හැරදාවිමන් සියමාපියන් මා ආදරෙන් හැදූ
නොසිතූ ලෙසේ වෙන්වී මෙසේ
ඇයිදෝ දුරස් උනේ...........
ඒක තීරණය කරන්න ඕනි කෙල්ලගේ හැටි බලල
හැබැයි ඉතින් හොදට මතක තියාගනින් ගෑණුන්ව කවදාවත් විෂ්වාශ කරන්න බෑ
ඒකි හින්දා උඔ උඹේ අම්මගේ ඇස් වලට කඳුළු දුන්නොත්
උඔට කවදාවත්ම හරියන්නෑ.....
හැරදාවිමන් සියමාපියන් මා ආදරෙන් හැදූ
නොසිතූ ලෙසේ වෙන්වී මෙසේ
ඇයිදෝ දුරස් උනේ...........

Only one option dude![]()


kella
bcz parents are getting
old and die soon


ok, if they ain't agree i won't marry anyone else. thats fair right?![]()