කෙල්ලද? දෙමව්පියොද?

කෙල්ලද? දෙමව්පිය

  • Total voters
    193
Jun 27, 2011
330
38
0
Online එකේදී ඕන මගුලක් කියපල්ලා, ආයි උබලට එළියට ගියාම ඕවා කියන්න බෑනේ.:lol: ඉතින් මෙතන හොදයි අර JVP කාරයෝ වගේ පාරේ කෑගන්නේ නැතුව. :P
 
entertain u

Member
Jul 2, 2011
132
12
0
TV eke
"දෝන කතරිනා ඉගෙන ගත්ත හැටි. එයා විතරයි ටික්ක හරි උගත් කෙන්ක්ට හිට්යේ 19 සියවසේ ලංකාවේ ස්වේදෙශික ගෑණියෙක් හැටියට"
:P :P :P sureda?
 
DJLAK

Member
Jan 9, 2011
3,023
101
0
Middle of Nowhere
Online එකේදී ඕන මගුලක් කියපල්ලා, ආයි උබලට එළියට ගියාම ඕවා කියන්න බෑනේ.:lol: ඉතින් මෙතන හොදයි අර JVP කාරයෝ වගේ පාරේ කෑගන්නේ නැතුව. :P

මට කෙල්ලෙක් නැහැ කෙල්ලෙක් ඉදලත් නැහැ දැන්කාලේ ඉන්න කොල්ලෝ වගේ කෙල්ලෙක් ඕනෙත් නෑ:baffled::baffled:ඒනිසා මගේ ලගින් හැමදාම හිටිය දේමව්පියන් හොදයි:):)
 
sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    Online එකේදී ඕන මගුලක් කියපල්ලා, ආයි උබලට එළියට ගියාම ඕවා කියන්න බෑනේ.:lol: ඉතින් මෙතන හොදයි අර JVP කාරයෝ වගේ පාරේ කෑගන්නේ නැතුව. :P
    උඔ ඔය විදිහට බැඳලා අපිටත් කියපන්කෝ
    හරි ගියොත් අපිත් කරන්නම්:nerd:
     
    entertain u

    Member
    Jul 2, 2011
    132
    12
    0
    TV eke
    මට කෙල්ලෙක් නැහැ කෙල්ලෙක් ඉදලත් නැහැ දැන්කාලේ ඉන්න කොල්ලෝ වගේ කෙල්ලෙක් ඕනෙත් නෑ:baffled::baffled:ඒනිසා මගේ ලගින් හැමදාම හිටිය දේමව්පියන් හොදයි:):)

    ai oya den kale inna kollek neweida?
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මට කෙල්ලෙක් නැහැ කෙල්ලෙක් ඉදලත් නැහැ දැන්කාලේ ඉන්න කොල්ලෝ වගේ කෙල්ලෙක් ඕනෙත් නෑ:baffled::baffled:ඒනිසා මගේ ලගින් හැමදාම හිටිය දේමව්පියන් හොදයි:):)

    malli oyata girl kenek idala nathi nisayi oyata thoraganana deyak nane..oayath kenek hambunama oya eyata aththatama adarenam ammala eyata akamthi unoth oya mokada karanne kiyala edata tikak hithala balanna....:):):)
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    ai oya den kale inna kollek neweida?

    මම දැන් කාලේ ඉන්න කොල්ලෙක් තමයි එත් හැම එකාම කරනවා වගේ කරන්න යන්නේ නැහැ:no::no: දැන්කාලේ කෙල්ලන් සෙක්සි විතරයි නිකම්ම නිකම් බඩු:rolleyes::rolleyes:
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    malli oyata girl kenek idala nathi nisayi oyata thoraganana deyak nane..oayath kenek hambunama oya eyata aththatama adarenam ammala eyata akamthi unoth oya mokada karanne kiyala edata tikak hithala balanna....:):):)

    ඒක නම් කවදාවත් වෙන්නේ නැහැ පාරෙ යන බස් වගේද දෙමව්පියන්:dull::dull:
     
    Mz Maxza

    Member
    Aug 1, 2007
    1,811
    82
    0
    ?????
    මම දැන් කාලේ ඉන්න කොල්ලෙක් තමයි එත් හැම එකාම කරනවා වගේ කරන්න යන්නේ නැහැ:no::no: දැන්කාලේ කෙල්ලන් සෙක්සි විතරයි නිකම්ම නිකම් බඩු:rolleyes::rolleyes:
    anith un kiyana dewal hinda hamotama apahasa karanna epa ban
    ubata nangi kenek ehema nathuva athi ne? :oo: :baffled: :baffled: :baffled:
     
    entertain u

    Member
    Jul 2, 2011
    132
    12
    0
    TV eke
    මම දැන් කාලේ ඉන්න කොල්ලෙක් තමයි එත් හැම එකාම කරනවා වගේ කරන්න යන්නේ නැහැ:no::no: දැන්කාලේ කෙල්ලන් සෙක්සි විතරයි නිකම්ම නිකම් බඩු:rolleyes::rolleyes:

    Ohoma hithanna epa. oyata sahodariyak innawanm eyath baduwakda???? ehema wenne na ne honda ayath innawa naraka ayath innawa . mata penne oya honda boot ekak kaala wage :P
     
    • Like
    Reactions: sudu pusa
    Jun 27, 2011
    330
    38
    0
    DJLAK
    උබ ඇදේ දාන්න එපා. එක නිසා රෑට ගහලා නිදාගනින්. :lol:
    කෙල්ලක් හිට්යා නම් ශීතලට ගුලිවෙලා මල්ලිට කියලා පිටිස්සෙන් තඩිබාන්න තුබුණා :rofl:
    පවු කොල්ලා. මෙකෙන් වත් එකෙක් හොයාගනින් මචෝ.
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    ඕන් එහෙනම් අෆි ගියා බූට් නොකා ලව් කරලා පැනලා ගිහිල්ලත් බූට් එක නොකා ලව් කරන්න ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා:baffled::baffled:

    :rolleyes:
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    ane umblata wena prashna nathuwata me wikara kiyawanne,man wage owa hithanne nathuwa htyanm iwarai ne :rolleyes: