ගානයි ? උබ කොහොද නුවර ද ?තව කොතක් බැදලා චූඩාමනික්යක් තිබ්බනම් ගානයි...

Munta nikamata hitenne nedda danne na patta keta modifications mewa kiyala.
youtube eke balala hadaganna attegmail එකත් ඉස්සරහ ගහලා.![]()
pishing karanna niyamai owa 
උබ දකුණෙද ? දකුණේ වුණත් කරන්න දෙයක් නෑ. පට්ට මරි මෝඩ ගොං මනසිකත්ව තියෙන උන් ඉන්නෙ. ඔය ගොඩක් modify කරපු බස් සේරම දකුණේ. (SP)Munta nikamata hitenne nedda danne na patta keta modifications mewa kiyala.
mama dekka bus ekak hena patha spoiler ekak gahala lee walin wahale uda. Rivert gahala. Aluminum body ekata gahana rivert tika kalekin burul wela oya ata magala passe. Ena ekage aga udata kadan wetunama kohewath yana ekek thama anatha wenne


Dakune nam newe central. Meheth tiyenawa rosa kumari, duburu lamissi kiya kiyaඋබ දකුණෙද ? දකුණේ වුණත් කරන්න දෙයක් නෑ. පට්ට මරි මෝඩ ගොං මනසිකත්ව තියෙන උන් ඉන්නෙ. ඔය ගොඩක් modify කරපු බස් සේරම දකුණේ. (SP)
රෝස පැටික්කි - දකුණ
ෆයර් ගර්ල් - දකුණ
දම් රැජිණ - දකුණ
රෙඩ් රෝස් - දකුණ
සමරසිංහ ජෙට් ලයිනර් - දකුණ
අපෝ තව තියෙනවා බන් සේරම 99% ක් දකුණෙ.![]()
Hoda japan bus diranna dala tiyenne den.Oke happuna gaman kakul deka left.
Mudukku athul ban.Owata yata karana salli tikai oya loriyai wikunala honda bus ekak ganna puluwan
Godak sinhala ungei indian ungei wenasak na .ඇයි බං මෙහෙම වෙන්නේ තමිල්නාඩු, කේරල ජානද? කොහොම උනත් අනුරයියට නම් ලේසි වෙන්නෑ