උඹලගෙ කිසි උනන්දුවක් නෑනෙ බං. ප්‍රශ්නයක් ඒහෙම තියනවා නම් කෙලින්ම මේකට දාහල්ලා. ප්‍රයිවට් මැසේජ් දැම්මම ඒක ඒකාට වෙන වෙනම ඒකම දේ කීප පාරක් කියන්න වෙනවනේ. ඒලකිරියෙ උඹල ඉන්නෙ නිකන් රැන්ඩම් ගයි මෝඩ් ඒකේ නිසා බය නැතුව අහන දෙයක් අහල්ලා. අනික මේකෙ ඉන්න 99% ක්ම කොල්ලො. 1% ඉන්න කෙල්ලොත් කෙල්ලො නෙවේ බං පජාති ඒවුන්.

ඒ්ක නිසා දාන ඒකක් දහල්ල ලැජ්ජ නැතිව. අපිටත් නොදන්න දේවල් ඉගෙන ගන්න පුළුවන්නේ.
සොරි වෙන්න ඔ්න ටිකක් වැඩ නිසා අවුල් වෙලා උන්නෙ ඒ්ක පරක්කු.
ඔන්න අද කොටස, මම දැන් දවස් පහ හයකට කලින් බෙලිඅත්තෙ ගියා කෝච්චියේ. පොඩි පුද්ගලික වැඩකට. පැය 4 ක් විතර තනියම කම්මැලි කමේ යන්න තියන නිසා හිතුන මොකක් හරි කරා නම් හොදයි නෙ කියලා. ගොඩ දවසකට පස්සෙ තමයි කෙල්ලක් ටෝක් කරන්න හිතුනෙ. කොරෝන වලට පස්සෙ කරන පලවෙනි ඒක නිසා පුංචි චකිතයකුත් ආවෙ නැතුව නෙවේ.
ඔන්න වෙච්ච සිද්ධිය උදාහරණ කරන් මම කථාව කියන්නම්. මම කෝච්චියට නගින්නෙ නැතුව ඒලියෙ තියන අර පුටුවකටවෙලා පොඩ්ඩක් බලං හිටිය ටිකක් ගැලපෙන කෑල්ලක් එන කන්. ඔන්න කෝච්චිය යන්න විනාඩි පහක් දහක් විතර තියෙද්දි කෙල්ලෙක් නැග්ගා. ඒ්කි නැග්ග පෙට්ටියයි ඉදගත්ත තැනයි මම ශේප් ඒකේ බලාගෙන කොච්චිය යන්න ඔන්න මෙන්න තියලා මාත් නැග්ග. උදේ 6.50 යි. ඉරිද නිසා සේනග පෙට්ටියටම තුන හතරයි. අනික කොරෝන නිසා ද මන්ද සෙනග ස්ටේෂන් ඒකේම ටිකයි හිටියෙ. කෝච්චිය ඒක්ස්ප්‍රස් ඒක නිසාද කොහෙද මුලු කෝච්චියෙම 50 ක් වත් හිටියෙ නෑ.
මම ඒකි මූණ දාපු පැත්තෙ තියෙන දොරකින් නැගල ඒ් පෙට්ටියට නගිද්දිම ටිකක් සද්දය ඒන්න ඇතුලට ගියේ. මාස්ක් ඒක අතට ගත්තා නැත්තන් ඒ්කිට මං හිනා වෙනවද මගේ මූණ කොහොමද ආවේශණය කර ගන්න බැරි වෙනවනේ. ඒ්කි මාස්ක් දාලා. ඒහෙම ඉද්දි අපිට මාර අමාරුයි. මොකද අනිත් කෙනාගෙ සිතිවිලි මූණෙන් කියවන්න පට්ටම අමාරුයි. අනික කොරෝනා නිසා දැන් හැමෝම බයෙන්නෙ ඉන්නෙත්. මම පොඩි සද්දයක් ඒන්න බරට අඩියක් තියපු ගමන් කවුරු උනත් බලනවානේ. ඒ්ක ඒක්කම ඒ්කි ඒන්නෙ කවුද කියල බැලුව. මම සටස් ගාල හිනාවක් දාල ඒකි පහුකරන් යන්න හදල වගේ ආපහු පස්සට ඇවිත්
"මිස් අදුර ගන්න බැරිඋනා ඒක පාර. සොරි, යාළුවෙක් කෝචිචියෙ යන්න ඒනවා කිව්ව මම ඒයා හොයා ගෙන යන ගමන්. හදිස්සියට යන නිසා අදුර ගන්න බැරි උනා. ෆෝන් ඒක වැඩ නෑනෙ යාළුවගෙ. කොයි ලෝකෙ ඉන්නවද මන්ද" කියල කථාවට ආරම්භයක් ගත්තා. තාම මම හිටගෙන ඒ්කි ඉදිගෙන. ඒහෙම කියල පොඩියට හිනා උනා. ඒ්කි මක් කරාද දන්නෑ. මූණ වැහිලා. ලබ්බෙ කොරෝනා.
ඊට පස්සෙ මම උඹලට දීපු උදාහරණෙ දීපු සංවාදයම කරා කියල හිතන්කො. මම දැන් කථාව වෙන කෙනෙක්ට රැවටිලා ඒයා ඒක්ක කථා කරා වගේ. පස්සෙ "මාස්ක් ඒක දාගෙන නිසා අදුර ගන්න බැරි උනා" කියලා කිව්වා. ඒ්ත් මම සොරි බොරි ගාන්න ගියේ නෑ. මොකද සොරි කව්ව ගමන් කොච්චර හොද කථාවක් උනත් නැවතීමේ තිත තිව්වා වගේ තමයි. ඒක කවදාවත් කරන්න නරකයි. මුළු කථාව ඇතුලෙම සොරි ගතිය ආවට සොරි කියන්න නරකයි. කථාවට සොරි කියල නැවතුම තියල කථා කරද්දි වාචාල කමට කියෝනවා වගේ වෙනවා.
කථාව අස්සෙම මම අරන් ගිය පොඩි පාර්සලයක් කෙල්ලගෙ ඉස්සරහ සීට් ඒක උඩ තියල ඉවරයි. දැන් නැවතෙන්න පොඩි හේතුවක් තියෙනවා. ඒ්ත් පෙට්ටියෙම දෙන්නද කොහෙද හිටියෙ ඒහෙ ඉද්දි කෙල්ලෙක් ඉස්සරහ ඉද ගන්න බෑනෙ. මම ඉදගත්තෙ නෑ. කෝචිය අදින්න විනාඩියක් වගේ. මම අදිනකම් බලන් හිටියෙ. මොකද ඒතකොට ඉදගන්න හේතුවක් ඒනවා. ඒ් අතරේ මම ඒ්කිගෙ උනන්දුවක් ඇති කරන්න කථා කරන්න ඔ්න.
"මම හිතපු මිස්ට වඩා මිස් ටිකක් ලස්සනයි. කෝකටත් සැකෙන් කථා කලේ. මම හිතපු මිස්ද කියල. මාස්ක් නෙ. මිස් වැඩ කරන්නෙ සම්පත් බෑන්ක් ඒකේ නේද?" මෙතන මම ඒ්කිට කථා කරන්න හේතුවත්, කථා කිරීම සාදාරණය කිරීමත්, ඒකි වර්ණනා කරල අවධානය ගැනීමත්, සොරි කීමත්, මම හිතන කෙනාමද දැනගන්න උත්සහ කරන ගතියකුත් වගේම ඒ්කිගෙන් ප්‍රශ්ණයක් අහල සංවාදයකුත් ඇති කරල තියනවා.
ඒ් කෙල්ල මුකුත් කිව්වෙ නැතුව හිටියා. ඇස් පොඩ්ඩක් පොඩි උන නිසායි. මම දිහා බලන් හිටපු නිසායි හිනා උනා කියල අනුමානය විතරයි. මේකි මොන සම්පත් බැංකුද පෙනුමටම කොහේ හරි වෙන අහක වැඩ කරන කෙල්ලක්. ඇදන් හිටියෙ ජීනස් ඒකයි දිග ටොප් ඒකකුයි. ඒකි හිනා වෙනවත් ඒක්කම
"මිස් බෑන්ක් ඒකේ වගේයි. සම්පත් බෑන්ක් ඒකේ ගන්න ලෙඩිස්ලගේ මොන සුදුසු කම තිබ්බත් දිග ලස්සන කොණ්ඩයක් නැතිනම් ගන්නෙ නෑ. මිස්ගෙ කොණ්ඩෙ දිගයි ලස්සනයි නෙ. මිස් මොනවද කරන්නෙ ?" කෙනෙක් වර්ණනා කරලා බොහොම ආචාරහීලී වෙලා කථා කරද්දි කවදාවත්ම අවධානය නොලැබෙන්නේ නෑ. ඒ් නිසා ආරම්භයේදි ඔ්වර් නොවෙන්න සියුම් වර්ණනාවක් යන්න ඔ්න. මේ විදියට කියද්දි කෙල්ලන්ගෙ ගොඩක් වෙලාවට කටවල් ඇරෙනවා. කවදාවත් කොහෙද වැඩකරන්නෙ කියන ඒක ආරම්භයේදිම අහන්න හොද නෑ. කෙල්ලො උපතින්ම ඩිෆෙන්සිව්. උන් උපරිම උත්සහ කරන්නේ ආරක්ෂිත වෙන්න පුද්ගලිකත්වය නිරාවරණය නොකරන්න. කරන්නෙ මොනවද අහන ඒක ඒහෙම අවුලක් නෑ.
"ඒකවුන්ටින් කරන්නෙ" ඒ්කි කිව්ව. මම මේ සංවාදයේ වැදගත් කොටස් දමන්නේ. නැත්තන් පලවෙනි මිනිත්තු දෙකේ මම කියවගෙන යන ඒ්ව ලියන්න පිටු දෙකතුනක් යාවි. දැන් හිතන්න ඒපා වාචාල කමට කියෝගෙන යනවා කියලා. නෑ නෑ හැම වාක්‍යයකම අර්ථයක් නොතිබුනාට ඒ්කිගෙ අවධානය ඒන්න කථා කරන්නේ. ඉස්සරහ ඉන්න කෙනාගෙ යටිහිතටයි කථා කරන්න ඔ්න.
ඔන්න වැදගත්ම දේ, මොකද්ද යටිහිතට කථා කරනවා කියන්නේ. කොයි සංවාදයකත් ආරම්භය පිලිබද උනන්දුවක් ආවට මොකද සංවාදයේදී ඒ්කි ලස්සනයි කොණ්ඩෙ මෙහෙමයි වගේ එක ඒක චිත්ත රූප වෙගයෙන් වෙනස් වෙන්න අපි අදහස් දෙද්දි කථාවේ අර්ථයට වඩා උනන්දුව යොමු කරන්නෙ අපේ මුහුණෙ හැගීම් තේරුම් ගන්න. ඒ්ක කොයි කෙනාගෙත් සිරිත. උපරිම කථාවට අවධානය ඒන්නෙ විනාඩියයි. ඊට කලින් අපිි අපේ අවධානයට ගන්න ඔ්න.
ඒ් අවධානයට ගන්න සිල්ලරම දේ වර්ණනාව. ඒ්ත් එක්කම ප්‍රසන්න පෙනුම. සරල කියල හිතුනට ඒ් දෙක තමයි කී පොයින්ට් දෙක. දැන් මේක කියවල ටෝක් කිරිල්ල ඔච්චර අමාරුද යකෝ හිතන්න ඒපා. පිරිමි විදියට අපේ ලක්ෂන තියෙන්නෙම ගෑනු වසග කරන්න. අපි සැහැල්ලු හිතින් නිදහසේ කථා කරද්දි ඔය කියන ඔක්කොම ලස්සට සම්ප්‍රේශණය වෙවා. අනික මේක කෙල්ලො ටෝක් කිරීම හයර් ලෙවල් ඒකෙන් කථා කරන නූලක් නිසා ටිකක් ඩීටේල් ඇතිව කියන්නේ.
"ඒකනෙ මිස් දැක්ක ගමන්ම මට හිතුනා මොකක් හරි ෆයිනෑන්ස් කම්පැනි ඒකක වැඩ කරන්නෙ" කියලා හිනා උනා. ඒ්ත් ඒක්කම කෝචච්චිය ඇද්දා. දන්නවනෙ කොච්චිය අදිද්දි ටිකක් ගැස්සෙනවා. "හයියො කෝච්චියත් යනවා. යාළුව නම් ඒන ඒකක් නෑ වගේ. ඒ්ක නෙවේ මේ පෙට්ටිය කීයද ? හතර නේද ?" කියල මම ඒ්කිගෙන් ඇහුව. කවුද බං කෝචි පෙට්ටි ගණන් කරල නගින්නේ.
"මං හිතන්නෙ තුන නේද?" ඒ්කි කිව්ව.
"යාළුවට මැසේජ් ඒකක් දානව මේ පෙට්ටියට ඒන්න කියල' නැතිනම් ඉතින් හොයන්න මට මේක පුරාම යන්න වෙනව." (හී හී)

"කෝකටත් ගැනල බලමු කීවෙනි ඒකද කියල නැතිනම් වැරිදි පෙට්ටියකට යාවිද දන්නෙ නෑනෙ" කියාගෙන ඇවිදින කොටසෙ හිටපු මම ජනේලෙ ලගට ගියා ගිහින් ගණන් කරනවා වගේ පෙන්නල "තුන වගේ තමයි හරියටම පේන්නෑ" කියල කෙල්ල හිටපූ සීට් ඒකට ඉස්රහ සීට් ඒකේම ඉද ගත්තා.
ඒ්කිගෙ උනන්දුව තිබ්බෙ ගොඩක් මල් ගැන. දිගටම මල් ගැන කථා කර කර ඉතින් ගියා. ටොපි චොකලට් අරන් ඒකෙක්ගෙන් ටොපි ටිකක් අරන් ඒ්කිටත් දුන්නා. අන්තිමට ඒ්කි ගාල්ලෙන් බැස්සා. ගාල්ලෙන් බහින්න විනාඩි තිහකට විතර කලින් ඒකිට යූටියුබ් වීඩියෝවක් පෙන්නන්න මම ඒ්කිගෙ සීට් ඒකෙන් වාඩි උනා අන්තිමට ඒ්කිගෙ නම්බර් ඒකත් අරන් අන්තිමට අතින් අල්ලගෙන ගියේ අන්තිම විනාඩි පහ දහය.
වැදගත් දේ. කොහොමද නොදන්න ඒකෙක් වෙච්ච මම ඒ්කිගෙ අතින් අල්ලන් ගියේ. ටච් බැරියර් ඒක බිදින හැටි මීලගට කියන්නම්.
දැන් මේ කථාවෙ වැදගත් ඩයලොග් කීපයක් මම දැම්මෙත් මම කරපුව කිව්වෙත් අවස්ථානු කූලව අපි ආකාරයන් සකස්කර ගතයුතුයි කියන්න. තමන් සැලැස්මක් හදා ගන්න ඔ්න. ලස්සන කථා ආරම්භ ටිකක් කලින් හිතන් ඉන්න ඔ්න. නැතිනම් කථාව යද්දි ඒකපාරම ඊලගට මොකද්ද අහන්නෙ හිතල අවුල් යනවා. ඒ්ක ක්සණිකව අනික් කෙනාට දැනෙනවා. ලස්සනට පෙල ගැස්මක් ඒක්ක අපි කලින් හදාගත්ත සංවාද ඒකින් ඒක දාන්න ඔ්න. බෝරින් නොවෙන්න. ඇනයක් නොවෙන්න වගේම කථාවට හේතුවකුත් තියෙන්න ඔ්න.
ඊලග කොටසත් දාන්නම් කො. දැන් මේක ගැන ප්‍රශ්ණ තියේ නම් අහපල්ලා. කෙල්ලො යළු කරගන්න විතරක් නෙවේ. මේක සමාජශීලීවත්වය වර්ධනය කරන පාඩමක් කියල බැදපු කෙල්ලො ඔ්න නැති උන් හිතපල්ලා. උදා සේල්ස්