කෙල්ලන්ගේ depression threads කියවන ගමන් මේකත් කියවල බලන්න

Thanura09

Well-known member
  • Mar 5, 2018
    509
    870
    93
    Aa-Shit-Land
    මේක මගේ හිතට වැදුන වචන පෙළක් share කරගන්න හිතුන ඉතින්. :yes:

    නිවන කියන්නේ ඇත්තටම මොකද්ද / මොන වගේද ?

    ..තණ්හාවේ දෝසේ දුටු බුදුන් වහන්සේ තණ්හාව නසා විමුක්තිය පතා නිවන් මග මෙය යැයි පෙන්වා දුන් සේක...


    ඉක්බිතිව දවසක් ගෝලයෝ පිරිසක් ඇසුවේය හිමිගෙන් එක්තරා පැනයක්
    තණ්හාව හල විගස සැනයකින් අප ලබන ඔබ කියන ඔය නිවන කෙබදුදැයි කියනු මැන
    එවිට අප සියලු දෙන තණ්හාව නසනු ඇත
    බඹ ලොවට පිවිසීම වාගෙද නිවන් සුව
    ඉර මුදුන් වෙලාවේ විලක් මැද තනිවෙලා කුසීථව පාවෙමින් සිටින්නා වාගෙද
    ඔබ කියන ඔය නිවන පැහැපත්ද පියකරුද
    නොඑසේනම් එය සිත නැති කය නැති කිසිම දෙයක් නැති දෙයක් දෝ ස්වාමිනි

    මෙය ඇසු හිමි සද හෝරා ගණනක් වැඩ හිද නිසලව කිවේ මෙලෙසය
    ඔබ අසු පැනයට පිළිතුරු නැත මට
    එහෙත් එම දිනයේ සැන්දෑ සමයේ බෝ රුක් සෙවනේ වැඩ සිටි සමිදා
    පැන ඇසු සිය සිසු පිරිස ගිය පසු
    එහි සිටි සියලු දන සැම අමතා දෙසුහ මේ සුළු කතාව උපමා

    දවසක් මම ගෙයක් දුටිමි එය ගින්නට හසුව තිබුණි
    රත් පැහැගත් ගිනි ජාල එහි පියසෙන් උසට නැගුණි
    එහි තුල මම දනන් දුටිමි
    දොර හැර ඔවුනට පිට වන්නයි මම කිවෙමි
    එහෙත් ඒ දන සැලුනේ නැත
    හදිසි බවක් පෙන්නුවේ නැත
    එක අයෙකුගේ රැවුල පවා පිලිස්සෙද්දී ඔහු ඇසුවේ

    ගෙයින් පිටත මීට හොදද
    වැසි වසීද සුළග තදද
    දැවෙන නිවස දමා ගොසින් ඉන්න ගෙයක් තියනවා ද
    මෙවැනි ප්‍රශ්න රාශියක්ය
    මම පිළිතුරු නොදී ඔහුට නැවත වරක් උනිමි නිහඩ
    මට සිතුන මේ දරුවන් නගන ප්‍රශ්න නවත්තන්නේ
    ගින්නෙන් නැසුනා ම කියා


    සත්තකිම්ම ප්‍රිය දරුවනි යම් මිනිසෙකු පොලෝ තලේ තැබූ දෙපා දැවෙන තුරා
    වෙන තැනකට නොයාවි නම් ඒ දන හට සරණ යන්න බණක් නොමැත
    මට කියන්න

    එලෙසයි අප හිමි ගෞතම පිළිතුරු දුන්නේ පෙරකළ

    බුද්ධ වචනය ඇසුරෙන්
    Bertolt Brecht ගේ කවියක්
    ( සිංහල පරිවර්තනය - කාලෝ ෆොන්සේකා )
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,623
    1
    32,379
    113
    - උඩරට -
    තණ්හාය ජායතී සෝකෝ - තණ්හාය ජායති භයා
    තණ්හාය විප්පමුත්තස්ස - නත්ති සෝකෝ කුතෝ භයං

    තණ්හාව නිසා දුක හටගනී - තණ්හාව නිසා බිය හටගනී

    තණ්හාව නැතිකළ විට - දුකක් නැත, බියක් කොහින්ද ?

    :yes:
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,623
    1
    32,379
    113
    - උඩරට -
    Andayekta pata gana therun krnwa wge thama nivana

    සිරා කතාව මචන්.! :love2:
    හරියටම මේකයි කියලා කියන්න කාටවත්ම බෑ..
    හාමුදුරුවරු 100 ක් ගෙන් ඇහුවොත් 100 ක් නිර්වචන දෙයි.
    එකිනෙකා තම දියුනුව හා පහසුව තකා ආගම තමන්ට ඕනී විදිහට වෙනස් කරගෙන ජීවත් වෙන්නේ..
    නිකාය බේදය , සිවුරු වර්න බේදය , මිතයාදෘශ්ටිකයෝ ,
    ඔය වගේ හේතු වලින් බොරු තර්ක අප අතරේ ගැවසෙනවා.
    නිවන කියන එක හරියටම අවබෝධ කරගත් කෙනෙක්ට ඒක මෙහෙමයි කියලා කියන්න පුලුවන් උනත් ඒක අවබෝධ කර ගන්න නම් කාටවත්ම බැරිවේවී.
     

    kingcharith

    Well-known member
  • Aug 18, 2018
    611
    681
    93
    Othana sadarana prashnayak Mata Nam enawa machan.api kohomada nodanna deyak follow karanne? Niwana kiyanne faith eken Yanna Oni deyakda? Ehenam api and anith agam athara wenasak nane. Eyalath kiyanne similar deyakne. God kenek innawa apita therenne na but innawa. Same concept ekane.
     
    • Like
    Reactions: Thanura09

    Thanura09

    Well-known member
  • Mar 5, 2018
    509
    870
    93
    Aa-Shit-Land
    Othana sadarana prashnayak Mata Nam enawa machan.api kohomada nodanna deyak follow karanne? Niwana kiyanne faith eken Yanna Oni deyakda? Ehenam api and anith agam athara wenasak nane. Eyalath kiyanne similar deyakne. God kenek innawa apita therenne na but innawa. Same concept ekane.
    Niwana kynne faith eken neme action eken yana deyak ne bn. Mehema krnda kyl general manual ekak tynwa e wdht kroth niwan ghn me cycle eken eliyta enn puluwn. giyapu aya wtri khmda kyl danne pitin inna apith ara uda kyla tyna andayo wage thama.

    TFS bro...
    copied and shared.
    GG

    ae ban me bana poth wala mechhara terum ganna amaru widiyata liyanne... Epawenawane kiyawan yaddi..Terennati nisa..wenama language ekak wage..
    Ow bn kiywnd amarui thama, ai dan na pali wlin amuwemma sinhalata arn tyn hindada dn na