මෙහෙමයි ඉස්සර කෙල්ලෝ අසරණයි ගොඩක්. තාක්ෂණය නොදියුණුයි. ඉතින් කෙල්ලෙක් හැම තිස්සෙම අකමැත්තෙන් හරි මිනිහත් එක්ක ඉන්නව. මොකද දන්නවා යන්න තැනක් නෑ. අනික ලංකාවේ බැදපු තරුණ ගෑණුන්ව බදින්නේ නෑ තරුණ අය වයසක එවුන් තමයි එන්නේ ගොඩක් නමුත් ගොඩක් කෙල්ලෝ කැමති නෑ නාකින්ව බදින්න. එංගලන්තේ නම් ඉස්සර දික්කසාද නිතියක් නෑ ඕක ආවේ 20 වැනි සියවසේ දී වගේ. ඉතින් ම්නිහා මැරෙන කම් හරි ඉන්න ඕනේ. නමුත් දැන් වෙනස් කාලේ ලංකාවේ තවමත් පොඩ්ඩක් තුබුනත් ඔය ගතිය. දැන් කෙල්ලොන්ට ඉගෙන ගන්න පුලුවන්. ඉස්සර කෙල්ලෙක්ට හරි අධ්‍යාපනය වත් නෑ. මතකනේ දෝන කතරිනා ඉගෙන ගත්ත හැටි. එයා විතරයි ටික්ක හරි උගත් කෙන්ක්ට හිට්යේ 19 සියවසේ ලංකාවේ ස්වේදෙශික ගෑණියෙක් හැටියට. ඉතින් job එක්ක ගන්න බෑ කෙල්ලෙක්ට, හිංසා වැඩියි.දැන් කෙල්ලොන්ට එහෙම නෑ. තමන්ට කැමති,තමන්ට ගැලපෙන් කෙනා හම්බවෙන කම් ඉන්නවා. තමන්ට නොගැලපෙන කෙනා හම්බවුනා කියලා ජිවිතේ එයත් එක්කම දුක්විදින අය පැහැදිලිවම හිට්යේ ඉස්සර. දැන් ස්ත්‍රින්ට හිංසා කරන්න බෑ ඉස්සර වගේ. නමුත් තවමත් ඕක අරාබි රටවල,ඉන්දියාවේ තියෙනවා ඒක නිසා තමයි feminism movements බිහිවෙලා තියෙන්නේ.
ඒක හරි වැදගත් පවුල් ජිවිතයට තමන්ට ගැලපෙන partner ව තෝරගෙන සතුටෙන් ඉන්න එක. බටහිර රටක් ගත්තොත්. පවුල් ජිවිත සාර්ථකවම යන්නේ ඒකයි. මොකද නිදහස තියෙනවා ,බදින්නේ ආදරය කරන කෙනා මිසක්. ධනය,බැදල හිට්යද නැද්ද කියන එක නෙවෙයි.
මේක තමයි US/Srilanka Divorces rate එක.
Sri Lanka: 0.15 per 1,000 people
United States: 4.95 per 1,000 people
බලන්න ලංකාවේ අඩුයි.මොකද පවුල් රණ්ඩු කර කර හරි ඉන්නවා වෙන් වෙන්නේ නැතුව. නමුත් US වල එහෙම නෑ. ඒක අසාර්ථක නම් වෙන් වෙලා ලේසියෙන්ම වෙන කෙනෙක් හොයාගන්න පුලුවන්.
මේ බහුතර බටහිර රටවල් list එකේ උඩින්ම ඉන්නේ ඒක නිසයි
Russia: 3.36 per 1,000 people
United Kingdom: 3.08 per 1,000 people
Denmark: 2.81 per 1,000 people
Australia: 2.52 per 1,000 people
මේව ආගමික ප්ර්ශ්ණ,සමාජීය ප්‍රශ්ණ තියෙන රටවල් ගොඩක්.
Cyprus: 0.39 per 1,000 peopleThailand: 0.58 per 1,000 people
Brazil: 0.26 per 1,000 people Italy: 0.27 per 1,000 people
මෙහෙ වුනත් තවම තියෙනවා පටු අදහස් මම දැක්කා එක thread එක්ක කෙල්ලෙක් වම්බොට්ටක් කකුල් දෙක අස්සේ ගහගෙන ඉන්නවා ඒකට ගිය එවුන් වනචර කම කිය කිය හිට්යා මිසක් තේරුම් ගන්නේ නෑ.පුද්ගල අවශ්‍යතාව, අපි ස්වංය වින්දනය කරනවා වගේ තමයි කෙල්ලොන්ටත් ඒක ඕන කරන්නේ. නමුත් කෙල්ලක් ඒක කරාම ඒක අශීලාචාරකම කියලා සලකන එක කුහුක හම. තව පටු දෙයක් තමයි කොල්ලෝ කෙල්ලේ 100 එක්ක sex කරලා කෙල්ලගේ කන්‍ය බව බලන එක. ඕ වගේ පටු චින්තනයන් ගෙන් මේ මනස් පිරිලා තියෙන්නේ.
හිතන්න බුද්ධියෙන්, ආගමික, සමාජීය රාමුය අයින් කරලා.අන්න ඒක තමයි සැබෑ බෞද්ධ චින්තනය. බෞද්ධ කියලා ආගමක් නෑ.![]()
සමහර වෙලාවට ඩිවෝස් වීම තුලින් ළමයි අසරණ වෙනවා මම හිතන විදියට , පුලුවන්නම් එසේ නොවී ප්‍රශ්න ලේසියෙන් විස්දගන්න පුලුවන්නම් හොදයි , තව කාරණයක් ඩිවෝස් වෙනවට වැඩිය දාලයන ප්‍රතිශතය වැඩී කියලයි මටනම් පේන්නේ , ඉංග්‍රීසි චිත්‍රපටයක් බැලුවොත් දාලගිය සීන් එකක් බොහෝදුරට තියෙනවාමයි. ඔයාගේ අනිත් කාරණා එක්ක එකගයි , ස්වයං වින්ධනය , කන්‍යාභාවය හොයන එක ,බෞද්ධ යනු දර්ශනයක් , ආගමක් නොවේ








