කෙල්ලන්ව රූම් එක්කයන්න එපා !

BRAGA

Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    ඔව් සමහර කෙල්ලො කවදාවත් රූම් යන්නෙ නැ, ගෙදර කවුරුවත් නැති වෙලාවට ගෙදරට ගෙන්න ගන්නව. :lol:

    :yes::yes::yes:

    දැන් ඉන්න කෙල්ලො තමයි අහිංසක කොල්ලන්ව බලෙන් රුම්ස් වලට එක්කගෙන යන්නෙ..:P රූම් යමු කියල කෙලින් නොකිව්වට වෙන දේවල් වලින් හරි කොල්ලව පොළබව ගන්නෙ කෙල්ලො.:baffled:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මට නම් රූම් වලට අදින්න කෙල්ලෙක් ඇත්තෙත් නෑ ..
    හිටියත් කවම දාවත් අදින්නෙත් නෑ..
    :):):):)

    උබ අදින් නැති උනාට වෙන එකෙක් අදියි :lol::lol::rofl::P
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    කෙල්ලො කොල්ලො සිය කැමත්තෙන් කාමර වලට ගිහින් ලිංගික දේවල් කරන එක කාන්තා හිංසනයක් වෙන්නේ කොහොමද? ඒක එයාලගේ කැමත්ත.එයාලගේ ආශාව.මේකේ කිසිම වැරද්දක් නීතිමය පැත්තෙන් නෑ.මේක ආගම් වලට අනුව පවක් එහෙම නැත්තන් පාපයක්.ඒකේ නීතිමය වැරද්දක් නෑ.බොරු කියන එකත් පවක්.අරක්කු බොන එකත් පවක්.නමුත් නීතිමය වශයෙන් ඒක හිංසනයක් හෝ වැරද්දක් නෙවෙයි.
    අනිත් එක ගොන්පොට් වලට සදාචාරය ගැන බණ කියන ලෙබ්බෙලා, ෆාදර්ස්ලා සාදුලා ඕන තරම් යනවා රෑට හොරෙන්. සිවුරක් ඇඳගෙන ෆක් කරන්න බෑ.නමුත් ගිහියෙකුට ෆක් කරන්න අයිතියක් ඇත. සිවුරු නීති ගිහියන්ට වලංගු නැත.සාදුලාට මේ නීති වලංගු එයාලා සමාජයෙන් නිකන් කන බොන සහ දානයන් බාර ගන්න අය නිසා..ඒකට එයාලට කැපවීමක් ඇත.ගිහියන් වෙන අපට එම නීති වලංගු නැත.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නැකැත් රාල;16572978 said:
    හරි විදිහට හැදුන කෙල්ලෙක් මොන හේතුවක් නිසාවත් රූම් ගානේ යන්නේ නෑ.. :yes::yes:
    :yes:
    සහතික ඇත්ත කතාව..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කෙල්ලො කොල්ලො සිය කැමත්තෙන් කාමර වලට ගිහින් ලිංගික දේවල් කරන එක කාන්තා හිංසනයක් වෙන්නේ කොහොමද? ඒක එයාලගේ කැමත්ත.එයාලගේ ආශාව.මේකේ කිසිම වැරද්දක් නීතිමය පැත්තෙන් නෑ.මේක ආගම් වලට අනුව පවක් එහෙම නැත්තන් පාපයක්.ඒකේ නීතිමය වැරද්දක් නෑ.බොරු කියන එකත් පවක්.අරක්කු බොන එකත් පවක්.නමුත් නීතිමය වශයෙන් ඒක හිංසනයක් හෝ වැරද්දක් නෙවෙයි.
    අනිත් එක ගොන්පොට් වලට සදාචාරය ගැන බණ කියන ලෙබ්බෙලා, ෆාදර්ස්ලා සාදුලා ඕන තරම් යනවා රෑට හොරෙන්. සිවුරක් ඇඳගෙන ෆක් කරන්න බෑ.නමුත් ගිහියෙකුට ෆක් කරන්න අයිතියක් ඇත. සිවුරු නීති ගිහියන්ට වලංගු නැත.සාදුලාට මේ නීති වලංගු එයාලා සමාජයෙන් නිකන් කන බොන සහ දානයන් බාර ගන්න අය නිසා..ඒකට එයාලට කැපවීමක් ඇත.ගිහියන් වෙන අපට එම නීති වලංගු නැත.

    true
     
    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    සල්ලාලයො සහ බඩු තමයි රූම්ස් වලට යන්නේ.කෙල්ලෙක්ට මෝල හැදුනම රූම්ස් නෙවෙයි පාක් වලත් ෆක් කර ගන්නවා.
    :lol::lol::lol::lol::lol:
     
    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    තමන් බදින්න හිතන් ඉන්න කෙල්ල එක්ක ගියාට නම් අව්ලක් නැහැ....!
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    නැකැත් රාල;16572978 said:
    හරි විදිහට හැදුන කෙල්ලෙක් මොන හේතුවක් නිසාවත් රූම් ගානේ යන්නේ නෑ.. :yes::yes:
    Waradyi 100%:rofl: Kellange hith wenas karanna puluvan lesiyenma :P all they need is our attention..
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    ඔව් සමහර කෙල්ලො කවදාවත් රූම් යන්නෙ නැ, ගෙදර කවුරුවත් නැති වෙලාවට ගෙදරට ගෙන්න ගන්නව. :lol:
    :lol::rofl: