ඒක ඉතින් සමාජයම එකතුවෙලා කරන්න ඕන වැඩක් ඉස්සර හිටිය කෙල්ලො හොදයි දැන් ඉන්න පිරිමි වගේ කලිසම් අදින හාර්ඩ් යූස්ඩ් කෙල්ලන්ට වඩා![]()

ithin okata kolloth ekathu wenawanam hoday...

![]()

උඔ බෝ කරන්න හිතාගෙනද බඳින්න යන්නේ?දැන් හිතන්න ඉස්සර හිටපු අය දෙමව්පියන්ගේ පැත්ත අරගෙන කෙල්ලව/කොල්ලව අමතක කරානම් අද අපි මෙතන ඉන්නවද? එහෙනම් මිනිස්සු වදවෙලා යනවා නේ.ඒක ඇත්ත තමන්ට වඩා ඕන කරන පැත්ත තමයි ගොඩක් අය තෝරගන්න.නමුත් යමි කිසි දවසක තමන්ට කෙල්ලෙක්/කොල්ලෙක් තෝරගන්න වෙනවා නැත්නම් එතනින් එහාට පැවත්මන් නෑ හැමෝම එහෙම හිතුවොත්. අපි ගොඩක් වෙලාවට හිතන්නේ හැගීම වලින් නිසයි ඕක දැනෙන්නේ. නමුත් හිතලා බලන්න පොඩ්ඩක්. නමුත් මිනිස්සුන්ගේ පැවත්ම තීරණය වෙන්නේ වර්ගයා බෝ කිරීම මතයි.

ඉස්සරත් ඔය වගේ වැඩ උනාදමේ ඔක්කම වදුරන්ට සන්ග්ලාස් හම්බුනාට පස්සේ වෙච්ච වැඩනේ ඉස්සර එහෙම එකක් තිබ්බා කියමුකෝ එත් කෙල්ලත් එක්ක පැනලා යන්නහරි බය නැහැ මොකද ඉස්සර හිටියේ කටුස්සොවගේ පාට මාරුකරන කෙල්ලො නෙවේ එහෙම ඕන උනත් ඒගොල්ලන්ට එහෙම කරන්න බැහැ
![]()
උඔ බෝ කරන්න හිතාගෙනද බඳින්න යන්නේ?![]()

