කෙල්ලත් එක්ක යන්ට තැන්

singlelife

Active member
  • Oct 27, 2021
    107
    121
    43
    කෙල්ලත් එක්ක නුවර අවට යන්ට තැන් මොනවද තියෙන්නේ? safe තැන්. room නෙවේ. වෙන couples එහෙම එන තැන්. ගිහින් කතාකර කර ඉන්ට.
     
    singlelife

    Active member
  • Oct 27, 2021
    107
    121
    43
    "ගිහින් කතාකර කර ඉන්ට." Verified - a tipical kandy guy
    එහනම් පකෝ උබ හුකන්වද කෙල්ලෙක් යාලු කරගත්ත ගමන්

    කතා කර කර ඉන්ට විතරද නිලමෙ? මැනිකෙට අනින්ට අදහසක් ඒම නැතෙයි?
    කල් තියෙනවා
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,913
    113
    පේනවා නේ නුවර කොල්ලො කොච්චර අහිංසක ද කියලා 🤪
    මට නම් ආදර සම්බන්ධ තිබිලා නෑ. ඒත් අහලා තියෙනවා කට්ටිය වේල්ස් පාක්, පේරාදෙණිය මල්වත්ත, උඩවත්ත කැලේ වගේ තැන් වලට යනවා කියලා.
     
    singlelife

    Active member
  • Oct 27, 2021
    107
    121
    43
    මොක්කුද යකෝ මේකේ ඉන්නේ? උබලා ජීවිතේට love කරලා නද්ද ? කෙල්ල හම්බුනා ගමන් හුක්න්ටලු, ගෙදර ගෙන්ටලු. මොනවද බන්. උබලා ලිංගික අසහනෙන් පෙලෙනවද?
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,890
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com
    මොක්කුද යකෝ මේකේ ඉන්නේ? උබලා ජීවිතේට love කරලා නද්ද ? කෙල්ල හම්බුනා ගමන් හුක්න්ටලු, ගෙදර ගෙන්ටලු. මොනවද බන්. උබලා ලිංගික අසහනෙන් පෙලෙනවද?
    මේකේ ලව් කරන උන් අඩුයි මචං, හම්බුන ගමන් ඇදේ දිග දාලා හාන උන් ඉන්නේ 😪🤧
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මොක්කුද යකෝ මේකේ ඉන්නේ? උබලා ජීවිතේට love කරලා නද්ද ? කෙල්ල හම්බුනා ගමන් හුක්න්ටලු, ගෙදර ගෙන්ටලු. මොනවද බන්. උබලා ලිංගික අසහනෙන් පෙලෙනවද?
    මගේ නුවර යාලුවෙක් ඉන්නව උත් ඔහොමයි.. පොඩි විහිළුවක් කරත් හරියට තරහා යනව :lol:
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,690
    1
    51,498
    113
    ප*යාගල
    sorry.com
    මොක්කුද යකෝ මේකේ ඉන්නේ? උබලා ජීවිතේට love කරලා නද්ද ? කෙල්ල හම්බුනා ගමන් හුක්න්ටලු, ගෙදර ගෙන්ටලු. මොනවද බන්. උබලා ලිංගික අසහනෙන් පෙලෙනවද?
    පේරාදෙණිය පලයන්. අනික්ව සේෆ් නෑ.කුඩ්ඩො /ස්ටිකර් කාරයෝ/ සිම් කාරයෝ හැමිනෙන්න එනවා
     
    • Sad
    Reactions: singlelife

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    මල්වත්ත හොඳ නැතෙයි? අපිව නම් ඒ දවස්වල ස්කූල් එකෙන්ම එක්කං ගිහින් කියා දුන්නා. අපි කපල් ගනං කරත් එක්ක 🐕
     
    singlelife

    Active member
  • Oct 27, 2021
    107
    121
    43
    ඌ කිව්වෙ 'ට' යන්න හින්දා උඹ නුවර කියලා ඔප්පු උනා කියලා.
    "ගිහින් කතාකර කර ඉන්ට." Verified - a tipical kandy guy
    sorry බන් මට තෙරුන් නෑ කලින් උබ කියපු එක

    Cafe ekkata wela hitapanko...
    nathnam ambuluwawe palayan katha kara kara inta puluwan, relax :yes:
    Thank you!
     
    • Haha
    Reactions: Truth seeker 2020