කෙල්ලන් ගෑනුන් ගැන අද්දැකීම් පොල

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    යකු කෙල්ලො තියා මොකෙක්වත් එහෙම නිකම්ම සෙට්වෙවෙන්නෙ නෑ. නිකන් යාළුවෙක් උනත් සෙට් කරන්න කථා කරන්න ඔ්න. අපි කෑලි ටෝක් කරනවා කියන්නෙ කථා කරනවා කියන ඒකට.

    කොයි දේ උනත් හරියට කරන්න ටිකක් ඉගෙන ගන්න ඔ්න. බයිසිකලයක් උනත් පදින්න ක්‍රමයක් තියනවා. පදින්න කලින් තියරිය ඉගෙන ගන්න ඔ්න. පස්සෙ පැදලම ඉගෙන ගන්න ඔ්න. පැදල ඉගෙන ගද්දි මේ කියපු තියරි වැදගත් වේවි. නැතුව අතේ ගගහ ගෙදරට වෙලා ඉන්න ඒකෙක්ට හරි යන්නෙ නෑ. :D :D

    uba kiyana ewa hari school, class kellonta, job karana ewun ohoma talk karoth ponnayek kiyala hithai
     
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,677
    6,452
    113
    ඒ්ක මචං තීරණය වෙන්නෙ අපේ ඇක්ට් ඒක අනුව. මම කියපු ඩයලොග් හිත හිත පු% දෙන්න ඒපා. ඒ් ඩයලොග් උදාහරණයකට අරන් අවස්ථානුකූලව උඹේ කථාවක් හදා ගනින්. අනික උඹ ට්‍රයි කරල බලාංකො. කෙල්ලො කියන්නෙ අමුතු සත්තු නෙවේ. නිදහසේ කථා කරපං කො. ඒ්කයි මම මේක පුරාම කියන්නෙ. නිදහසේ කථා කරද්දි මනස ප්රෝග්රෑම් කරන විදිය මම හිමිහිට කියන්නම්.
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මම දැකපු දෙයක් තමා මෙහෙම කෙල්ලෝ ටෝක්ස් කරලා අනින ජාතියේ ගොඩක් උන් පොඩි කාලේවත් ඉස්කොලේදිවත් කෙල්ලෝන්ව ආශ්‍රය කරපු උන් නෙමෙයි. යාළුවො විදිහට කොල්ලෝ වගේම කෙල්ලන්වත් ඒ කාලේදී ආශ්‍රය නොකරපු ගොඩක් උන් මේ දේවල් වලට පෙළඹෙනවා. ඉතින් එහෙම උන්ට කෙල්ලෝ කියන දේ මැජික් එකක් වෙනවා. කෙල්ලෝ ඉස්සරහට ගිහිල්ල මුණ බලලා කතා කරන්න අමුතුම චැලේන්ජ් එකක් වෙනවා. උදාහරනෙකට මේ ත්‍රෙඩ් එක දාපු එකත් එහෙමයි, ඒ වගේම ඒ සබ්ජෙක්ට් එකේ ඉන්න මේකේ කමෙන්ට් කරපු උනුත් එහෙමයි කියල උන්ම කියල තියෙනවා. මට හිතෙන දේ මම කිව්වේ.

    පොඩි කාලේ ඉඳන් ඉස්කෝලේ කාලේ ඉඳන් කෙල්ලෝ එක්ක ආශ්‍රය කරලා, එකට ඉස්කෝලේ කෑම කාල, සෙල්ලම් කරලා. උන්ගේ පොත් පවා ගෙදර ගෙනල්ල මග ඇරුන පාඩම් ලියාගෙන හිටපු මට පෞද්ගලිකව මට කෙල්ලෙක් ගැන හිත ගිහිල්ලා නෑ ඒ ලෙවල් කාලේ වෙනකන්ම.. ඒ අහලා අනින්න නෙමෙයි. ඉස්කෝලේ කාලේදී උදේ රැස්වීමේදී කලන්තේ දාල පන්තියට ගියාම ලඟට ඇවිල්ල පවන් ගහපු කෙල්ලෝ පවා හිටිය මම ඒ ලෙවල් කරද්දී. මම හිතන්නේ එහෙම ලඟින් ආශ්‍රය කරපු එක වෙන්න ඇති අද කෙල්ලෝ ගැන අමුතුම මැජික් වගේ හිතෙන්නේ නැත්තේ.
    හරියට හරි...මටත් ඉස්සර ඉදල කෙල්ලෝ හුගක් close..එයාලත් මිනිස්සුනේ..විශේෂයක් තිබ්බෙම නැහැ..මගේ යාලුවෙක්
    ඉන්නවා ඉංජිනේරුවෙක්..මිනිහා ඉගෙන ගත්ත එක මිසක් කෙල්ලක් දිහා හැරිලාවත් බැලුවේ නැහැ.මිනිහා එක්ක
    කෙල්ලෝ කතා කරන්න කෙමත්ත තිබ්බෙත් නැහැ .talk කරලා office එකේ එකකට ගහල දැන් ටික කාලෙකට කලින් .හැබැයි දැන් මිනිහා පට්ට බඩු කාරයෙක් වෙලා තියෙන්නේ..තමන්ගේ අක්කට නංගිට උනත් ගහන්න පුළුවන්..හුගක් කෙල්ලෝ පට්ට සංවේදියි.තමන්ගේ ගෑනිට නංගිට අම්මට කවුරු හරි කෙලියම තමා ඕකේ රගේ තේරෙන්නේ.

    මම එක දෙයක් විශ්වාස කරනවා සහ හොදටම දන්න දැකලා තියෙන දෙයක් තියෙනවා..
    ඉස්කෝලෙ කාලෙ ශේප් එකේ හිටපු උන් පට්ට බඩුකාරයෝ වෙනවා ඊට පස්සේ.. බඩුකාරයොන්ටත් වඩා ගේම්කාරයෝ..
    ඉස්කෝලෙ ෆුල් පිස්සු කෙලපු උන් හිතාගන්න බැරි විදියට හොදට ඉන්නවා..
    කොහොම උනත් මම දැකපු දෙයක් තමයි බඩු රන් කරන ගොඩක් උන්ගේ පර්සනල් ලයිෆ් එක අවුල්,
    උන්ට නොහිතන කරදර, අනික ගොඩක් බඩු කින්ග් ලට හම්බ වෙන්නේ දුවලා..
    මොනවා උනත් එක දෙයක් නම් ඇත්ත.. මේ කාලෙ කෙල්ලෙක් ගෑනියෙක් සෙට් කරගෙන රූම් ගෙනියන එක පට්ට ඊසි..
    හිතාගන්න බැහැ මිස්ඩ් කෝල් එකකින් යාලුවෙන දන්නේ නැති උන් එක්ක සති දෙකෙන් කොහොම යනවද කියලා..
    මොනවා උනත් කරන දේ ගෙවන්නම වෙනවා.. ඒ නිසා ඕවා කරද්දි ඒවා හිතේ තියාගන්න..
    මමත් කරා.. ඒවායේ රිටන් සමහර ඒවා ලැබිලා තියෙනවා, අනිත් ඒවා ඉස්සරහට ලැබෙයි, ඒවට හිත හදාගෙන ඉන්නේ..
    අපිට ලෝකෙ හදන්න බැහැ, කරන්න පුළුවන් එකමදේ තමයි අපි හැදෙන්න උත්සාහ කරන එක..
    පට්ට කතාව මචන්..සහතික ඇත්ත
     
    Last edited:

    techmalli

    Well-known member
  • Jul 3, 2017
    459
    335
    63
    කොහොමත් එදාම පාරෙදි හම්බෙච්ච එකෙක්ට කොල්ලෙක්/හස්බන්ඩ් ඉද්දි විනාඩි 10න් නම්බර් දෙන්නෙ uneducated ගොන් කෙල්ලො. උන් කෝමත් අහනකන් බලන්නෙ ඉන්නෙ :lol:
    ow bun ekanum eththa
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,785
    113
    හෙල බිමේ
    ow bun ekanum eththa
    උබ කියන ඔය කතාවත් ඇත්ත.
    But පත්තරේ තිබ්බා පිළියන්දල පැත්තේ කොල්ලෙක් පට්ට ජොබ් කරන educated කෙල්ලෝ සෙට් එකක්ම රවට්ටලා. මූ ට හොඳ ජොබ් එකක් වත් නැති එකෙක්. අර කෙල්ලෝ බඳිනව පොරොන්දු දීලා දෙමවුපියෝ හම්බ වෙලා වැඩේ.settle කරගෙන , පස්සේ රූම් ගානේ, එහේ මෙහේ එක්ක ගිහින්, සල්ලි වංචා කරලා නඩු ගොඩායි ඌට. කෙල්ලෝ ටික පව් ඉතිං
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,475
    23,734
    113
    ලිම්පෝපෝ කන්දෙ
    STD ලිංගාශ්‍රිත රෝග - මේව සාමාන්‍ය කෙල්ලන්ට නෑ. උන්ට තියන ලොකුම ලෙඩේ තමයි ගැබ් ගැනීමේ ලෙඩේ. ඒ්කට බෙහෙත තමයි ප්‍රොස්ටිනෝ වන්.

    Hi @GTRZ, I would like to know your thoughts on this.
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    උබ කියන ඔය කතාවත් ඇත්ත.
    But පත්තරේ තිබ්බා පිළියන්දල පැත්තේ කොල්ලෙක් පට්ට ජොබ් කරන educated කෙල්ලෝ සෙට් එකක්ම රවට්ටලා. මූ ට හොඳ ජොබ් එකක් වත් නැති එකෙක්. අර කෙල්ලෝ බඳිනව පොරොන්දු දීලා දෙමවුපියෝ හම්බ වෙලා වැඩේ.settle කරගෙන , පස්සේ රූම් ගානේ, එහේ මෙහේ එක්ක ගිහින්, සල්ලි වංචා කරලා නඩු ගොඩායි ඌට. කෙල්ලෝ ටික පව් ඉතිං
    Adeee ehemada? 🙄🙄🙄
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,677
    6,452
    113
    උඹලගෙ කිසි උනන්දුවක් නෑනෙ බං. ප්‍රශ්නයක් ඒහෙම තියනවා නම් කෙලින්ම මේකට දාහල්ලා. ප්‍රයිවට් මැසේජ් දැම්මම ඒක ඒකාට වෙන වෙනම ඒකම දේ කීප පාරක් කියන්න වෙනවනේ. ඒලකිරියෙ උඹල ඉන්නෙ නිකන් රැන්ඩම් ගයි මෝඩ් ඒකේ නිසා බය නැතුව අහන දෙයක් අහල්ලා. අනික මේකෙ ඉන්න 99% ක්ම කොල්ලො. 1% ඉන්න කෙල්ලොත් කෙල්ලො නෙවේ බං පජාති ඒවුන්. :D ඒ්ක නිසා දාන ඒකක් දහල්ල ලැජ්ජ නැතිව. අපිටත් නොදන්න දේවල් ඉගෙන ගන්න පුළුවන්නේ.

    සොරි වෙන්න ඔ්න ටිකක් වැඩ නිසා අවුල් වෙලා උන්නෙ ඒ්ක පරක්කු.

    ඔන්න අද කොටස, මම දැන් දවස් පහ හයකට කලින් බෙලිඅත්තෙ ගියා කෝච්චියේ. පොඩි පුද්ගලික වැඩකට. පැය 4 ක් විතර තනියම කම්මැලි කමේ යන්න තියන නිසා හිතුන මොකක් හරි කරා නම් හොදයි නෙ කියලා. ගොඩ දවසකට පස්සෙ තමයි කෙල්ලක් ටෝක් කරන්න හිතුනෙ. කොරෝන වලට පස්සෙ කරන පලවෙනි ඒක නිසා පුංචි චකිතයකුත් ආවෙ නැතුව නෙවේ. :D

    ඔන්න වෙච්ච සිද්ධිය උදාහරණ කරන් මම කථාව කියන්නම්. මම කෝච්චියට නගින්නෙ නැතුව ඒලියෙ තියන අර පුටුවකටවෙලා පොඩ්ඩක් බලං හිටිය ටිකක් ගැලපෙන කෑල්ලක් එන කන්. ඔන්න කෝච්චිය යන්න විනාඩි පහක් දහක් විතර තියෙද්දි කෙල්ලෙක් නැග්ගා. ඒ්කි නැග්ග පෙට්ටියයි ඉදගත්ත තැනයි මම ශේප් ඒකේ බලාගෙන කොච්චිය යන්න ඔන්න මෙන්න තියලා මාත් නැග්ග. උදේ 6.50 යි. ඉරිද නිසා සේනග පෙට්ටියටම තුන හතරයි. අනික කොරෝන නිසා ද මන්ද සෙනග ස්ටේෂන් ඒකේම ටිකයි හිටියෙ. කෝච්චිය ඒක්ස්ප්‍රස් ඒක නිසාද කොහෙද මුලු කෝච්චියෙම 50 ක් වත් හිටියෙ නෑ.

    මම ඒකි මූණ දාපු පැත්තෙ තියෙන දොරකින් නැගල ඒ් පෙට්ටියට නගිද්දිම ටිකක් සද්දය ඒන්න ඇතුලට ගියේ. මාස්ක් ඒක අතට ගත්තා නැත්තන් ඒ්කිට මං හිනා වෙනවද මගේ මූණ කොහොමද ආවේශණය කර ගන්න බැරි වෙනවනේ. ඒ්කි මාස්ක් දාලා. ඒහෙම ඉද්දි අපිට මාර අමාරුයි. මොකද අනිත් කෙනාගෙ සිතිවිලි මූණෙන් කියවන්න පට්ටම අමාරුයි. අනික කොරෝනා නිසා දැන් හැමෝම බයෙන්නෙ ඉන්නෙත්. මම පොඩි සද්දයක් ඒන්න බරට අඩියක් තියපු ගමන් කවුරු උනත් බලනවානේ. ඒ්ක ඒක්කම ඒ්කි ඒන්නෙ කවුද කියල බැලුව. මම සටස් ගාල හිනාවක් දාල ඒකි පහුකරන් යන්න හදල වගේ ආපහු පස්සට ඇවිත්

    "මිස් අදුර ගන්න බැරිඋනා ඒක පාර. සොරි, යාළුවෙක් කෝචිචියෙ යන්න ඒනවා කිව්ව මම ඒයා හොයා ගෙන යන ගමන්. හදිස්සියට යන නිසා අදුර ගන්න බැරි උනා. ෆෝන් ඒක වැඩ නෑනෙ යාළුවගෙ. කොයි ලෝකෙ ඉන්නවද මන්ද" කියල කථාවට ආරම්භයක් ගත්තා. තාම මම හිටගෙන ඒ්කි ඉදිගෙන. ඒහෙම කියල පොඩියට හිනා උනා. ඒ්කි මක් කරාද දන්නෑ. මූණ වැහිලා. ලබ්බෙ කොරෝනා.

    ඊට පස්සෙ මම උඹලට දීපු උදාහරණෙ දීපු සංවාදයම කරා කියල හිතන්කො. මම දැන් කථාව වෙන කෙනෙක්ට රැවටිලා ඒයා ඒක්ක කථා කරා වගේ. පස්සෙ "මාස්ක් ඒක දාගෙන නිසා අදුර ගන්න බැරි උනා" කියලා කිව්වා. ඒ්ත් මම සොරි බොරි ගාන්න ගියේ නෑ. මොකද සොරි කව්ව ගමන් කොච්චර හොද කථාවක් උනත් නැවතීමේ තිත තිව්වා වගේ තමයි. ඒක කවදාවත් කරන්න නරකයි. මුළු කථාව ඇතුලෙම සොරි ගතිය ආවට සොරි කියන්න නරකයි. කථාවට සොරි කියල නැවතුම තියල කථා කරද්දි වාචාල කමට කියෝනවා වගේ වෙනවා.

    කථාව අස්සෙම මම අරන් ගිය පොඩි පාර්සලයක් කෙල්ලගෙ ඉස්සරහ සීට් ඒක උඩ තියල ඉවරයි. දැන් නැවතෙන්න පොඩි හේතුවක් තියෙනවා. ඒ්ත් පෙට්ටියෙම දෙන්නද කොහෙද හිටියෙ ඒහෙ ඉද්දි කෙල්ලෙක් ඉස්සරහ ඉද ගන්න බෑනෙ. මම ඉදගත්තෙ නෑ. කෝචිය අදින්න විනාඩියක් වගේ. මම අදිනකම් බලන් හිටියෙ. මොකද ඒතකොට ඉදගන්න හේතුවක් ඒනවා. ඒ් අතරේ මම ඒ්කිගෙ උනන්දුවක් ඇති කරන්න කථා කරන්න ඔ්න.

    "මම හිතපු මිස්ට වඩා මිස් ටිකක් ලස්සනයි. කෝකටත් සැකෙන් කථා කලේ. මම හිතපු මිස්ද කියල. මාස්ක් නෙ. මිස් වැඩ කරන්නෙ සම්පත් බෑන්ක් ඒකේ නේද?" මෙතන මම ඒ්කිට කථා කරන්න හේතුවත්, කථා කිරීම සාදාරණය කිරීමත්, ඒකි වර්ණනා කරල අවධානය ගැනීමත්, සොරි කීමත්, මම හිතන කෙනාමද දැනගන්න උත්සහ කරන ගතියකුත් වගේම ඒ්කිගෙන් ප්‍රශ්ණයක් අහල සංවාදයකුත් ඇති කරල තියනවා.

    ඒ් කෙල්ල මුකුත් කිව්වෙ නැතුව හිටියා. ඇස් පොඩ්ඩක් පොඩි උන නිසායි. මම දිහා බලන් හිටපු නිසායි හිනා උනා කියල අනුමානය විතරයි. මේකි මොන සම්පත් බැංකුද පෙනුමටම කොහේ හරි වෙන අහක වැඩ කරන කෙල්ලක්. ඇදන් හිටියෙ ජීනස් ඒකයි දිග ටොප් ඒකකුයි. ඒකි හිනා වෙනවත් ඒක්කම

    "මිස් බෑන්ක් ඒකේ වගේයි. සම්පත් බෑන්ක් ඒකේ ගන්න ලෙඩිස්ලගේ මොන සුදුසු කම තිබ්බත් දිග ලස්සන කොණ්ඩයක් නැතිනම් ගන්නෙ නෑ. මිස්ගෙ කොණ්ඩෙ දිගයි ලස්සනයි නෙ. මිස් මොනවද කරන්නෙ ?" කෙනෙක් වර්ණනා කරලා බොහොම ආචාරහීලී වෙලා කථා කරද්දි කවදාවත්ම අවධානය නොලැබෙන්නේ නෑ. ඒ් නිසා ආරම්භයේදි ඔ්වර් නොවෙන්න සියුම් වර්ණනාවක් යන්න ඔ්න. මේ විදියට කියද්දි කෙල්ලන්ගෙ ගොඩක් වෙලාවට කටවල් ඇරෙනවා. කවදාවත් කොහෙද වැඩකරන්නෙ කියන ඒක ආරම්භයේදිම අහන්න හොද නෑ. කෙල්ලො උපතින්ම ඩිෆෙන්සිව්. උන් උපරිම උත්සහ කරන්නේ ආරක්ෂිත වෙන්න පුද්ගලිකත්වය නිරාවරණය නොකරන්න. කරන්නෙ මොනවද අහන ඒක ඒහෙම අවුලක් නෑ.

    "ඒකවුන්ටින් කරන්නෙ" ඒ්කි කිව්ව. මම මේ සංවාදයේ වැදගත් කොටස් දමන්නේ. නැත්තන් පලවෙනි මිනිත්තු දෙකේ මම කියවගෙන යන ඒ්ව ලියන්න පිටු දෙකතුනක් යාවි. දැන් හිතන්න ඒපා වාචාල කමට කියෝගෙන යනවා කියලා. නෑ නෑ හැම වාක්‍යයකම අර්ථයක් නොතිබුනාට ඒ්කිගෙ අවධානය ඒන්න කථා කරන්නේ. ඉස්සරහ ඉන්න කෙනාගෙ යටිහිතටයි කථා කරන්න ඔ්න.

    ඔන්න වැදගත්ම දේ, මොකද්ද යටිහිතට කථා කරනවා කියන්නේ. කොයි සංවාදයකත් ආරම්භය පිලිබද උනන්දුවක් ආවට මොකද සංවාදයේදී ඒ්කි ලස්සනයි කොණ්ඩෙ මෙහෙමයි වගේ එක ඒක චිත්ත රූප වෙගයෙන් වෙනස් වෙන්න අපි අදහස් දෙද්දි කථාවේ අර්ථයට වඩා උනන්දුව යොමු කරන්නෙ අපේ මුහුණෙ හැගීම් තේරුම් ගන්න. ඒ්ක කොයි කෙනාගෙත් සිරිත. උපරිම කථාවට අවධානය ඒන්නෙ විනාඩියයි. ඊට කලින් අපිි අපේ අවධානයට ගන්න ඔ්න.

    ඒ් අවධානයට ගන්න සිල්ලරම දේ වර්ණනාව. ඒ්ත් එක්කම ප්‍රසන්න පෙනුම. සරල කියල හිතුනට ඒ් දෙක තමයි කී ප‌ොයින්ට් දෙක. දැන් මේක කියවල ටෝක් කිරිල්ල ඔච්චර අමාරුද යකෝ හිතන්න ඒපා. පිරිමි විදියට අපේ ලක්ෂන තියෙන්නෙම ගෑනු වසග කරන්න. අපි සැහැල්ලු හිතින් නිදහසේ කථා කරද්දි ඔය කියන ඔක්කොම ලස්සට සම්ප්‍රේශණය වෙවා. අනික මේක කෙල්ලො ටෝක් කිරීම හයර් ලෙවල් ඒකෙන් කථා කරන නූලක් නිසා ටිකක් ඩීටේල් ඇතිව කියන්නේ.

    "ඒකනෙ මිස් දැක්ක ගමන්ම මට හිතුනා මොකක් හරි ෆයිනෑන්ස් කම්පැනි ඒකක වැඩ කරන්නෙ" කියලා හිනා උනා. ඒ්ත් ඒක්කම කෝචච්චිය ඇද්දා. දන්නවනෙ කොච්චිය අදිද්දි ටිකක් ගැස්සෙනවා. "හයියො කෝච්චියත් යනවා. යාළුව නම් ඒන ඒකක් නෑ වගේ. ඒ්ක නෙවේ මේ පෙට්ටිය කීයද ? හතර නේද ?" කියල මම ඒ්කිගෙන් ඇහුව. කවුද බං කෝචි පෙට්ටි ගණන් කරල නගින්නේ.

    "මං හිතන්නෙ තුන නේද?" ඒ්කි කිව්ව.

    "යාළුවට මැසේජ් ඒකක් දානව මේ පෙට්ටියට ඒන්න කියල' නැතිනම් ඉතින් හොයන්න මට මේක පුරාම යන්න වෙනව." (හී හී) :D "කෝකටත් ගැනල බලමු කීවෙනි ඒකද කියල නැතිනම් වැරිදි පෙට්ටියකට යාවිද දන්නෙ නෑනෙ" කියාගෙන ඇවිදින කොටසෙ හිටපු මම ජනේලෙ ලගට ගියා ගිහින් ගණන් කරනවා වගේ පෙන්නල "තුන වගේ තමයි හරියටම පේන්නෑ" කියල කෙල්ල හිටපූ සීට් ඒකට ඉස්රහ සීට් ඒකේම ඉද ගත්තා.

    ඒ්කිගෙ උනන්දුව තිබ්බෙ ගොඩක් මල් ගැන. දිගටම මල් ගැන කථා කර කර ඉතින් ගියා. ටොපි චොකලට් අරන් ඒකෙක්ගෙන් ටොපි ටිකක් අරන් ඒ්කිටත් දුන්නා. අන්තිමට ඒ්කි ගාල්ලෙන් බැස්සා. ගාල්ලෙන් බහින්න විනාඩි තිහකට විතර කලින් ඒකිට යූටියුබ් වීඩියෝවක් පෙන්නන්න මම ඒ්කිගෙ සීට් ඒකෙන් වාඩි උනා අන්තිමට ඒ්කිගෙ නම්බර් ඒකත් අරන් අන්තිමට අතින් අල්ලගෙන ගියේ අන්තිම විනාඩි පහ දහය.

    වැදගත් දේ. කොහොමද නොදන්න ඒකෙක් වෙච්ච මම ඒ්කිගෙ අතින් අල්ලන් ගියේ. ටච් බැරියර් ඒක බිදින හැටි මීලගට කියන්නම්.

    දැන් මේ කථාවෙ වැදගත් ඩයලොග් කීපයක් මම දැම්මෙත් මම කරපුව කිව්වෙත් අවස්ථානු කූලව අපි ආකාරයන් සකස්කර ගතයුතුයි කියන්න. තමන් සැලැස්මක් හදා ගන්න ඔ්න. ලස්සන කථා ආරම්භ ටිකක් කලින් හිතන් ඉන්න ඔ්න. නැතිනම් කථාව යද්දි ඒකපාරම ඊලගට මොකද්ද අහන්නෙ හිතල අවුල් යනවා. ඒ්ක ක්සණිකව අනික් කෙනාට දැනෙනවා. ලස්සනට පෙල ගැස්මක් ඒක්ක අපි කලින් හදාගත්ත සංවාද ඒකින් ඒක දාන්න ඔ්න. බෝරින් නොවෙන්න. ඇනයක් නොවෙන්න වගේම කථාවට හේතුවකුත් තියෙන්න ඔ්න.

