කෙල්ලව බ්ලැක්මේල් කරනව

geeko

Well-known member
  • Mar 18, 2013
    7,487
    4,504
    113
    a kella ubawath pawichchi karanawa vage ekita vela thiyena karadaren berenne . uba kohoma vari vali dagena hari bera gaththata passe eki vena ekek ekka set vei.ada kale kello nam vishwasa karanna amarui
     
    Loading...

    Active member
  • Sep 17, 2013
    786
    65
    28

    ඔව් එහෙම වෙන්නත් බැරි නෑ මචං. ඕකත් මම ඔලුවෙ තියන් ඉන්නෙ. බලමු ලෝයර් කෙනෙක්ගෙන් අහලනෙ තියෙන්නෙ එයා මොකද කියන්නෙ කියල බලමු
     
    bumpappa

    Member
    May 7, 2017
    9
    2
    0
    පීඑම් එකක් දාල තියෙන්නෙ මචං. ඒත් කවද රිප්ලයි එයිද දන්නෙ නෑ

    Ai ban ubata lawyer kenek hambenna yanna barida? Neethi aadara ekata giya nam salli oneth nah..

    Lawyer yaluwek naa... Policiye danna kiana kenek na...

    Game gahanna thamay lesthiya :no::no::no:

    Anika uba oya kiyana widiyata supirisudu sira kolla nam kellata usawiye nadu giyanam mokada? kella waradi nane? Usawiyen photos eliyata denne nane..

    Kella 100k ekka budiyan hitiyath kamak nattam, eki ge photos nadukaraya dakka kiala ho keepa denek dakka kiala awulak wenne komada? 100k ekka budiya gatta kiyanne ratama heluwa dakka wage tamai... :no::no::no:

    Anika thread wala ganunge bageta helu share karanna ammak tiyena ekek oya wage talk denne naha bokken...

    Gaha danna apita kola kadapanna epa ...

    Meke inna kattiyata notherunata apita owa dakka gaman loku inconsistencies penawa
     
    Loading...

    Active member
  • Sep 17, 2013
    786
    65
    28
    Parissamen mchan wada krapan. Hodama wade uba oken ain wena eka.

    අයින් වෙන එකෙන් හොදක් වෙයි මටනම් ඒත් ඒකිට මොකෝ වෙන්නෙ? ඒකනෙ මචං අවුල
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    අයින් වෙන එකෙන් හොදක් වෙයි මටනම් ඒත් ඒකිට මොකෝ වෙන්නෙ? ඒකනෙ මචං අවුල

    thawa deyak 99.9999% kellonta shoulder ekak ona prashnekadi e kaledi kellatath ubata eki kamathi kiyala hithuwata prashna ehema iwara wela giyama ubama boring wenna puluwan. udaw karapan prissamin and molen wadiya hopes thiya ganna epa
     
    Loading...

    Active member
  • Sep 17, 2013
    786
    65
    28
    Ai ban ubata lawyer kenek hambenna yanna barida? Neethi aadara ekata giya nam salli oneth nah..

    Lawyer yaluwek naa... Policiye danna kiana kenek na...

    Game gahanna thamay lesthiya :no::no::no:

    Anika uba oya kiyana widiyata supirisudu sira kolla nam kellata usawiye nadu giyanam mokada? kella waradi nane? Usawiyen photos eliyata denne nane..

    Kella 100k ekka budiyan hitiyath kamak nattam, eki ge photos nadukaraya dakka kiala ho keepa denek dakka kiala awulak wenne komada? 100k ekka budiya gatta kiyanne ratama heluwa dakka wage tamai... :no::no::no:

    Anika thread wala ganunge bageta helu share karanna ammak tiyena ekek oya wage talk denne naha bokken...

    Gaha danna apita kola kadapanna epa ...

    Meke inna kattiyata notherunata apita owa dakka gaman loku inconsistencies penawa

    යාලු ලෝයර් කෙනෙක් ඉන්නවනම් මම මේකෙන් අහනවද බං. පොලීසියෙනම් දන්න අය ඉන්නෙ පොඩි පොඩි ට්‍රැ‍ෆික් පොලිස් අය.

