කෙල්ලයි කොල්ලයි

THE-X

Well-known member
  • Jul 20, 2020
    1,559
    4,059
    113
    Unkown
    x.com
    200ch.gif
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,315
    166,630
    113
    එකමත් එක රටක
    උන් ඔක්කොම යක්කු. . අපි ගමේ අනාථ කුකුල්ලු....
    ඉස්සර කුබුරේ හිටවන පඹයට නම් ඔහොමයි. ගෙදර විසිකරන හැම වර්ගෙම ඇදුම් අන්දනවා.. :P
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මොකද්ද බන් අරූ ඇදන් ඉන්නේ ?

    දැන් ඔහොමද අදින්නේ ? :baffled: නැත්නම් අපි update වෙලා නැද්ද ?:(
    :lol: :lol: :lol:

    උන් ඔක්කොම යක්කු. . අපි ගමේ අනාථ කුකුල්ලු....
    :lol::lol::lol:
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මේ දෙන්නගේ පරම පවිත්‍ර අකලංක ආදරේ දැකලා ඇහැට කදුළක් ඉනුවේ නැත්නම් උබලා තිරිසන්නු 😁😁😁😁.