ah !!!umbata mama kiwwa de therune na. Mama kiwwe mage putha mata wirudda wela eyage GF ge paththa gani kiyala baye inne kiyala.
Dan thawa prashna ahanna epa Joke ekata kiwwe.mama bandala na.
therenna kiyanna epai

ah !!!umbata mama kiwwa de therune na. Mama kiwwe mage putha mata wirudda wela eyage GF ge paththa gani kiyala baye inne kiyala.
Dan thawa prashna ahanna epa Joke ekata kiwwe.mama bandala na.

ow ban. mage lamaya GF ge paththa gani kiyala baye inne.jk jk

)අපියි ගුවන් යානයක යනවලු..ඉතින් යානය කඩ වැටෙන්නලු යන්නේ..බේරෙන්න පුළුවන් 2 නෙකටයි..පැරෂුට් එකක් මුලින් අපි(මම) දැන් ඉදල තියෙන්නේ..ඉතින් තව එකයිලු තියෙන්නේ..එක තියෙන්නෙත් අපේ අතෙලු..අපි එක මේ 2 ගෙන කැමති එක්කෙනෙක්ට දුන්න හැකි..එක්කෙනෙක් අනිවාර්යෙන් මැරෙන්න වෙනවා..ඉකමනට තීරණේ කරන්න ඕන.ඉතින් අපි කවද තෝරාගන්නේ???

එත් සාදාරන හේතුවක් තියෙනවනම් පුළුවන් කෙල්ලව තෝරාගන්න..ඒ ඉතින් ඇත්තටම් ආදරේ කරන අය.....

![]()
ආදරය කරන දෙදෙනෙක්ගේ ප්‍රේමයට ගෙදරින් විරුද්ධ වී , දෙමව්පියන් පැවසුවොත් ඔවුන්ගේ තීරණය අනුව කටයුතු කරන්න කියල , උබල මොකද්ද ගන්න තීරණය ,
Girl Friends la me thread eka daki kiyala hithana kattiya Girl thora gannwalu.
Bandapu kattiyai, anik hamomai Demawpiyo thora gannawalu.
JK JK
Anyway girl perfectly matching nam, demawpiyo wirudda wenne hethuwak nathuwa, jathiya, kulaya, parana tharaha, salli etc.. wage dewal nisa nam plan ekak gahala degolloma shape kara ganna. Kalpana kaloth owa hari lesi.
Demawpiyo wirruda wenne pahadili hethuwak athuwa nam demawpiyange paththa ganna. Mokada adare nisa api hamoma anda wenawa. Andawela rawatuna kiyala danenne passe.

ඔයාල මර ප්‍රශ්නනේ අහල තියෙන්නේ?මේක මටනම් අදාල වෙන නැ..මොකද කොල්ල කියල උත්තරයක් නැනේ....
මම කතාවක් කියනද??මේක අපිට ඉස්කෝලේ වෙන්න කියල දුන්නේ...ඔන්න අපේ තාත්තයි කොල්ලයි(බැන්ද එක්කෙනා)අපියි ගුවන් යානයක යනවලු..ඉතින් යානය කඩ වැටෙන්නලු යන්නේ..බේරෙන්න පුළුවන් 2 නෙකටයි..පැරෂුට් එකක් මුලින් අපි(මම) දැන් ඉදල තියෙන්නේ..ඉතින් තව එකයිලු තියෙන්නේ..එක තියෙන්නෙත් අපේ අතෙලු..අපි එක මේ 2 ගෙන කැමති එක්කෙනෙක්ට දුන්න හැකි..එක්කෙනෙක් අනිවාර්යෙන් මැරෙන්න වෙනවා..ඉකමනට තීරණේ කරන්න ඕන.ඉතින් අපි කවද තෝරාගන්නේ???

මේකත් හැරියට් ඒ වගේ ප්‍රශ්නයක්..අපිට 2 ගොල්ලොම ඕන ජිවත් වෙන්න..ඔහොම ප්‍රශ්නයක් ඇහුවම කාටවත් බැ එක පාරට උත්තර දෙන්න..(දෙමව්පියන්ටයි තමන්ගේ කෙල්ලටයි නියම ආදරේ කෙනෙක්ට)අනිත් අයටනම් පුළුවන් වෙයි...එත් සාදාරන හේතුවක් තියෙනවනම් පුළුවන්...
එත් ජීවිතේදී වෙන සමහර ප්‍රශ්න වලදී අපිට තෝරාගන්න වෙන වෙලාවල් තියෙනවා...දෙමව්පියන්ගේ සමහර තීරණ හැම වෙලේම හරි කියල මම හිතන්න්නෙත් නැ...කිසිම සාදාරන හේතුවක් නැතිව අපි ආදරේ කරන කෙනාට අකැමති වෙන අයත් ඉන්නව..මම හිතන විදිහට ඒවගේ වෙලාවට හරි තීරණේ ගන්න එක අපිට බාරයි..මොකද ඉතුරු ජිවිතේ ගෙවන්න ඕන අපි නිසා....![]()

දෙමවුපියන්ගේ කැමැත්ත ලබා ගන්න උත්සාහ කරනව..
බැරි වුනොත්..දෙමාපියන්ට ප්‍රමුඛතාව දෙනව..
![]()
දෙමව්පියන්![]()

කොහොම හරි දෙමව්පියන්ට තේරුම් කරල දෙන්න බලනව. ආදරය නිසා දෙමව්පියන්ට විරුද්ද වෙන එක එච්චර හොද දෙයක් නෙවෙයි. ඒත් කරන්නම දෙයක් නැත්නම්...![]()
anna ee welawedi kollata para-shout eka denna oni![]()
ee wena mokak hindawat nemei
mehema hitanna meee loke oyala thun dena witarai inne
ara wage welawakadi ekkenek thoraganna unot
kollawa thoraganna wenawa, mokada thattatai duwatai sansargaye yedila tawa lamai hadanna beri nisa![]()
![]()
පුලුවන් නේ ඒකත්. මොකද තාත්තා 55> අඩුනම් හැකියාව තියෙනවා

anna ee welawedi kollata para-shout eka denna oni![]()
ee wena mokak hindawat nemei
mehema hitanna meee loke oyala thun dena witarai inne
ara wage welawakadi ekkenek thoraganna unot
kollawa thoraganna wenawa, mokada thattatai duwatai sansargaye yedila tawa lamai hadanna beri nisa![]()
![]()

monawada kiyawanne pissu katha...

itin mama ettane kiwwemonawada kiyawanne pissu katha...
![]()
ehema unot oya kollawa thoraganna nedda?
aduma tarame lokee anagathe gena hitala 
ඒක තීරණය කරන්න ඕනි කෙල්ලගේ හැටි බලල
හැබැයි ඉතින් හොදට මතක තියාගනින් ගෑණුන්ව කවදාවත් විෂ්වාශ කරන්න බෑ
ඒකි හින්දා උඔ උඹේ අම්මගේ ඇස් වලට කඳුළු දුන්නොත්
උඔට කවදාවත්ම හරියන්නෑ.....
හැරදාවිමන් සියමාපියන් මා ආදරෙන් හැදූ
නොසිතූ ලෙසේ වෙන්වී මෙසේ
ඇයිදෝ දුරස් උනේ...........

eka ithin balanna one wirudda une ayi kiyana eka matha neda machan![]()

:yespuluwan eeeth hamba wena lamai anga wikala wenawa![]()