ඇයි බං මෙහෙම වෙන්නේ තමිල්නාඩු, කේරල ජානද? කොහොම උනත් අනුරයියට නම් ලේසි වෙන්නෑ
Bangali
ඇයි බං මෙහෙම වෙන්නේ තමිල්නාඩු, කේරල ජානද? කොහොම උනත් අනුරයියට නම් ලේසි වෙන්නෑ
allanawa ban... den RMV + Police degolloma ekathu wela allanawa owa. ape pettet alluwa. kurunegala - Kandy main rd eke.ඊයා බන් මොකක්ද මේ? JCB එකක් වගේනේ. මෙහෙම බස් Modify කරන්න දෙනවද බන් ලංකාවේ. තුක් නොදකින්. පකිස්තාන්වල ලොරි වගේ.
මේක නීතියෙන් තහනම් නැද්ද බන්? මේ බස් එකේ හැප්පුනොත් හැප්පෙන අනික් වාහනේට සෑහෙන්න Damage එකක් වෙනවනේ.
ලබ්බේ නීති බන් ලංකාවේ තියෙන්නේ.
![]()
![]()
ආයෙත් අහල...ගානයි ? උබ කොහොද නුවර ද ?
Jet ehemath thiyenawada machan, elamaඋබ දකුණෙද ? දකුණේ වුණත් කරන්න දෙයක් නෑ. පට්ට මරි මෝඩ ගොං මනසිකත්ව තියෙන උන් ඉන්නෙ. ඔය ගොඩක් modify කරපු බස් සේරම දකුණේ. (SP)
රෝස පැටික්කි - දකුණ
ෆයර් ගර්ල් - දකුණ
දම් රැජිණ - දකුණ
රෙඩ් රෝස් - දකුණ
සමරසිංහ ජෙට් ලයිනර් - දකුණ
අපෝ තව තියෙනවා බන් සේරම 99% ක් දකුණෙ.![]()