බෝ කරන්න තම්යි මේවා තියෙන්නේ.අතේ ගහලා ඕවා නාස්ති කරන්න එපා 
හරිබන් මමකියන්නේ හොරෙන් හරි ලව් කරපල්ලා ලව්කරලා සමාජයට ඇහෙන්නත් එක්ක දෙමව්පියන්ට කියපන් අනිවා කැමැත්ත දෙනවා
මෙහෙමයි ඉස්සර කෙල්ලෝ අසරණයි ගොඩක්. තාක්ෂණය නොදියුණුයි. ඉතින් කෙල්ලෙක් හැම තිස්සෙම අකමැත්තෙන් හරි මිනිහත් එක්ක ඉන්නව. මොකද දන්නවා යන්න තැනක් නෑ. අනික ලංකාවේ බැදපු තරුණ ගෑණුන්ව බදින්නේ නෑ තරුණ අය වයසක එවුන් තමයි එන්නේ ගොඩක් නමුත් ගොඩක් කෙල්ලෝ කැමති නෑ නාකින්ව බදින්න. එංගලන්තේ නම් ඉස්සර දික්කසාද නිතියක් නෑ ඕක ආවේ 20 වැනි සියවසේ දී වගේ. ඉතින් ම්නිහා මැරෙන කම් හරි ඉන්න ඕනේ. නමුත් දැන් වෙනස් කාලේ ලංකාවේ තවමත් පොඩ්ඩක් තුබුනත් ඔය ගතිය. දැන් කෙල්ලොන්ට ඉගෙන ගන්න පුලුවන්. ඉස්සර කෙල්ලෙක්ට හරි අධ්‍යාපනය වත් නෑ. මතකනේ දෝන කතරිනා ඉගෙන ගත්ත හැටි. එයා විතරයි ටික්ක හරි උගත් කෙන්ක්ට හිට්යේ 19 සියවසේ ලංකාවේ ස්වේදෙශික ගෑණියෙක් හැටියට. ඉතින් job එක්ක ගන්න බෑ කෙල්ලෙක්ට, හිංසා වැඩියි.දැන් කෙල්ලොන්ට එහෙම නෑ. තමන්ට කැමති,තමන්ට ගැලපෙන් කෙනා හම්බවෙන කම් ඉන්නවා. තමන්ට නොගැලපෙන කෙනා හම්බවුනා කියලා ජිවිතේ එයත් එක්කම දුක්විදින අය පැහැදිලිවම හිට්යේ ඉස්සර. දැන් ස්ත්‍රින්ට හිංසා කරන්න බෑ ඉස්සර වගේ. නමුත් තවමත් ඕක අරාබි රටවල,ඉන්දියාවේ තියෙනවා ඒක නිසා තමයි feminism movements බිහිවෙලා තියෙන්නේ.
ඒක හරි වැදගත් පවුල් ජිවිතයට තමන්ට ගැලපෙන partner ව තෝරගෙන සතුටෙන් ඉන්න එක. බටහිර රටක් ගත්තොත්. පවුල් ජිවිත සාර්ථකවම යන්නේ ඒකයි. මොකද නිදහස තියෙනවා ,බදින්නේ ආදරය කරන කෙනා මිසක්. ධනය,බැදල හිට්යද නැද්ද කියන එක නෙවෙයි.
මේක තමයි US/Srilanka Divorces rate එක.
Sri Lanka: 0.15 per 1,000 people
United States: 4.95 per 1,000 people
බලන්න ලංකාවේ අඩුයි.මොකද පවුල් රණ්ඩු කර කර හරි ඉන්නවා වෙන් වෙන්නේ නැතුව. නමුත් US වල එහෙම නෑ. ඒක අසාර්ථක නම් වෙන් වෙලා ලේසියෙන්ම වෙන කෙනෙක් හොයාගන්න පුලුවන්.
මේ බහුතර බටහිර රටවල් list එකේ උඩින්ම ඉන්නේ ඒක නිසයි
Russia: 3.36 per 1,000 people
United Kingdom: 3.08 per 1,000 people
Denmark: 2.81 per 1,000 people
Australia: 2.52 per 1,000 people
මේව ආගමික ප්ර්ශ්ණ,සමාජීය ප්‍රශ්ණ තියෙන රටවල් ගොඩක්.
Cyprus: 0.39 per 1,000 peopleThailand: 0.58 per 1,000 people
Brazil: 0.26 per 1,000 people Italy: 0.27 per 1,000 people
මෙහෙ වුනත් තවම තියෙනවා පටු අදහස් මම දැක්කා එක thread එක්ක කෙල්ලෙක් වම්බොට්ටක් කකුල් දෙක අස්සේ ගහගෙන ඉන්නවා ඒකට ගිය එවුන් වනචර කම කිය කිය හිට්යා මිසක් තේරුම් ගන්නේ නෑ.පුද්ගල අවශ්‍යතාව, අපි ස්වංය වින්දනය කරනවා වගේ තමයි කෙල්ලොන්ටත් ඒක ඕන කරන්නේ. නමුත් කෙල්ලක් ඒක කරාම ඒක අශීලාචාරකම කියලා සලකන එක කුහුක හම. තව පටු දෙයක් තමයි කොල්ලෝ කෙල්ලේ 100 එක්ක sex කරලා කෙල්ලගේ කන්‍ය බව බලන එක. ඕ වගේ පටු චින්තනයන් ගෙන් මේ මනස් පිරිලා තියෙන්නේ.
හිතන්න බුද්ධියෙන්, ආගමික, සමාජීය රාමුය අයින් කරලා.අන්න ඒක තමයි සැබෑ බෞද්ධ චින්තනය. බෞද්ධ කියලා ආගමක් නෑ.![]()

බෝ කරන්න තම්යි මේවා තියෙන්නේ.අතේ ගහලා ඕවා නාස්ති කරන්න එපා
![]()

ඒකතමයි සිස් කිව්වේ සමාජයම කියලා![]()

kollo kiyatawath okata ekathu wen na...kollo kiyatawath okata ekathu wen na...

api ekayi wenas karanna ona..naththam dikkasada nithiya newe....හා හා GTට ඇහෙයි![]()

මොන කොල්ලාද අකැමති බූට් නොකා ලව් කරන්න![]()