    කෙල්ල උසාවි යනවනම් කෙල්ලගෙ පවුලෙ අය මේ සිද්දිය දැනගන්නවනෙ බං. තමන්ගෙ දුවට මෙහෙම දෙයක් උනාම කොයි දෙමවුපියොද උහුලගන්නෙ කියපන්කො. අනික මචං උසාවියක් කියන්නෙ නඩු කාරයයි පැමිනිලිකාරයයි විතරක් ඉන්න එකක් නෙමේනෙ,

    ගැනුන්ගෙ බාගෙට හෙලු ශෙයාර් කෙරුව ඒක මම නෑ කියන්නෙ නෑ බං. එහෙමයි කියල බ්ලූ බලන හැම එකාම දූෂකයො නෙමේ. එහෙනම් ඉතින් හැම කොල්ලෙක්ම දූෂකයෙක් වෙනව.

    මේකෙ එක එක වර්ගෙ උන් ඉන්න හින්ද තමා මම මේකෙන් මේ ගැන ඇහුවෙ. දැන් උඔ මේ ප්‍රශ්නෙ දැක්කෙ වෙන කෝනෙකින්. උබ මගෙ පරන ඒව අවුස්සලනෙ මේ ප්‍රශ්නෙ දිහා බැලුවෙ. උඔලට මේක උබලගෙ කෙනෙක්ට උනානම් ඔය හිතන විදිය ඔයිට වඩා වෙනස් වෙන්න ගියා.
     
    Loading...

    Active member
  • Sep 17, 2013
    786
    65
    28
    thawa deyak 99.9999% kellonta shoulder ekak ona prashnekadi e kaledi kellatath ubata eki kamathi kiyala hithuwata prashna ehema iwara wela giyama ubama boring wenna puluwan. udaw karapan prissamin and molen wadiya hopes thiya ganna epa

    කොහොමත් මෝඩ වැඩ කරන්නෙ නෑ බං. අපිට වඩා දැන උගත් අය මේකෙ ගොඩක් ඉන්නව. මොඩයොත් ඉන්නව අන්න ඒකයි ඒ ඒ අයගෙ අදහස් කොහොමද කියල බැලුවෙ. උඔ කියනව වගේ මේකි බලල්ලු ලවා කොස් ඇට බාවන්න යනව වෙන්නත් පුලුවන් මම නෑ කියන්නෙ නෑ. අන්න ඒ අදහස් ගන්න තමා මම මේ බලන්නෙ
     
    [email protected]

    Well-known member
  • Jan 11, 2008
    1,339
    105
    63
    42
    අවසානයේ වෙන්න ඕනේ, උඹයි ඒකියි, ගෙවල් වල මිනිස්සුයි සතුටින් ජීවත් වෙන්න ඕන එක...

    උඹ මොනා හරි කරන්න ගිහින් ගැස්සුනොත්.. සේරම ඉවරයි පුතේ...

    umba gihin katha karapan lama ha kaantha karyanseta...
    ekko hondama yaaluwek yawapan
    un follow karath umba 100%k ahu wenne nehe. honda yaaluwo inne eekata thama.....
    If u wanna make an appreciation Il help you
     
    Loading...

    Active member
  • Sep 17, 2013
    786
    65
    28
    අවසානයේ වෙන්න ඕනේ, උඹයි ඒකියි, ගෙවල් වල මිනිස්සුයි සතුටින් ජීවත් වෙන්න ඕන එක...

    උඹ මොනා හරි කරන්න ගිහින් ගැස්සුනොත්.. සේරම ඉවරයි පුතේ...

    umba gihin katha karapan lama ha kaantha karyanseta...
    ekko hondama yaaluwek yawapan
    un follow karath umba 100%k ahu wenne nehe. honda yaaluwo inne eekata thama.....
    If u wanna make an appreciation Il help you

