කෙල්ලව යාලු කරගන්න

siripala1950

Well-known member
  • Jan 23, 2018
    1,482
    1,945
    113
    මචන්ලා මම කලිනුත් මේකේ පොස්ට් දාලා ඇති මගෙ කෙල්ල ගැන කියලා. කෙල්ල මාරම හොඳයි අහිංසකයි, caring ඕනෙවටත් වැඩිය. හැබැයි මට ඕක හරි වදයක් වුනා. මට එච්චර ආදරේ කරද්දීත් මම වැඩිය care කරේ නැ, meet වෙන්න ගියෙ නෑ, කෝල් ගත්තත් මට ඕනෙ වුනේ ඉක්මනට තියන්න. මේ කෙල්ල ඒත් මේ දේවල් අඩ අඩ ඉවසගෙන හිටියා. ඇත්තටම ඒ කාලේ මගේ හිතේ එහෙම ලොකු ආදරයක් තිබුනෙත් නෑ. සමහරවිට කෙල්ල ඕනෙවට වඩා මන් ගැන කෙයාර් කරපු නිසා වෙන්න ඇති. අඩ අඩ තරහ වුන දේවල් මට එපා වුනා. කොහොමහරි මම ඔය වගේ වැරදි කරලා අන්තිමට මමම ඔය සම්බන්දෙ නතර කරා. කෙල්ල මගේ පස්සෙන් ආවේ නෑ එහෙම කරන්න එපා කියලා. හැබැයි තනියමම ඒ දේවල් ඉවසගෙන අඩ අඩ. එයා එහෙම කෙනෙක්. හිතේ තියෙන දෙයක් යාලුවෙක්ටවත් කියන්නෙ නෑ. මට විතරයි කීවෙත්. කොහොමහරි හිත හදාගන්න ගොඩක් දේවල් කරලා අන්තිමට මම නැතුව ඉන්න තරමට හිත හදාගෙන. හැබැයි ඔය කාලෙ ඇතුලතදී මට තේරුණා මම කරපු ගොන්කම්. ඇත්තටම මට මන් ගැනම කලකිරුණා. ලේසියකින් හොයාගන්න බැරි කෙල්ලෙක්ව මම නැති කරගත්තා. හැබැයි මට ඕනේ ඒ වැරදි හදාගන්න. ආදරෙන් සලකන්න. හොද boyfriend කෙනෙක් වෙන්න. හැබැයි දැන් එයාට මාව එපාවෙලා ඉන්නෙ. දැන් මගේ හැම වැරද්දක්ම පේනවා එයාට. මම කොහොමහරි මැසේජ් දාලා දාලා දැන් මැසේජ් කරනවා මාත් එක්ක. හැබැයි කියන්නෙ මන් වගේ කෙනෙක්වත් ආයේ එපා කියලා. මට දැනගන්න ඕනේ කෙල්ලගේ හිත තිබුන තත්වෙට ගන්න මම මොකද මම කරන්න ඕනේ?
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    9,768
    5,111
    113
    ඇත්ත කියපන්කො
    එපා වෙන්නහ් හෙතුව වගෙම පස්සෙ තෙරුනා කියලා කොච්චර වටින කෙල්ලෙක්ද කියලා
    කියපන් මිනිස්සුන්ට වරදින්නම ඔනි දෙයක් තෙරුම් යන්නහ් කියලා
    එයාව ඔනිමයි කියලා ලයින් එක දෙන්නහ් එපා මොකො කෙල්ලොන්ගෙ සයිකොලොජි එක හැදිලා තියෙන්නෙහ් තමන්ට ගන්නහ් අමාරු දෙවල් පස්සෙ යන්නහ් මිසක් ලෙසි එකක් තොරගන්නහ් නෙමෙහ්
    උබ ස්ටෙටස් එකක ඉන්නවා කියලා පෙනන්න ගමන් උබ වැරදි කියලා පිලිගනින් ..
    කෙල්ලගෙ කැමැත්තක් නැත්තන් වදින්නහ් යන්නහ් එපා කුකුලොහ් හත් පොලෙ ඉතින් උබව ගෙම්බා කරනවා
     
    jikwitintant

    Well-known member
  • Jul 1, 2016
    1,141
    1,105

    meka karapan aththa kiyapan
     
    • Like
    Reactions: Amarican.Ekek

    හේතුව මම උඩ කියලා තියෙනවා මචන්.
    machan trust me. uba ekiwa win karapu gaman ubata ayith epa wenawa. onna balapan.
    ඇයි එහෙම කියන්නෙ?
     
    • Like
    Reactions: Amarican.Ekek

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    2,034
    4,335
    113
    මචන්ලා මම කලිනුත් මේකේ පොස්ට් දාලා ඇති මගෙ කෙල්ල ගැන කියලා. කෙල්ල මාරම හොඳයි අහිංසකයි, caring ඕනෙවටත් වැඩිය. හැබැයි මට ඕක හරි වදයක් වුනා. මට එච්චර ආදරේ කරද්දීත් මම වැඩිය care කරේ නැ, meet වෙන්න ගියෙ නෑ, කෝල් ගත්තත් මට ඕනෙ වුනේ ඉක්මනට තියන්න. මේ කෙල්ල ඒත් මේ දේවල් අඩ අඩ ඉවසගෙන හිටියා. ඇත්තටම ඒ කාලේ මගේ හිතේ එහෙම ලොකු ආදරයක් තිබුනෙත් නෑ. සමහරවිට කෙල්ල ඕනෙවට වඩා මන් ගැන කෙයාර් කරපු නිසා වෙන්න ඇති. අඩ අඩ තරහ වුන දේවල් මට එපා වුනා. කොහොමහරි මම ඔය වගේ වැරදි කරලා අන්තිමට මමම ඔය සම්බන්දෙ නතර කරා. කෙල්ල මගේ පස්සෙන් ආවේ නෑ එහෙම කරන්න එපා කියලා. හැබැයි තනියමම ඒ දේවල් ඉවසගෙන අඩ අඩ. එයා එහෙම කෙනෙක්. හිතේ තියෙන දෙයක් යාලුවෙක්ටවත් කියන්නෙ නෑ. මට විතරයි කීවෙත්. කොහොමහරි හිත හදාගන්න ගොඩක් දේවල් කරලා අන්තිමට මම නැතුව ඉන්න තරමට හිත හදාගෙන. හැබැයි ඔය කාලෙ ඇතුලතදී මට තේරුණා මම කරපු ගොන්කම්. ඇත්තටම මට මන් ගැනම කලකිරුණා. ලේසියකින් හොයාගන්න බැරි කෙල්ලෙක්ව මම නැති කරගත්තා. හැබැයි මට ඕනේ ඒ වැරදි හදාගන්න. ආදරෙන් සලකන්න. හොද boyfriend කෙනෙක් වෙන්න. හැබැයි දැන් එයාට මාව එපාවෙලා ඉන්නෙ. දැන් මගේ හැම වැරද්දක්ම පේනවා එයාට. මම කොහොමහරි මැසේජ් දාලා දාලා දැන් මැසේජ් කරනවා මාත් එක්ක. හැබැයි කියන්නෙ මන් වගේ කෙනෙක්වත් ආයේ එපා කියලා. මට දැනගන්න ඕනේ කෙල්ලගේ හිත තිබුන තත්වෙට ගන්න මම මොකද මම කරන්න ඕනේ?
    Do you really want marry her or is your dick blaming you for not letting your fuck her? Hariyata kiyapan. The latter is one of the common drives that makes you want your Ex ;-)
     
    119©

    Well-known member
  • Sep 29, 2012
    1,369
    975
    113
    ~ගෙදර~
    I really want to marry her. I know I can't ever find a girl like her
    a kella set unath aaye ara wage inna bari wei samahara vita, umbe waradda 100%k ma. paw ban ehema kello lesiyata set wenne na, honda kellek hambela thiyenne, eki hitha hadagatta kiyanne godak welawata eka sadaha kaletama hadagena athi. umba mona karath dan parana dewal hada ganna bari ganatama hadila athi, habai machan, umbata sirawatama one nam godak try karoth umba prove karoth samahara vita chance ekak dei ekata kalayak yai, kellata trust eka kadila, epama wela atte umbawa. good luck,

    මාත් බං. මුගේ කතාව ඇහුවම ඔය සින්දුව මතක් වුනේ.
    mmm , boot kapu unta bokkata wadina sinduwak
    ------ Post added on Jul 5, 2021 at 12:25 AM
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    2,447
    5,401
    113
    Kaer Morhen
    thewitcher.com
    උබ කරල තියන වැඩේ අනුව ඒ කෙල්ලට අනිවා හිත හදන් ඇති දැන්. උබ කෙල්ල හොද කෙනෙක් කීව හින්දා ඔය වගේ කෙල්ලො හිත හදාගත්තම ආයේ වෙනස් කරගන්නෙ හෙන කලාතුරකින්, උබ ගොන්. තව අවුරුද්දකින් විතර බලහන් ආයේ. දැන් උබව එපා වෙලා ඇති. පව් හින්දා මැසේජ් කරන්නේ.

    a kella set unath aaye ara wage inna bari wei samahara vita, umbe waradda 100%k ma. paw ban ehema kello lesiyata set wenne na, honda kellek hambela thiyenne, eki hitha hadagatta kiyanne godak welawata eka sadaha kaletama hadagena athi. umba mona karath dan parana dewal hada ganna bari ganatama hadila athi, habai machan, umbata sirawatama one nam godak try karoth umba prove karoth samahara vita chance ekak dei ekata kalayak yai, kellata trust eka kadila, epama wela atte umbawa. good luck,

    අඩෝ මන් ටයිප් කර කර හිටියා විතරයි :lol: