කෙල්ලද? දෙමව්පියොද?

කෙල්ලද? දෙමව්පිය

  • Total voters
    193

cyberDil

Member
Jun 27, 2011
1,795
128
0
:lol: umbata mama kiwwa de therune na. Mama kiwwe mage putha mata wirudda wela eyage GF ge paththa gani kiyala baye inne kiyala.

Dan thawa prashna ahanna epa Joke ekata kiwwe. :rofl:mama bandala na.
ah !!!
therenna kiyanna epai :lol::rofl:
 
sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඔයාල මර ප්‍රශ්නනේ අහල තියෙන්නේ?මේක මටනම් අදාල වෙන නැ..මොකද කොල්ල කියල උත්තරයක් නැනේ....:baffled::baffled:

    මම කතාවක් කියනද??මේක අපිට ඉස්කෝලේ වෙන්න කියල දුන්නේ...ඔන්න අපේ තාත්තයි කොල්ලයි(බැන්ද එක්කෙනා :oo:)අපියි ගුවන් යානයක යනවලු..ඉතින් යානය කඩ වැටෙන්නලු යන්නේ..බේරෙන්න පුළුවන් 2 නෙකටයි..පැරෂුට් එකක් මුලින් අපි(මම) දැන් ඉදල තියෙන්නේ..ඉතින් තව එකයිලු තියෙන්නේ..එක තියෙන්නෙත් අපේ අතෙලු..අපි එක මේ 2 ගෙන කැමති එක්කෙනෙක්ට දුන්න හැකි..එක්කෙනෙක් අනිවාර්යෙන් මැරෙන්න වෙනවා..ඉකමනට තීරණේ කරන්න ඕන.ඉතින් අපි කවද තෝරාගන්නේ???:confused::confused:

    මේකත් හැරියට් ඒ වගේ ප්‍රශ්නයක්..අපිට 2 ගොල්ලොම ඕන ජිවත් වෙන්න..ඔහොම ප්‍රශ්නයක් ඇහුවම කාටවත් බැ එක පාරට උත්තර දෙන්න..(දෙමව්පියන්ටයි තමන්ගේ කෙල්ලටයි නියම ආදරේ කෙනෙක්ට)අනිත් අයටනම් පුළුවන් වෙයි...:baffled::baffled:එත් සාදාරන හේතුවක් තියෙනවනම් පුළුවන් කෙල්ලව තෝරාගන්න..ඒ ඉතින් ඇත්තටම් ආදරේ කරන අය.....

    එත් ජීවිතේදී වෙන සමහර ප්‍රශ්න වලදී අපිට තෝරාගන්න වෙන වෙලාවල් තියෙනවා...දෙමව්පියන්ගේ සමහර තීරණ හැම වෙලේම හරි කියල මම හිතන්න්නෙත් නැ...කිසිම සාදාරන හේතුවක් නැතිව අපි ආදරේ කරන කෙනාට අකැමති වෙන අයත් ඉන්නව..මම හිතන විදිහට ඒවගේ වෙලාවට හරි තීරණේ ගන්න එක අපිට බාරයි..මොකද ඉතුරු ජිවිතේ ගෙවන්න ඕන අපි නිසා....:baffled::baffled::):)
     
    Last edited:

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,747
    113
    mno0321l.jpg

    ආදරය කරන දෙදෙනෙක්ගේ ප්‍රේමයට ගෙදරින් විරුද්ධ වී , දෙමව්පියන් පැවසුවොත් ඔවුන්ගේ තීරණය අනුව කටයුතු කරන්න කියල , උබල මොකද්ද ගන්න තීරණය ,

    100% demawpiyo..... ipaduna da idala karapu dewal amathaka karala eta wada adu kalayak danna kenekwa wishwasa karanna be.......
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    Girl Friends la me thread eka daki kiyala hithana kattiya Girl thora gannwalu. ;)
    Bandapu kattiyai, anik hamomai Demawpiyo thora gannawalu. ;)
    JK JK

    Anyway girl perfectly matching nam, demawpiyo wirudda wenne hethuwak nathuwa, jathiya, kulaya, parana tharaha, salli etc.. wage dewal nisa nam plan ekak gahala degolloma shape kara ganna. Kalpana kaloth owa hari lesi.

    Demawpiyo wirruda wenne pahadili hethuwak athuwa nam demawpiyange paththa ganna. Mokada adare nisa api hamoma anda wenawa. Andawela rawatuna kiyala danenne passe.

    kathawa sampurna aththa...:):)
     
    Jun 27, 2011
    330
    38
    0
    ඔයාල මර ප්‍රශ්නනේ අහල තියෙන්නේ?මේක මටනම් අදාල වෙන නැ..මොකද කොල්ල කියල උත්තරයක් නැනේ....:baffled::baffled:

    මම කතාවක් කියනද??මේක අපිට ඉස්කෝලේ වෙන්න කියල දුන්නේ...ඔන්න අපේ තාත්තයි කොල්ලයි(බැන්ද එක්කෙනා :oo:)අපියි ගුවන් යානයක යනවලු..ඉතින් යානය කඩ වැටෙන්නලු යන්නේ..බේරෙන්න පුළුවන් 2 නෙකටයි..පැරෂුට් එකක් මුලින් අපි(මම) දැන් ඉදල තියෙන්නේ..ඉතින් තව එකයිලු තියෙන්නේ..එක තියෙන්නෙත් අපේ අතෙලු..අපි එක මේ 2 ගෙන කැමති එක්කෙනෙක්ට දුන්න හැකි..එක්කෙනෙක් අනිවාර්යෙන් මැරෙන්න වෙනවා..ඉකමනට තීරණේ කරන්න ඕන.ඉතින් අපි කවද තෝරාගන්නේ???:confused::confused:

    කොල්ලව තෝරගන්න එකයි සාධාරණ. වර්ගයා බෝ කිරිමට නම් අනිවාර්යෙන්ම ජෝඩුව ජිවත් විය යුතුයි. ඇත්තම කිව්වොත් ඒකයි පරිණාමයේ ලක්ෂණයක්. ජිවත් වෙන,ශක්තිමත් අය පැවතෙනවා, දුර්වලයා වද වෙනවා. අපි මිනිසුන් හැගීම්, ආගම ආදි දේවල් මගින් හිතන නිසා තීරණය අමාරුවෙන්න පුලුවන්. ඒ වුනාට ස්භාව ධර්මයාට ඒක වැඩක් නෑ. අනික බැලුවොත් අපි මේ ඉන්නේ වර්ගයා බෝකිරිමට,පරිසරයේ සමතුලිත භාවය පවත්වාගෙන යන්න පමණයි. පරිසරය අසමතුලිත වේගන යනකොට ස්භාව ධර්මයා විසින් ස්වයංක්‍රීයව විනශයක් කරලා ආයි සමතුලිත කරන්න බලනවා. ඉතිහාසය දිහා බලන්න. සාධක ඕන තරම තියෙනවා ඕකට.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,532
    1
    16,941
    113
    Black Pearl
    anemanda ban, gedara kohoma hari kemeti karagannawa mona weda keeella hari daala :D
    hebei mehema deyak tiyanawa kellanta wada demapiyooo apita lokui ;)
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,532
    1
    16,941
    113
    Black Pearl
    ඔයාල මර ප්‍රශ්නනේ අහල තියෙන්නේ?මේක මටනම් අදාල වෙන නැ..මොකද කොල්ල කියල උත්තරයක් නැනේ....:baffled::baffled:

    මම කතාවක් කියනද??මේක අපිට ඉස්කෝලේ වෙන්න කියල දුන්නේ...ඔන්න අපේ තාත්තයි කොල්ලයි(බැන්ද එක්කෙනා :oo:)අපියි ගුවන් යානයක යනවලු..ඉතින් යානය කඩ වැටෙන්නලු යන්නේ..බේරෙන්න පුළුවන් 2 නෙකටයි..පැරෂුට් එකක් මුලින් අපි(මම) දැන් ඉදල තියෙන්නේ..ඉතින් තව එකයිලු තියෙන්නේ..එක තියෙන්නෙත් අපේ අතෙලු..අපි එක මේ 2 ගෙන කැමති එක්කෙනෙක්ට දුන්න හැකි..එක්කෙනෙක් අනිවාර්යෙන් මැරෙන්න වෙනවා..ඉකමනට තීරණේ කරන්න ඕන.ඉතින් අපි කවද තෝරාගන්නේ???:confused::confused:

    මේකත් හැරියට් ඒ වගේ ප්‍රශ්නයක්..අපිට 2 ගොල්ලොම ඕන ජිවත් වෙන්න..ඔහොම ප්‍රශ්නයක් ඇහුවම කාටවත් බැ එක පාරට උත්තර දෙන්න..(දෙමව්පියන්ටයි තමන්ගේ කෙල්ලටයි නියම ආදරේ කෙනෙක්ට)අනිත් අයටනම් පුළුවන් වෙයි...:baffled::baffled:එත් සාදාරන හේතුවක් තියෙනවනම් පුළුවන්...

    එත් ජීවිතේදී වෙන සමහර ප්‍රශ්න වලදී අපිට තෝරාගන්න වෙන වෙලාවල් තියෙනවා...දෙමව්පියන්ගේ සමහර තීරණ හැම වෙලේම හරි කියල මම හිතන්න්නෙත් නැ...කිසිම සාදාරන හේතුවක් නැතිව අපි ආදරේ කරන කෙනාට අකැමති වෙන අයත් ඉන්නව..මම හිතන විදිහට ඒවගේ වෙලාවට හරි තීරණේ ගන්න එක අපිට බාරයි..මොකද ඉතුරු ජිවිතේ ගෙවන්න ඕන අපි නිසා....:baffled::baffled::):)

    anna ee welawedi kollata para-shout eka denna oni :lol: ;)
    ee wena mokak hindawat nemei
    mehema hitanna meee loke oyala thun dena witarai inne
    ara wage welawakadi ekkenek thoraganna unot
    kollawa thoraganna wenawa, mokada thattatai duwatai sansargaye yedila tawa lamai hadanna beri nisa :P ;)
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    දෙමවුපියන්ගේ කැමැත්ත ලබා ගන්න උත්සාහ කරනව..
    බැරි වුනොත්..දෙමාපියන්ට ප්‍රමුඛතාව දෙනව..
    ;)

    දෙමව්පියන් :yes:

    Best Examples :)

    කොහොම හරි දෙමව්පියන්ට තේරුම් කරල දෙන්න බලනව. ආදරය නිසා දෙමව්පියන්ට විරුද්ද වෙන එක එච්චර හොද දෙයක් නෙවෙයි. ඒත් කරන්නම දෙයක් නැත්නම්...:baffled::baffled:

    adoo ubata mawa mathakda?
     
    Jun 27, 2011
    330
    38
    0
    anna ee welawedi kollata para-shout eka denna oni :lol: ;)
    ee wena mokak hindawat nemei
    mehema hitanna meee loke oyala thun dena witarai inne
    ara wage welawakadi ekkenek thoraganna unot
    kollawa thoraganna wenawa, mokada thattatai duwatai sansargaye yedila tawa lamai hadanna beri nisa :P ;)

    පුලුවන් නේ ඒකත්. මොකද තාත්තා 55> අඩුනම් හැකියාව තියෙනවා
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    anna ee welawedi kollata para-shout eka denna oni :lol: ;)
    ee wena mokak hindawat nemei
    mehema hitanna meee loke oyala thun dena witarai inne
    ara wage welawakadi ekkenek thoraganna unot
    kollawa thoraganna wenawa, mokada thattatai duwatai sansargaye yedila tawa lamai hadanna beri nisa :P ;)

    :eek::eek:monawada kiyawanne pissu katha...:angry::angry::angry:
     
    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    dennama one... coz adaraya karapu kellawa amaruwe dannath ba. podi kale indala balagaththa demaupiyanta wirudda wennath baa. :(
     
    Raneesh

    Active member
  • Mar 2, 2008
    281
    44
    28
    machan...hodama choice 1 parents la...agollo thama deviyo...mage kella mawa anthimata mawa athahari..ya..mata lajja kara (mama ekita godak udau kara).....ubalata thama jeewithe athdakeem na...issarahata therei...kello kiyanne maha balu jathiyak...hamoma ekai.........hoda kello hoyanawa kiyanne...ebbage pihatu hoyanawa wage wadak.thamange jeewithe kellek handa nasthi karaganna epa......
     
    milinda2806

    Active member
  • Sep 12, 2007
    592
    41
    28
    ඒක තීරණය කරන්න ඕනි කෙල්ලගේ හැටි බලල
    හැබැයි ඉතින් හොදට මතක තියාගනින් ගෑණුන්ව කවදාවත් විෂ්වාශ කරන්න බෑ
    ඒකි හින්දා උඔ උඹේ අම්මගේ ඇස් වලට කඳුළු දුන්නොත්
    උඔට කවදාවත්ම හරියන්නෑ.....

