නෑ මචං මම ඒකිගෙන් යාලුවෙන්න ඇහුව. එතකොට ටික කාලෙකින් ඒකි මට විස්තරේ කිවුව මම කිවුව ඒත් කමක් නෑ මම කැමතී බදින්න කියල. ඒත් දැන් ඌ තර්ජනේ කරනවලු වෙන කාවවත් බදින්න දෙන්නෙත් නෑ කියල. ඌ ගාව තියන ෆොටෝස් එලියට දැම්මොත් මටනම් ඕක අදාලම නෑ ඒත් අපෙ ගෙවල් වල අයගෙන් කේස් එකක් එනවනෙ බං.
එහෙමද බං මේකේ ඉන්නවා තනුජක කියලා අයියා කෙනෙක් එයාට පීඑම් එකක් දාපන් එයා උබට උදවු කරයි! http://www.elakiri.com/forum/member.php?u=123679


