කෙල්ලන්ට Pad,කොල්ලන්ට Tissue කොල දෙනවා - සජිත්

PrasadSL2018

Active member
  • Mar 4, 2018
    329
    37
    28
    කෙල්ලන්ට Pad,කොල්ලන්ට Tissue කොල දෙනවා - සජිත්

    කෙල්ලන්ට පෑඩ්,කොල්ලන්ට ටිශූ කොල දෙනවා- සජිත්

    ඇත්තටම හැම පැත්තක් ගැනම හිතන නායකයෙක්. 2019-10-29 නිව්ස් බලන්න.

    කෙල්ලන්ට මාසෙකට පැඩ් එකක් නොමිලේ.ලගම සමූපෙන් කාඩ් එකට ලබා ගත හැකියි.

    කොල්ලන්ට අසධාරනයක් කරන් නෑ.කොල්ලන්ට මාසෙකට හරියන්න ටිශූ කොල බන්ඩල්4ක් නොමිලේ.ඒ අයටත් සමුපෙන් ගන්න ඉඩ සැලසේවි.

    දැන් ඉතිත් හන්සයට නොගහ මොකටද?

    හෙට අනිද්ද කොල්ලන්ට සුමානෙකට සැරයක් xවක් ගහන්න නොමිලේ ලැබෙන එක ශුවර් මට විතරද? සමූපෙම xඩු පොට් දාල දෙයිද දන්නෑ.එහෙම උනොත් සමූප වලට දිවා රෑ පෝලින්
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    ගෑණුන්ට කාර්ඩ් එකක් දෙනවලු... ඒක අරං සතොසට ගියාම මාසෙකට හරියන්න සනීපාරක්ෂකතුවා, ඩෙටෝල් පුළුන් ලබාගන්න පුළුවන්ලු
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,478
    32,215
    113
    ගෑණුන්ට කාර්ඩ් එකක් දෙනවලු... ඒක අරං සතොසට ගියාම මාසෙකට හරියන්න සනීපාරක්ෂකතුවා, ඩෙටෝල් පුළුන් ලබාගන්න පුළුවන්ලු

    Ala, loonu wenuwata Pad uyagena kamu.:eek:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    Ala, loonu wenuwata Pad uyagena kamu.:eek:

    මුත්‍රා බිංදුව, අසූචු පිඬ, ඔසප් ස්‍රාවය ගැන පවා හිතනවා කියන්නෙ ආයෙ තව මොනවද ආයිබෝං...
    පියෙකුටත් එහා... පයට පෑගෙන දූවිල්ල,
    මමනම් මේ පාර හම්සෙයට
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    අලුත් පෑඩ් එක ගන්න පරන එක ග්‍රාම සේවකගෙන් සහතික කරගෙන ප්‍රාදේශීය ලේකම් ලවා අස්සන් කරගෙන සබ්ජෙක්ට් ක්ලාක් ලවා සීල් එක ගස්සවගෙන...සතොසෙන් නොමිලේ ගන්න යනකොට මෙන්සස් එක ඉවර වෙලා තියෙයි....
     
    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    අලුත් පෑඩ් එක ගන්න පරන එක ග්‍රාම සේවකගෙන් සහතික කරගෙන ප්‍රාදේශීය ලේකම් ලවා අස්සන් කරගෙන සබ්ජෙක්ට් ක්ලාක් ලවා සීල් එක ගස්සවගෙන...සතොසෙන් නොමිලේ ගන්න යනකොට මෙන්සස් එක ඉවර වෙලා තියෙයි....

    Parana eka aran gihin bara denna oney da President office ekata aluth ekata application danna
    ?
     
    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    ගෑණුන්ට කාර්ඩ් එකක් දෙනවලු... ඒක අරං සතොසට ගියාම මාසෙකට හරියන්න සනීපාරක්ෂකතුවා, ඩෙටෝල් පුළුන් ලබාගන්න පුළුවන්ලු

    Kollantath coupon dei ban Tissue kola ganna
     
    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    පරන පෑඩ් එක polythene කොලේක ඔතල ජනාදිපති කාර්යාලෙට බාර දෙන්න ඕනලු අලුත් එකට ඇප්ලයි කරන්න කලින්. කොල්ලන්ටත් පරන ටිශූ කොලටික එකතු කර ෆයිල් එකේ දාල ලගම ස්පා එකේ මැනේජර්ට දෙන්න්ස් ඕනලු අලුත් ටිශු පැකට් එකක් ගන්න
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,655
    2,434
    113
    දෙපතුල් ලඟට එනව කිව්වෙ පැඩ් අලවන්න වෙන්න ඇති:lol: