කෙල්ලට ෆයර් වෙලා...

signshop

Well-known member
  • May 30, 2011
    12,193
    8,920
    113
    Dubai
    ඊයා බන් මොකක්ද මේ? JCB එකක් වගේනේ. මෙහෙම බස් Modify කරන්න දෙනවද බන් ලංකාවේ. තුක් නොදකින්. පකිස්තාන්වල ලොරි වගේ.
    මේක නීතියෙන් තහනම් නැද්ද බන්? මේ බස් එකේ හැප්පුනොත් හැප්පෙන අනික් වාහනේට සෑහෙන්න Damage එකක් වෙනවනේ.
    ලබ්බේ නීති බන් ලංකාවේ තියෙන්නේ.

    362896882_235570396064638_3966112368907685943_n.jpg

    Pakistani_truck.jpg
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    ඊයා බන් මොකක්ද මේ? JCB එකක් වගේනේ. මෙහෙම බස් Modify කරන්න දෙනවද බන් ලංකාවේ. තුක් නොදකින්. පකිස්තාන්වල ලොරි වගේ.
    මේක නීතියෙන් තහනම් නැද්ද බන්? මේ බස් එකේ හැප්පුනොත් හැප්පෙන අනික් වාහනේට සෑහෙන්න Damage එකක් වෙනවනේ.
    ලබ්බේ නීති බන් ලංකාවේ තියෙන්නේ.

    362896882_235570396064638_3966112368907685943_n.jpg

    Pakistani_truck.jpg
    allanawa ban... den RMV + Police degolloma ekathu wela allanawa owa. ape pettet alluwa. kurunegala - Kandy main rd eke.

    • Love
    Reactions: lilman

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,565
    2,163
    113
    උබ දකුණෙද ? දකුණේ වුණත් කරන්න දෙයක් නෑ. පට්ට මරි මෝඩ ගොං මනසිකත්ව තියෙන උන් ඉන්නෙ. ඔය ගොඩක් modify කරපු බස් සේරම දකුණේ. (SP)
    රෝස පැටික්කි - දකුණ
    ෆයර් ගර්ල් - දකුණ
    දම් රැජිණ - දකුණ
    රෙඩ් රෝස් - දකුණ
    සමරසිංහ ජෙට් ලයිනර් - දකුණ

    අපෝ තව තියෙනවා බන් සේරම 99% ක් දකුණෙ. :lol:
    Jet ehemath thiyenawada machan, elama
     
    • Haha
    Reactions: Candid-B