kellontath thiyena prashna
king_pandukabaya Well-known member Apr 20, 2010 13,465 891 113 Colombo Jan 27, 2017 #21 kellontath thiyena prashna
Alaya Well-known member Sep 12, 2006 10,217 644 113 Jan 27, 2017 #24 Rasthiyadu padanama said: Click to expand... mekanam patta
EvilEye Well-known member Sep 1, 2016 38,759 1,368 113 කුරුණෑගල Jan 27, 2017 #26 හෝල් ක්ලාස් එකකදි උගන්නද්දි පන්තිය මැද්දෙන් ටොයිලට් යැමට සිදුවීම, හෝල් ක්ලාස් එකකදි කෙල්ලෙක්ගේ පොතක් ඒකිට හොරෙන් සර් ගාවට යවා සර් පොතේ අයිතිකාරයගේ නම කී විට අත උස්සන්න කියද්දි 1000 විතර කෙල්ල දෙස බැලීම, උදා - නිමල් හෙට්ටිආරච්චි සර්ගේ ක්ලාස් එක rep denna belu
හෝල් ක්ලාස් එකකදි උගන්නද්දි පන්තිය මැද්දෙන් ටොයිලට් යැමට සිදුවීම, හෝල් ක්ලාස් එකකදි කෙල්ලෙක්ගේ පොතක් ඒකිට හොරෙන් සර් ගාවට යවා සර් පොතේ අයිතිකාරයගේ නම කී විට අත උස්සන්න කියද්දි 1000 විතර කෙල්ල දෙස බැලීම, උදා - නිමල් හෙට්ටිආරච්චි සර්ගේ ක්ලාස් එක rep denna belu
ryandok Well-known member Oct 11, 2011 13,684 1 3,804 113 වලපල්ලේ Jan 27, 2017 #29 Rasthiyadu padanama said: Click to expand...
N netsurfer Well-known member Jun 3, 2015 2,978 1,120 113 Jan 27, 2017 #33 43.ඡන්දය දැමීමට ගිය විට එතන ඉන්න ඇන්ටි මහ හයියෙන් තමාගේ නම කියූ අවස්ථාවේ ඡන්ද පොළේ සිටි සියලු දෙනා එක්වරම තමා දෙස බැලීම. Mekanam matath wenawa ban
43.ඡන්දය දැමීමට ගිය විට එතන ඉන්න ඇන්ටි මහ හයියෙන් තමාගේ නම කියූ අවස්ථාවේ ඡන්ද පොළේ සිටි සියලු දෙනා එක්වරම තමා දෙස බැලීම. Mekanam matath wenawa ban
marvin silva Well-known member Jan 22, 2010 4,120 1,994 113 Jan 27, 2017 #34 රීලෝඩ් එකක් දාගන්න කොමියුනිකේශන් එකට ගිය අවස්ථාවක සල්ලි දෙද්දි පසුම්බියෙන් බිමට වැටුන රු2/= කාසි දෙක අහුලන්න දෙකට නැමෙද්දි නොසිතූලෙස "පඩය"ක් යෑම
රීලෝඩ් එකක් දාගන්න කොමියුනිකේශන් එකට ගිය අවස්ථාවක සල්ලි දෙද්දි පසුම්බියෙන් බිමට වැටුන රු2/= කාසි දෙක අහුලන්න දෙකට නැමෙද්දි නොසිතූලෙස "පඩය"ක් යෑම
Hasistranger Well-known member Oct 21, 2010 13,463 7,138 113 Western Province, SL www.myjournalview.com Jan 27, 2017 #37 Rasthiyadu padanama said: Click to expand... පට්ට බන්
.amda Well-known member Jun 13, 2012 11,079 866 113 Colombo Jan 27, 2017 #38 පාරෙදි හම්බවුනු අඳුරන අයියලා හැටහුට හමාරක් සමග සහ පස්සෙන් එන කොල්ලා සමග හොඳින් සිනහ වූ දවසක, හවස ගෙදර ගොස් කණ්නාඩියෙන් බලද්දී තමන්ගේ ඉස්සරහ දතක රතු පැහැති මිරිස් කෑල්ලක් ඇති බව දැකීම. Click to expand... මේක තමයි චොරම එක
පාරෙදි හම්බවුනු අඳුරන අයියලා හැටහුට හමාරක් සමග සහ පස්සෙන් එන කොල්ලා සමග හොඳින් සිනහ වූ දවසක, හවස ගෙදර ගොස් කණ්නාඩියෙන් බලද්දී තමන්ගේ ඉස්සරහ දතක රතු පැහැති මිරිස් කෑල්ලක් ඇති බව දැකීම. Click to expand... මේක තමයි චොරම එක
මරුසිරා Well-known member Mar 5, 2012 14,353 1,577 113 out of the blue Jan 27, 2017 #40 මාසෙකට සැරයක් වෙන සීන් එක තරඟ වෙන චාටර් එකක් උන්ට නෑ බන්