    ළමා හා කාන්තා එකෙන් නඩු දානවද . කෙල්ල ගාව තියන රෙකෝඩින් මැසේජ් ටික දුන්නම අරූව විරුද්දව පියවරක් ගන්නෙ නැද්ද
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    ඌ මේ දැන් කතා කරල කියල තියනව තනියම ඉන්නවනම් මොකුත් කරන්නෙ නෑ වෙන කාවහරි බැන්දොත් නැති කරනව කියල. හිතපන් කෙල්ලෙක් කොහොම අසරන වෙනවද මේ වගේ වෙලාවක
    kellata wayasa kiyada bn ? a kollata ?
    a pakaya hadanne kellawa wikunanna or uge hora gaani widihata thiya ganna wennn oone,
    hoda paadamak ugannapan ookata, :angry:

    ඒක තමා මචං කිවුවෙ මම ඒකිට සිරාවට ආදරෙ කරන්න ගත්තෙ ඒකිගෙ අවංක කම හින්ද.

    යාලුවො විශ්වාස කරන්න බෑ බං. තියෙද්දි ඉන්නව නැති උනාම උනුත් යනව. ඒ හින්ද මේ වගේ දේකට කොහොමද හවුල් කරගන්නෙ
    kello nan wiswaasa karanna epaa putee :yes: amu kapati jaathiyak
    elakiri eke ewun tikak set karagena ookawa allala redi galawala heluwen photo n video karala uwa blackmail karapn , kellage photo damoth mewwa expose wei kiyala, :angry:
    uurage malu uurage ageema thiyala kapapan :yes:
     
    Last edited:
    • Like
    Reactions: Loading...

    Loading...

    Active member
  • Sep 17, 2013
    786
    65
    28
    kellata wayasa kiyada bn ? a kollata ?
    a pakaya hadanne kellawa wikunanna or uge hora gaani widihata thiya ganna wennn oone,
    hoda paadamak ugannapan ookata, :angry:

    elakiri eke ewun tikak set karagena ookawa allala redi galawala heluwen photo n video karala uwa blackmail karapn , kellage photo damoth mewwa expose wei kiyala, :angry:

    සිරාවට දරුනු කේස් එකකට නොයා ඌව අල්ලගෙන උගෙ ෆොටෝ ටිකක් අරගෙන ලග තියාගත්තනම් වැඩේ ගොඩ තමා නේද බං. මේ අයිඩියා එක ඔලුවට ආවෙම නැහැනෙ එල එල
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    kella ekige kalin sex life eka gana ubata kiyala thiyenne aththa newei man hithanne mokada mata experiences tynwa kello deyak kelin kynne na mageth ekkath kelk fit wela htya eki kiyuwema boru kalin bf la sex life eka gana but man wishtar hyddi danagatte aththe e wage thamai ubatat kynne ube aga beragena ekita puluwan help ekak krapan parissamin. lankawe kello kawadwath aththa kyanne na oya wage dewal waladi
     
    :eek:එහෙමත් එකක් ද
     
    Loading...

    Active member
  • Sep 17, 2013
    786
    65
    28
    kella ubawa andanawa wageda manda. .

    paw ban uba oya kellek passe yanne nathuwa life eka goda daganin..dan nidaganin 1tath kittuine. .anunge prashna ube karagena duk widinne ai ban:confused:

    එකි බොරු කෙරුවත් මම මෙතනදි බලන්නෙ බං කෙල්ලෙක්ගෙ ජීවිතයක්නෙ කියන එක. මේකට හොද විසදුමක් එනකන් මම ඒක බොරුවක් උනත් ඇහ්තක් විදිහට බලල ඒකිට ඒ විසදුම් ටික කියල බලනව. ඊට පස්සෙ පුලුවන් ඒකි කරන්නෙ බොරුවක්ද ඇත්තක්ද කියන එක දැනගන්න
     
    bumpappa

    Member
    May 7, 2017
    9
    2
    0
    මටත් නින්ද ගියේ නෑ මේක හිතලම.. මොනව වුණත් කෙල්ලෙක් නෙ

    මට ඕක වුනා.. කෝටිපති මුස්ලිම් කෙල්ලෙක්.. මම ක්‍රියාමාර්ගයක් ගත්ත කාටවත් හානියක් නෑ ප්‍රශ්නෙ ඉවරයි. හැබැයි ඒ කෙල්ල මාව ආශ්‍රය කලේ(ලව් නෙවේ ජස්ට් පෙන්ඩ්ස්) ඕක කරගන්නකන් විතරයි :lol: (උඹ මේ ඇත්ත නම් තියන්නෙ මම pm 1 දාල ඇති කෙරෙන විදිය ගැන මේකෙ අනිත් අයට ඕව උගන්නන්න ඕනැ නැ)

    මං කියන ක්‍රමේ කරන්න බැහැ නම් තියෙන එකම ක්‍රමය නීති පිහිට තමා.

    අම්මල තාත්තලට ආරංචි වෙනව කියල කරන්න දෙයක් නෑ.. ඒකිගෙ මෝඩකමේ cost එක තමයි ඒ. උසාවි යන්න කලින් මිරිහානෙ දි ඕක සෙටල් වෙයි. ඔය බයියල නීතිය දන්නෙ නෑ... මම දවසක් ගෙදරකට ගිහින් එකෙක්ට ගැහුව මැර ටෝක් තියන. ඌ මට බැට් එකකින් ගැහුව මම කලන්තෙ දාල වැටෙන්න. ඌ බයවෙච්ච පාර ගෙදරින් පැනල. මම පොලීසියට කිව්ව. ඌ රිමාන්ඩ්. හරිනම් මමයි රිමාන්ඩ් කරන්න ඕන මොකද ඌට කියන්න තිබ්බ මමයි උගේ ගෙදරට ආවෙ බැට් එකෙන් ගැහුවෙ ආත්මාරක්ෂාවට කියල. උසාවිත් දැම්ම අන්තිමේ සමථ මණ්ඩලෙන් ඌව ෂේප් කළා මම.
    ඉතින් කෙල්ලට කෝල් දි දී තර්ජනය කරන්න තරම් මෝඩයෙක් නම් ඌ දන්න නීතියක් නෑ... පොලීසියට ගෙන්නලා දෙකක් කිව්වාම(අවුරුදු 5ක් හිරේ ගිහින් හිරකාරයන්ට කියල ඇරගන්න වෙනව කිව්වාම) දණ ගහල වැඳල පොටෝ තියන කැමරා ෆෝන් පවා දීල යාවි.

    එහෙම නැතිව ගේම් ගහන්න යන්න එපා.. අහුනොවී ගේම් ගහන්න පුලුවන් අය එක එක අයගෙන් අහ අහ ඉන්නෙ නෑ.
    දැන් උඹ ගේම ගැහුවත් සැකය ටක් ගාල එන්නෙ අර කෙල්ල දිහා ට. ඌ ඒකිගෙන් පළිගනී.. නැත්නම් ඒකි උඹ ගැන ඌට පාපොච්චාරණය කරළ උඹට බඩු බනිස් වෙයි.
    උඹ ඌ මැරුවොත්/අතුරුදහන් කළොත් පොලීසියට උඹ අල්ලන එක කජ්ජක් නෙවේ. මොකද ෆෝන් හිස්ට්රි කොම්පුටර් කැමරා බලපු ගමන් කෙල්ල මාට්ටු. කෙල්ල මාට්ටු ගමන් උඹ මාට්ටු.
    අන්තිමට උඹට වෙන්නෙ හිරේ ලැගල ජීවිතේ විනාස කරගෙන උඹේ අම්මලටත් ගිනි දෙන්න තමා.

    ඒ නිසා නීතිය දැනගන්න ඕන නම් නීති ආධාර එකට පලයන්. උන් ගාණට වැඩේ කියයි. විස්තර දෙන්න ඕන නෑ..

    හැබැයි මට තාම හිතේනනෙ උඹ උසස් පෙළ කරන පොඩි එකෙක් කියල :rolleyes:
     
    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604

    mama dannawa dan uba kawda kiyala..:D :rolleyes: :yes:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ලමා හා කාන්තා කාර්යන්ශයෙ පැමිනිල්ල දාපන් රහස්ය බව සුරකිනව අනිව..ඒත් මම කියන්නෙ ගෑනුන්ගෙ ගැට වලට අහුවෙන්න එපා කියල