කෙල්ලව අවුස්සමු 18+

Big Cass

Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    2.) ඇය ඇගේ යෙහෙළියක සමඟ දුරකථන ඇමතුමක සිටින විට ඇයව වැළඳගෙන ඇයගේ පියයුරු මිරිකීම.

    කෝල් එක කට් වූ පසු..
    පිස්සුද මිනිහෝ තමුසෙට???
    කියා ඇසීම..

    එහෙම වෙන්නේ කොහොමද:oo: යෙහෙළියට ඇහෙන්න කෙදිරි ගැවෙන්න කරන්න ඕන:rofl: යෙහෙළියත් අවුස්සන්න ඕනේ :rofl: ඊට පස්සේ ඉතින් ඩිස්ටි දිටිං දිටිං :rofl::P:D
    my experience:D
     
    Last edited:

    solopiz

    Well-known member
  • Jun 7, 2013
    1,183
    155
    63
    sure akata mu thama awrudu 15-18th athara... sebe jiwithe genu gena dannawanam ubala un diha ahek arala balanne(bedala awrudu 5k 6k yanakota thaththwe)
     
    පවුල් ජීවිතේ කඩා ගන්නේ නැතුව දෙන්න අතරේ බැඳීම ශක්තිමත්ව තියාගන්න ලිංගික ජීවිතේ ලොකු බලපෑමක් කරනවා. ඉතින් ඒ දේ ශක්තිමත් කරගන්න තමන්ගේ කෙල්ලත් එක්ක හරි වයිෆ් එක්ක හරි ඉද්දි එයාව අවුස්සන්න කරන්න පුළුවන් දේවල් ටිකක් තමයි මේ.

    1.) ඇය කුස්සියේ ඉවුම් පිහුම් කරන අතරේ ඇගේ පිටුපසින් ගොස් ඇයව වැළඳ ගැනීම

    හොදි හැදිගපු හැන්දෙන් දුන්න, ඇහක් නිල් වෙන්න.

    2.) ඇය ඇගේ යෙහෙළියක සමඟ දුරකථන ඇමතුමක සිටින විට ඇයව වැළඳගෙන ඇයගේ පියයුරු මිරිකීම
    ටෙලි ෆෝන් එකෙනුත් ගහල, චාජර් එකෙනුත් ගැහුවා.

    3.) ඇයට සරාගී ඇඳුමක ෆොටෝ එකක් යවා මේක අරන් දෙන්නද කියා ඇසීම

    71j_Tr5rl8_FL_UY445.jpg


    තාම යවපු එක ප්‍රින්ට් කරන් රෙදි කඩ ගානේ යනවා. කඩේ උන් බල්ලනේ නිකං අසහන කාරයෙක් දිහා බලනවා වගේ.

    4.) පිටස්තර අය සමඟ ඉන්න අවස්තාවක අන් අයට නොපෙනෙන ලෙස ඇගේ තට්ටම සෙමින් මිරිකීම

    මිරිකනකොටම හන්දියේ ත්‍රිවිල් සෙට් 1 ම ඇවිත් නෙළුව, යන්තම් වියිෆ් කිව මේ කසාද මිනිහ කීවට පස්සේ තමයි අත ඇරියේ

    5.) විනෝද චාරිකාවක් යන විට ඇයට thong එකක් අඳින්න කීම

    ඇදගෙන ගිහිං ඉතින් අපහු ආවා ඉතින්

    6.) ප්‍රසිද්ද ස්ථානයක අන් අයට හොරෙන් ඇයව සිප ගැනීම

    නඩුකාරය මිටියෙනුත් කෙලිය බන්, උසාවියේ අසංවර ලෙස හැසිරීම කියලා, අවුලක් නැහැ තැන්ක්ස් බන්, මාස 3 කට ඊලග දිනේ දුන්න, ඈප පිට ඉන්නේ දැන්.


    ජොලියට ලිවේ bump
     
    Last edited:

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    තෑන්ක් යූ. මේ ටික කරන්න ඕනේ. නමුත් ජන අරගල කරන්න තියෙන නිසා අවුරුදු 11ක් පහු කරනවා.
     

    kaushika_42

    Active member
  • Jul 4, 2017
    93
    40
    28
    ඔව්වා කරන්න තිබුනා බන් මේක ලංකාව නොවී ඇමරිකාව උනානම් :lol::lol: