කෙල්ලත් එක්ක යන්න place

kdstyle

Well-known member
  • Jan 23, 2011
    827
    34
    48
    මචන්ලා කොළඹ අවට කෙල්ලත් එක්ක ගිහිල්ලා පොඩ්ඩක් කතා කරන්න (kiss එකක් එහෙම දෙන්න ) :baffled:Place නැද්ද බන්. Viharmahdi park ට්‍ර්‍යි කරා එකේ හාමුදාවේ අය හැම තැනම බන් :eek: තව වැඩ කරන උනුත් ඉන්නවා..නිකන් කතා බහා කරන්න පුලුවන් ඉට එහේ එවා බැ මම දැක්ක සමහර කපල් වලට විසිල් ගහා ගහා එලවනවා..
    Room නම් කියන්න එපා පොඩ්ඩක් තනියම ඉන්න පුලුවන් තැන් කොහොද තියෙන්න කොළඹ අවටම.
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,151
    2,398
    113
    hansa bottu hodai baththramulla.. waters edge thiyena eka neme anith kone thiyena place eka
    dn thiyenawada Danne na eka...wetland park ekath hodai habai Security ehe mehe yanawa kalpanawen karana deyak
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    මම දැක්ක සමහර කපල් වලට විසිල් ගහා ගහා එලවනවා..
    පුදුම සයිකෝ රටක්. විසිල් ගහන එකාගේ රස්සාව පොඩ්ඩක් බලපං.
    ලව් කරන උන් දිහා බලන් ඉදල අල්ලන එක. 🥴
     
    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    Sanskruthiya kabal Gaga Inna ratakata wena Mona wennada bn. Japan walath love hotel thiyenawa. E wage wath concept ekak genawa Nam iwarai
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    Colombo-toilets.jpg
     
    • Haha
    Reactions: Ghost_djw00

    ericratwatte123

    Well-known member
  • Jan 25, 2008
    624
    435
    63
    මේ රටේ ජීවත් වෙන්න නම් අපි මහා පවක් කරලා ඇති බන්.
    කොල්ලෙක්ට කෙල්ලෙක්ට නිදහසේ KISS එකක්වත් දෙන්න බෑනේ.

    උබේ ප්‍රශ්නෙට උත්තර;
    1. BEDDAGANA WETLAND PARK
    2. හවස 6න් පස්සේ නම් SHANGRILA පිටිපස්සේ තියන URBAN FOREST PARK. හොඳ හුලං පාරක් එනවා. කතා කරන්න මරු PLACE එක

    පුදුම සයිකෝ රටක්. විසිල් ගහන එකාගේ රස්සාව පොඩ්ඩක් බලපං.
    ලව් කරන උන් දිහා බලන් ඉදල අල්ලන එක. 🥴

    ඕව හොඳයි යකෝ. මන් කෙල්ලත් එක්ක ඉන්නකොට ඊට එහා BENCH එකේ කෙල්ලගේ උකුල උඩ කොල්ල ඔලුව තියගෙන හිටියා කියල ගම්බට්ටෙක් ඇවිල්ලා බැටන් පොල්ලෙන් අරුට ගැහුවා
    ------ Post added on Sep 26, 2022 at 12:19 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    100,999
    113
    34
    Kalutara
    ඕව හොඳයි යකෝ. මන් කෙල්ලත් එක්ක ඉන්නකොට ඊට එහා BENCH එකේ කෙල්ලගේ උකුල උඩ කොල්ල ඔලුව තියගෙන හිටියා කියල ගම්බට්ටෙක් ඇවිල්ලා බැටන් පොල්ලෙන් අරුට ගැහුවා
    ------ Post added on Sep 26, 2022 at 12:19 PM
    ඉතින් අරූ අනිත් පැත්තට අරූගෙ දත් ටික බඩට යන්න ගැහුවද?
     
    ericratwatte123

    Well-known member
  • Jan 25, 2008
    624
    435
    63
    ඉතින් අරූ අනිත් පැත්තට අරූගෙ දත් ටික බඩට යන්න ගැහුවද?
    නෑ බන්. උන් දෙන්නා හෙන අහිංසක ඩබලක්. පව් වැඩේ. ගෙදරට හොරෙන් ඇවිල්ලා ඉන්න ඇත්තේ SURE එකට
    ගම්බට්ටෝ එකේ ඉන්නේ නිකන් STF එකෙන් ඉන්නවා වගේ
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    පුදුම සයිකෝ රටක්. විසිල් ගහන එකාගේ රස්සාව පොඩ්ඩක් බලපං.
    ලව් කරන උන් දිහා බලන් ඉදල අල්ලන එක. 🥴
    ඔය ලිංගික කුහකයෝ විශ්‍රාම ගිහින් 2000න් පස්සේ උන් රට පාලනය කරද්දී සුපිරියටම තියෙයි 🥰
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    මේ රටේ ජීවත් වෙන්න නම් අපි මහා පවක් කරලා ඇති බන්.
    කොල්ලෙක්ට කෙල්ලෙක්ට නිදහසේ KISS එකක්වත් දෙන්න බෑනේ.

    උබේ ප්‍රශ්නෙට උත්තර;
    1. BEDDAGANA WETLAND PARK
    2. හවස 6න් පස්සේ නම් SHANGRILA පිටිපස්සේ තියන URBAN FOREST PARK. හොඳ හුලං පාරක් එනවා. කතා කරන්න මරු PLACE එක

    ඕව හොඳයි යකෝ. මන් කෙල්ලත් එක්ක ඉන්නකොට ඊට එහා BENCH එකේ කෙල්ලගේ උකුල උඩ කොල්ල ඔලුව තියගෙන හිටියා කියල ගම්බට්ටෙක් ඇවිල්ලා බැටන් පොල්ලෙන් අරුට ගැහුවා
    ------ Post added on Sep 26, 2022 at 12:19 PM
    එහෙමත් වෙනව ද? ගම්බෙට්ටෙක් කියන්නෙ මොකෙද්ද? අර අතුගගා ඉන්න යුනිෆෝම්කාරයො ද?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,950
    113
    මචන්ලා කොළඹ අවට කෙල්ලත් එක්ක ගිහිල්ලා පොඩ්ඩක් කතා කරන්න (kiss එකක් එහෙම දෙන්න ) :baffled:Place නැද්ද බන්. Viharmahdi park ට්‍ර්‍යි කරා එකේ හාමුදාවේ අය හැම තැනම බන් :eek: තව වැඩ කරන උනුත් ඉන්නවා..නිකන් කතා බහා කරන්න පුලුවන් ඉට එහේ එවා බැ මම දැක්ක සමහර කපල් වලට විසිල් ගහා ගහා එලවනවා..
    Room නම් කියන්න එපා පොඩ්ඩක් තනියම ඉන්න පුලුවන් තැන් කොහොද තියෙන්න කොළඹ අවටම.
    hammbenna paya 6 kata kalin police danuwath karanna onalu
    lol
     
    • Haha
    Reactions: dilann