    හැරදාවිමන් සියමාපියන් මා ආදරෙන් හැදූ
    නොසිතූ ලෙසේ වෙන්වී මෙසේ
    ඇයිදෝ දුරස් උනේ...........

    agreed :):):)
     
    Jun 27, 2011
    330
    38
    0
    puluwan eeeth hamba wena lamai anga wikala wenawa :)

    නෑ. ඒකේ සම්භාවිතාව වැඩි බව ඇත්ත නමුත් ඒක එහෙම් වෙන්නේ නෑ හැම තිස්සෙම.
    මේකයි හේතුව. මිනිසුන්ගේ DNA වල තියෙනවා Chromosome කියලා එක්ක. එකේ තියෙනව X-
    Chromosome,y-Chromosome කියලා දෙකක්. මිනිසුන්ගේ Chromosome තියෙනවා 46 යුගල් වශෙයන් 23ක්. පිරිමින්ගේ තියෙන්නේ XY නමුත් ගැණුන්ගේ XX. DNA Details (පුදගලයාගේ ලක්ෂණ,පාරම්පරික ලෙඩ රෝග මෙකෙන් තමයි රැගෙන යන්නේ)
    ඔතන ‍Y දෙන්නේ තාත්තගෙන පුතාට, X දෙන්නේ අමමගෙන් පුතාට හෝ දුවට එතකොට අනෙක් කෙනා ස්ත්‍රියක් නම් එක තාත්තගෙන. ඇත්තටම X දෙක්ක තියෙන්නේ backup එකටත් එක්ක ගෑණුන්ට. එකෙදි නිලින ජාන, ප්‍රමුඛ ජාන දෙක්ක එනවා ස්ත්‍රින්ට පරම් පරාවට ලෙඩ හැදෙනවා ගොඩක් අඩුයි මොකද backup X එක්ක තියෙන නිස හදිස්සියේ හිතන්න එක ජානයක් රෝගි කියලා එතකොට ඒක අනෙක් X එකන් හොද copy එක ගන්නවා. නමුත් පිරිමින්ට බෑ ඒක. මොකද තියෙන්නේ එක X copy එකයි. හදිස්සියේ එක ජානයක් රෝගීනම් අබාදයක් ඇතුව ඉපදෙන්නේ. ඔතන එකම පවුලෙන්/නෑදෑයන්ගෙන බදින්න එපා කියන්නේ රෝගි ජාන හම්බවීමේ සම්භාවිතාව වැඩි නිසයි. ඒ වගේ වෙලාවට මොන ලිංගෙන ඉපදුනත් රෝගිම තමයි මොකද අම්මගේ XX වල දෙක්න එක්ක රෝගිනම්, තත්තාගේ XY එකෙන් X රෝගී මොකද එකම පවුලේ/නෑදෑයෝ නිසා. එතකොට ළමයට එන XY (පිරිමි රෝගී) රෝගීයි. ඒ වගේම ළමයට එන XX (ගැහැණු) රෝගියි backup copy එක්ක තිබුනට වැඩක් නෑ මොකද XX දෙකම රෝගිනිසා. නමුත් මෙතන පොඩි අවස්ථාවක් තියෙනවා කෙල්ලට නම්. මොකද අම්මගෙන නොරෝගි X එක්ක ආවොත් backup copy එක්ක තියෙන නිස බේරේන්න පුලුවන් ආබාදයක් නැතිනිස නමුත් එතකොට එයාගේ ඊළග පරම්පාරවට ඒක දැඩි ලෙස බලපානවා.නමුත් කොල්ලෙක් වෙලා ඉපදුනොත් අබාධිත තමයි. ඒක නිසා ස්ත්‍රීන් ජානමය වශෙයන් සලකන විට පිරිමින්ට වඩ වැදගත් වෙන්නේ. මොකද ස්ත්‍රින් හැදිලා තියෙන්නේ Survival එකටමයි.