රී ලාංකික අම්ම කෙනෙක්ගේ පුතෙක්
මම ඉන්දියාවේ ගියපු වෙලාවේ දැකපු සහ මගේ මස්සින කිව්වා දේවල් ටිකක් ආශ්රයෙන් තමයි මේක දාන්නේ
පන්ජාබි උන්ගේ ජීවිතේ අංක 1 උන්ගේ ජාතිය
පන්ජාබි එකෙක් එක්ක වලියක් දාගන්නවා කියන්නේ මුළු ඉන්දියාව පුරාම පැතිරිලා ඉන්න පන්ජාබි උන් එක්ක වලියක් දා ගත්ත වගේ තමයි
ඉන්දියාවේ ගොඩක් දෙනා vegetarian වුනාට මේ පන්ජාබි අය නම් එහෙම නැහැ
ගොඩක් මස් එහෙම කනවා
ඒ නිසාම මුන් දඩ සයිස්
පිරිමි කියන වචනෙකටවත් උඩින් ගෑනු අය යන්නේ නැහැ
හැබැයි මේ පන්ජාබි පිරිමි අයත් මාරම විදියට respect කරනවා ගෑනු අයට සහ එයාලව ගොඩක් පරිස්සම් කරනවා
ඉන්දියාව ගොඩක් rape සීන් වලට famous වුනාට කවදාවත් දැකල නැහැ නේද පන්ජාබි කොල්ලෙක් ඒවාට සම්බන්ද වෙලා ඉන්නවා ?
ඒ වගේම තමයි මුන්ගේ කෙල්ලෙක්ට මොකක් හරි චිරි බිරිස් එකක් දාල අහු වුනොත් කුට්ටම ගැන ආසාව අත හැරලා තමයි ඉන්න ඕන
මෙයාලගේ පූජනීය ස්ථාන (ගුරුද්වාර) යනවා නම් ඔළුව වහන් තමයි යන්න ඕන (ලේන්සුවකින් හරි)
මෙයාල රැවුල සහ කොන්ඩේ කපන්නේ නැහැ-හැබැයි කොල්ලෝ එහෙම රැවුල trim කරනවා
මුන් උදේට නාල යද්දී අර කෙල්ලෝ නෑවට පස්සේ කොන්දේ වේලෙන්න තුවාය වෙලන් ඉන්නවා වගේ රැවුල වේලෙන්න කියල මූණ වැහෙන වතුර උනන්න රෙදි කෑල්ලකින් වහගෙන තමයි යන්නේ වැඩට එහෙම
ගොඩක්ම බිස්නස් පැත්තට තමයි මෙයාල බර උතුරු ඉන්දියාවේ එහෙම
පිරිම ළමයි එහෙම ගොඩ දෙනෙක් අවුරුදු 13-14 විතර ඉඳන් පවුල බිස්නස් වලට සම්බන්ද වෙනවා
ඉන්දිරා ගාන්ධි ඉල්ලන් කෑවේ මුන්ගේ golden temple එකේ හිටපු අයට වෙඩි තිබ්බ නිසා තමා
පට්ට මේ තියෙන්නෙ විස්තරනෙ ,...
ඉන්දියන් ආමි එකේ වෙනම රෙජිමන්ට් එකක් තියෙනවා සික් රෙජිමන්ට් කියලා.
මම නිකක් google earth එකෙන් බැලුවා.මුලු පන්ජාබ් ප්රාන්තෙම වගා කරලා තියෙන්නෙ.හරි පැහැදිලි නගර සැලසුමක් තියෙන්නෙ...
p.s මම දැකපු ලස්සනම නගර සැලසුම(google earth හොඳඳ
) තිබ්බෙ farnce වල බන්.පුදුම පිලිවෙලක්.මකුනු දැල විව්වා වගේ.මමත් ප්රාර්ථනා කරන්න ලන්කාවත් අඩුම ගානෙ තව අවුරුදු 50 කින් වත් එහෙම වේවා කියලා. 

මුන් හරියටම හම්බයොන්ගෙ කාබන් කොපියක් වගෙ.
මේවගෙ ගෝත්රික හැත්තටත් වඳින උන් ලංකාවෙ ඉන්නව
)