කෙල්ලට සෙක්ස් කරන්න feelings අඩුවෙලාලු..

ChoronaSottiya

Well-known member
  • Sep 13, 2020
    4,703
    7,000
    113
    වදුරව
    ගොඩක් වෙලාවට පිට ගියාම ඔහොම වෙන්නෙ. අඩුම තරමෙ හිතින් හරි ජින්ජිබරස් එකක් කරව ගන්න ආස කොල්ලෙක් ඇති.
    මගෙ කලින් කෙල්ලටත් ඔහොම උනා
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,399
    16,071
    113
    Colombo
    මචන් ඔකට ගොඩක් හේතු තියෙනවා.. අපි වගේ නෙමේ ගෑනුන්ගෙ මානසික මට්ටම හොද වෙන්න ඔනේ සෙක්ස් ෆීලින්ග්ස් එන්න.. අපි නම් ගහපු ගමන් ස්ටාර්ට්නේ.. උඹ කරමොට වයිෆ්ට වෙට් වෙන්නෙවත් නැතිනම් එයාට උඹ වදයක්... ඒක හන්දා පොඩ්ඩක් හොයල බලහන් හරියට හේතුව කියලා.. ඊස්ට්‍රජන් හෝමෝන ඇගේ නිපදවෙන්නෙ නැති උනාමත් ඔහොම වෙනවා
     

    Cypher_999

    Junior member
  • Apr 18, 2021
    28
    40
    18
    දැන් උඹ ඕක මේකෙ දාල මොනවද අපෙන් බලාපොරොත්තු වෙන්නෙ?
    දැන් උඹ ඕක මේකෙ දාල මොනවද අපෙන් බලාපොරොත්තු වෙන්නෙ? (2)
     
    • Haha
    Reactions: Solo Rider

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    කෙල්ලට සෙක්ස් කරන්න feelings අඩුවෙලාලු.. ආයෙත් ටිකක් up කරල ගන්න බෙහෙත් මොනවත් නැද්ද?
    පර්ෆෝමන්ස් අඩු වෙලා සිස්ටම් චේන්ජ් කරලා අලුත් ජිම්නාස්ටික් ටිකක් පුරුදු වෙලා රීෆ්‍රෙශ් වෙන්න නැත්නම් කෙල්ලට වෙන කෙනෙක් අලුත් ජිම්නාස්ටික් උගන්නයි
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,657
    3,548
    113
    කෙල්ලට සෙක්ස් කරන්න feelings අඩුවෙලාලු.. ආයෙත් ටිකක් up කරල ගන්න බෙහෙත් මොනවත් නැද්ද?
    තයිරොක්සින් කේස් 1කක් ආවමත් එහෙම වෙනවා. ඩොකෙක් හම්බෙලා විස්තරේ නියපන්. කොණ්ඩේ යනවද, මහත් වෙනවද කෙල්ල