කෙල්ලන්_සටනට_බසියි

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    අඳින ඇඳුම ගැන කිව්වොත් මොකද්ද දැන් ඔයාලා කියන විලිවැහෙන ඇඳුම?සාරිය?ඔසරිය?ගවුම?ඕවා ඔක්කොම බලන ඇහැ අනුව වෙනස් වෙනවා.කැත ඇහැකින් බලන කෙනාට ඔය මොන ඇඳුමෙත් වරදක් හොයාගන්න පුලුවන්.මුස්ලිම් ගෑණුන්ගේ ඇඳුමට බනිනවට වඩා හොඳයිනේ ඒ ඇඳුම කවුරුකවුරුත් එකතු වෙලා අනුමත කරගත්තනන්.මෙහෙමයි සමාජේ මිනිස්සු හිතන හැටි එකිනෙකාට වෙනස්.සමහරු විහිලු වලට හිනාවෙනවා.සමහරුන්ට ඒක තමන්ගේ ආත්ම ගෞරවයට හානියක් විදිහට පේන්නේ.කවුරු කොහොම කිව්වත් මේ සමාජේ ගෑණුඅයට වෙන අසාධාරණකම් වැඩි.ඒවා පිරිමි වැඩි ප්‍රතිශතයකට තේරෙන්නේ නෑ.එහෙම නැත්තන් දැක දැක නොදැක්ක වගේ ඉන්නවා.ගෑණු කියන්නේ කාගෙවත් අතපල්ලෙන් වැටිච්ච කොටසක් නෙමෙයි පිරිමින්ගේ නැහැදිච්චි කතා අහගෙන ඉන්න තරන්.

    කෙල්ලොන්ට තමන් කැමති ඇඳුමක් අඳින්න අයිතියක් තියෙනව, හැබැයි එහෙම කියල උපන් ඇඳුමෙන් පාරෙ ගියොත් මොකද වෙන්නෙ?? අර කැමති ඇඳුමක් අඳින්න තියෙන අයිතියෙන් අයුතු ප්‍රයෝජන ගත්ත වෙනව නේද? :P

    කවදාවත් පිරිමි අපි මොන ස්ටයිල් එක කලත් ඇඟ පේන්න ඇඳුම් ඇඳගෙන පාරෙ යනව දැකල තියෙනවද? :P

    සමාජෙන් කාන්තාවට අසාධාරණකම් වෙන්නෙ කාන්තාවගෙ කල්ක්‍රියාව එන්න එන්නම නරක අතට හැරිල තියෙන නිසයි. කොටින්ම කාන්තාවට තමන් කාන්තාවක් කියන එක අමතක වේගෙන එනව. ගරුත්වය ලැබෙන්නනම් එකට සුදුසු විදියට ඉන්නත් දැනගන්න ඕන. අනික් අතට ඔයා පිලිගත්තත් නැතත් දැන් කාන්තාවො බහුතරයක් ප්‍රදර්ශන කාමයට ගොදුරුවෙලා ඉන්නව.
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    පාරෙ යන කෙල්ලන්ට විහිලු කර කර ඉන්න වැඩක් නැති අසහනකාරයො .අනික කවුරුත් මොකටද අනුන්ගෙ රෙදි ගැන හොයන්නෙ .තමන් කැමති හින්දා ඇදගෙන යනවා .අම්මා තාත්තා ඉන්නවා නෙ ලමයි හදාගන්න .පාරෙ ඉන්න උන් ට වැඩක් නෑනෙ..ඔය ඉන්න කාලකන්නි ඔක්කොටම ගහල එලවන්න ඕනි ගෙදර ගිහින් ගෙදර උන්ට විහිලු කරපන් කියලා
    පාරෙ යන මිනිස්සුන්ට විහිලු කරන්නෙ ඒ මිනිස්සු මොන මානසිකත්වල ඉන්නවද දන්නෙ නෑ ..කෙල්ලො ඉන්නෙ .රස්තියාදු ගහන උන්ට බයිට් වෙන්න නෙමෙයි කෙල්ලො ඉන්නෙ .
    යාලුවෙක් විදිහටවත් කෙල්ලෙක් නැති මානසික රෝගියො වෙච්ච උන් තමා ඔහොම මෝඩ චූන් ගන්නෙ
    හා හා ඕවර් ඇක්ට් කරන්න එපා. වාරියපොල කෙල්ලට වුනෙත් ඔහොම කරන්න ගිහින්.;)
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    :yes::yes:

    oya gon modi aru kivva deta "ow hill wediy oya aran denawada","ow godayo mewa tamai aluth fashion,koheda adumak dekala tiyena ekakye","oya ita isella kannadiyak issarata gihin balanko" wage ekak kiyala yanna tibbane ehemai return eka denne...dan inna kello nalalata dagena okoma....ape kale koctaha kello kollo sex jokes karagannawada.....dan inna unge mole wediwela tiyenne...socilaize nethi kama tama

    api class yana kale eka kellege passa gena hemadama wihulu karanawa...kella ithin"wedak ne koctahara beluwath oyalata mewa hambenne ne"kiyanwa,ithin ape unge katwal munu puka wenawa...ehemai return eka denne vocally...koheda dan inna un

    :yes::yes::yes::cool:

    :yes: ඒකඉතින් අපි හැමෝම එහෙමනේ..අඳුම මහලා කණපිට අතුලට ඇඳලා හොඳපිට පිටට අඳින්නෙත් ඒකනේ.ආකර්ශණය දිනාගන්න කියන්නේ ප්‍රසිද්ධියේ කුනුහරුප අහගන්න කියන එක නෙමෙයිනේ.මම කියන්නේ මේකයි සංවර ඇඳුම් කියලා දෙයක් නෑ.බලන ඇහැ අනුව ඕනේම ඇඳුමක් අර්ථකතනය කරන්න පුලුවන් තමන්ගේ මිම්මෙන්.

    ඔයා ඇඳුමක් පැලඳුමක් පිලිවෙලට අඳින එකයි, ආකර්ෂනය දිනාගන්න එකයි පටලවගෙන, තමන් වටේ හොඳ විශ්වාසවන්ත පිරිමි ඉන්නවනම් ආයෙ වෙනමම අමුතුවෙන් පාරෙ යන මිනිස්සුන්ගෙ ආකර්ෂනේ මොකටද?:rofl::rofl:

    අනේ මන්දා, අපිත් කෙල්ලො ඕනතරම් ආශ්‍රය කරල තියෙනව, අපි හිටපු නිසා:rofl:එයාල ඔය ආකර්ශනය දිනාගන්න විකාර කලේ නැහැ. ඕන තරම් විහිලු කරනව බැනගන්නව මරාගන්නව ආයෙ යාලුවෙනව.
    (කුනුහරුපත් කියනව :rofl:) ඒ උදවිය බෝඩ් ඉස්සුවෙත් නැහැ, අපි බෝඩ් ඉස්සුවෙත් නැහැ. එතනටද යන එකද වෙන්න ඕන නැත්නම් බෙදීමක් ඇතිකරගන්නද ඕන?:eek:


    +වාරියපොල කෙල්ලගෙ ඇඳුමෙ වැරැද්දකුත් නැහැ. ඒවගේම විහිලුවක් කරපු එකෙත් වැරැද්දක් නැහැ.
     
    Last edited: