කෙල්ලට periods හැදුනම ...

aehacker

Active member
  • Nov 15, 2016
    331
    35
    28
    Unknown
    කෙල්ලට periods හැදුනම ...

    කෙල්ලට periods හැදුනම ගොඩක් අමාරු වෙනවා.blood ගොඩක් යනවා. ඊටපස්සේ blood count අඩු වෙනවා.මොකුත් කරන්න දෙයක් නැද්ද? :sorry:



    (මෝඩ උත්තර දෙන්න එපා):baffled:
     

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    ඩොක්ටර් කෙනෙකුට පෙන්නන්න, ගොඩ වෙදකන් හොයන්න එපා.
     

    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    යෝගට් කොමඩු කාපන්
    රට ඉදි චිකන් කන්න කාපන්
    තේ කෝප් චොක්ලට් කන්න එපා ඒ දවස්වල
    ඉගුරු බීපන් උණුවතුරට තලලා දාලා
    දවස් කීයක් bleed වෙනවා ද?
    සමහර අයට දවස් 3යි සමහරුන්ට සතියක් විතර :sorry::eek:
     
    Last edited:

    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    යෝගට් කොමඩු කාපන්
    තේ කෝප් චොක්ලට් කන්න එපා ඒ දවස්වල
    ඉගුරු බීපන් උණුවතුරට තලලා දාලා

    ආ අමතක උනා. කෙල්ලට කියපන්.:rofl::rofl: උබ කරල හරියන්නෙ නෑ
     

    RaiK_pala

    Active member
  • Jan 30, 2017
    154
    72
    28
    Guys please pay your attention on heavy bleeding, Take this matter seriously and go for VOG. Most of the time they will tell it's normal but please ask them to diagnose and prove it. This may be symptoms of endometriosis. If you act in early stage you can have babies, otherwise you she may not able to give a birth. If you married this it simple thing to go to a VOG and check. Go for at least three VOG's to confirm the case before you going for a surgery. Moreover, if she is your sister then you need to suppress her cycle until she gets marry. I am not a doctor but i know things about the case. This is serious bro!

    https://www.nhs.uk/conditions/endometriosis/

    Be educate yourself and give care to your wife, sisters!

    Stay Safe!