e kiwe?පොඩි පොඩි ෂොප් වලින් ore order දාන එක එච්චර හොඳවැඩක නෙවෙයි. මාස දෙකතුනක් නාස්තිවෙන්න ඉඩ තියනවා
e kiwe?පොඩි පොඩි ෂොප් වලින් ore order දාන එක එච්චර හොඳවැඩක නෙවෙයි. මාස දෙකතුනක් නාස්තිවෙන්න ඉඩ තියනවා
මුලින් සල්ලි ගෙවන්න එපායෙ. ඕක එනකල් ෂුවර් නෑ. නැව පෙරලුනා, කාලගුනේ අප්සට් ගියා, ටැක්ස් වැඩිකරා, ප්‍රයිස් වැඩිවෙලා, දැන් ඒ මොඩල් එක එන්නෑ වගේ කතා කියලා වටේ යවන්න ඉඩ තියනවා. අපි ගෙවලා තියන නිසා වෙන තැනකින් ගන්නත් බැහැ, පස්සෙ වැඩේ අතෑරලා දැම්මොත් ඒ කාලෙ නාස්ති වෙලාe kiwe?
advance 2000 illuwe kandy wala un namමුලින් සල්ලි ගෙවන්න එපායෙ. ඕක එනකල් ෂුවර් නෑ. නැව පෙරලුනා, කාලගුනේ අප්සට් ගියා, ටැක්ස් වැඩිකරා, ප්‍රයිස් වැඩිවෙලා, දැන් ඒ මොඩල් එක එන්නෑ වගේ කතා කියලා වටේ යවන්න ඉඩ තියනවා. අපි ගෙවලා තියන නිසා වෙන තැනකින් ගන්නත් බැහැ, පස්සෙ වැඩේ අතෑරලා දැම්මොත් ඒ කාලෙ නාස්ති වෙලා
මේක හොඳ චාන්ස් එකක්Hp elitebook 830 g6 i5 8th,16GB,1TB NVME,fingerprint,face unlock ඔක්කොම තියන manufacture refurbished lap එකක් japan වලින් ගෙන්න ගත්තා 65 කට මාස දෙකකට විතර කලින්. පට්ට ලැප් එක.
number /fb mokuth nedda unge?Kandy trinity eka laga thiyanwa PC Home kiyala podi shop ekak. Eke balapn tikak.
අක්කට බන් ඔෆිස් ගෙනියන්න තිබ්බ එක කරදරයි කියලා.අක්කගේ කලින් ලැප් එකයි මගේ legion එකයි දෙකම use කරනවා දැන්.අක්කගේ පරන එකේ පාඩම් වැඩ කරනවා legion එකේ gaming,film වගේ මගේ අනිත් වැඩ කරනවා.උඹ එහෙ මෙහෙ අරන් යන හින්දද 13" ගත්තේ?
ගෑනි.Japan wala kauda inne ube
Y530 used ekak kiyak weyida?අක්කට බන් ඔෆිස් ගෙනියන්න තිබ්බ එක කරදරයි කියලා.අක්කගේ කලින් ලැප් එකයි මගේ legion එකයි දෙකම use කරනවා දැන්.අක්කගේ පරන එකේ පාඩම් වැඩ කරනවා legion එකේ gaming,film වගේ මගේ අනිත් වැඩ කරනවා.
mun pre order karanawda? used ewa?(077) 298 2666