    ඊලග කොටසත් දාන්නම් කො. දැන් මේක ගැන ප්‍රශ්ණ තියේ නම් අහපල්ලා. කෙල්ලො යළු කරගන්න විතරක් නෙවේ. මේක සමාජශීලීවත්වය වර්ධනය කරන පාඩමක් කියල බැදපු කෙල්ලො ඔ්න නැති උන් හිතපල්ලා. උදා සේල්ස්
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502

    උඹ ඉතින් ලස්සන ඇති. අපි වගේ එවුන්ට කොහොමද ඉතින් ඔහොම කෙල්ලො සෙට් වෙන්නෙ. අනික ඔහොම ටෝක් කරලා අපිට ඕනෙ විදිහට නමාගන්න එක experience එකෙන්ම හදාගන්න ඕන දෙයක් නේද.
     
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,677
    6,452
    113
    උඹ ඉතින් ලස්සන ඇති. අපි වගේ එවුන්ට කොහොමද ඉතින් ඔහොම කෙල්ලො සෙට් වෙන්නෙ. අනික ඔහොම ටෝක් කරලා අපිට ඕනෙ විදිහට නමාගන්න එක experience එකෙන්ම හදාගන්න ඕන දෙයක් නේද.
    මම ලස්සන නෑ මචං. මගේ උස 5" 3 ක් වගේ මහත 34 යි. තලෙලුයි. ඇවරේජ් මට්ටමට වඩා කොටයි. මම කෝච්චියේ ටෝක් කල කෙල්ල 5 යි 6 ක්. මට වඩා උසයි. උස ලස්සන සුද මහත අදාල නෑ. බලපංකො හොදම උදාහරණෙ අපේ සිතුම් බඩා. ඌ හෙන මහත තලෙලු වයස ඒකෙක් නෙ. යම පල්ලො හොදයි (විහිළුවට බං කිව්වෙ) ඒ්ත් ඌ හොම්බ දිග කැමරා පොල්ලක් මානල හරි 18 20 කෙල්ලො ලස්සනට ටකල් කරන්නෙ.
     
    Last edited:

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593

    බැදලා නැද්ද?
     
    • Like
    Reactions: wpmanoj

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,774
    6,851
    113
    "මිස් බෑන්ක් ඒකේ වගේයි. සම්පත් බෑන්ක් ඒකේ ගන්න ලෙඩිස්ලගේ මොන සුදුසු කම තිබ්බත් දිග ලස්සන කොණ්ඩයක් නැතිනම් ගන්නෙ නෑ. මිස්ගෙ කොණ්ඩෙ දිගයි ලස්සනයි නෙ. මිස් මොනවද කරන්නෙ ?" :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    "මිස් බෑන්ක් ඒකේ වගේයි. සම්පත් බෑන්ක් ඒකේ ගන්න ලෙඩිස්ලගේ මොන සුදුසු කම තිබ්බත් දිග ලස්සන කොණ්ඩයක් නැතිනම් ගන්නෙ නෑ. මිස්ගෙ කොණ්ඩෙ දිගයි ලස්සනයි නෙ. මිස් මොනවද කරන්නෙ ?" :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
    :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl:
     
    • Like
    Reactions: wpmanoj

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,556
    6,538
    113
    මම ලස්සන නෑ මචං. මගේ උස 5" 3 ක් වගේ මහත 34 යි. තලෙලුයි. ඇවරේජ් මට්ටමට වඩා කොටයි. මම කෝච්චියේ ටෝක් කල කෙල්ල 5 යි 6 ක්. මට වඩා උසයි. උස ලස්සන සුද මහත අදාල නෑ. බලපංකො හොදම උදාහරණෙ අපේ සිතුම් බඩා. ඌ හෙන මහත තලෙලු වයස ඒකෙක් නෙ. යම පල්ලො හොදයි (විහිළුවට බං කිව්වෙ) ඒ්ත් ඌ හොම්බ දිග කැමරා පොල්ලක් මානල හරි 18 20 කෙල්ලො ලස්සනට ටකල් කරන්නෙ.
    kawda sithum kiyanne?

    kubiyo බලල වගේ. මේ වගේ කිව්වොත් එහෙම නැගිටිලා යනවා බන්. ජීවිතේට කෙලෙල්ක් එක්ක කතා කරපු එකෙක් මෙහෙම කියයිද :lol:
    මම හිතන්නේ ඒක මචං අපි කියන විදියේ තියෙන්නේ .
    කියන්නේ මොකද්ද කියන එක අදාල නැහැ .
    මම කියවපු පොතක , මට පොතේ නම මතක නැහැ .
    පොත ලියන එකා උගේ යාලුවෙක් එක්ක shopping mall එකකට යනවා .
    යාළුවා ලගින් යන හැම කෙල්ලටම ' Can I pee in your ass ' කියල අහනවා .
    කෙල්ලෝ මුණ අබුල් කරගෙන එතනින් යනවා .
    එත් මු අන්තිමට කෙල්ලෙක් එක්ක තමයි mall එකෙන් එලියට යන්නේ .
    පොත ලියන එකටත් හොල්මන් . එත් ඒක කියනවා උට කලින් නොදැනගෙන හිටපු දෙයක්
    එකපාරටම එදා click උනා කියල .
     
    Last edited:
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,677
    6,452
    113
    බැදලා නැද්ද?
    බැදල නෑ බං. බදින්න නම් තුන් හිතකවත් අදහසක් නෑ. ඒදා කෝච්චියෙ ගිය කෙල්ල මගේ අත අල්ලන් ඉන්න ගමන් කොල්ල ඒක්ක කෝල් ඒකකුත් ගත්තා. :D

    kubiyo බලල වගේ. මේ වගේ කිව්වොත් එහෙම නැගිටිලා යනවා බන්. ජීවිතේට කෙලෙල්ක් එක්ක කතා කරපු එකෙක් මෙහෙම කියයිද :lol:
    උඹ දන්න අදුරන කෙල්ලොන්ගෙන් අහපන් උන්ගෙ මූණට උන් ලස්සනයි කියපු කොල්ලො කීයක් ඉන්නවද කියල. අනිවාරෙන් මචන් ඒකෙක්ට වත් කවුරුවත් කවදාවත්ම කියලා නෑ. කෙල්ලො ලස්සනට පේන්න හැම මගුලම කරන්නේ. මාසෙකට ලංකාවෙ සාමාන්‍ය කෙල්ලක් 10000 ක් විතර විලාසිතා රූපලාවන්‍ය වලට වියදම් කරනවා. මාසෙට පැය 50 ක් වත් හැඩවැඩ වලට වියදම් කරනවා. ඒච්චර මහන්සි වෙන උන්ට මූණට ක්‍රමයට ලස්සනයි කිව්වම උන්ට පිස්සු වගේ හැදෙනවා.

    kubiyo බලල වගේ. මේ වගේ කිව්වොත් එහෙම නැගිටිලා යනවා බන්. ජීවිතේට කෙලෙල්ක් එක්ක කතා කරපු එකෙක් මෙහෙම කියයිද :lol:
    ඔන්න ඔය විදියට හිතන නිසයි ගොඩක් උන් 30 පැනලත් තාම ගෙදරට වෙලා සොකඩෙ හොල්ල හොල්ල ඉන්නේ. ඒලියට බැහැල කරල බලල කියපන්කො.

    මයින්ඩ් ගේම් ඒකක් ප්ලේ කරන්න ඔ්න නම් මන් කියන ඒ්වා විශ්වාස නැතිනම් ලෝකෙ හොද උපදේශකයන්ගෙ පොත් තියනවා ඒ්ව පොඩ්ඩක් ෆලෝ කරල බලහල්ලා. මයින්ඩ් ගේම් කියන්නේ සරල නොහිතන පුංචි වචන මිසක් මැජික් නෙවේ. ගල් යුගේ මනුස්සයගෙ හිතට තමයි අපි කථා කරන්නේ. ඒ් හිත තියෙන්නෙ යටි හිතේ. අපේ උඩු හිත බයිපාස් කරල යටිහිතට යන්න කාට හරි පුළුවන්නම් යකෙක් උනත් මී පැටියෙක් වගේ කන්ට්‍රෝල් කරන්න පුළුවන්. මම ඒක්ස්පර්ට් කෙනෙක් නෙවේ. ඒ්ත් මටත් යම් මට්ටමකට පුළුවන්.