කෙල්ලව_එපා_වෙලා

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    මම නිකන් එකිගෙයි මගෙයි දෙන්නගෙම කාලය කනවා කියල හිතෙනවා බන්. එකී එහෙම එපා වෙච්ච කොල්ලෙක් එක්ක ඉන්න ඕන කෙල්ලෙක් නෙවෙයි. 1000කින් හොයා ගන්න බැරි කෙල්ලෙක්.
    මේ කාලේ හොද/කියන එක අහන කෙල්ලෙක් හොයාගන්ඩ අමාරුයි බන්
    හදිස්සියේ තීරණ අරන් නිදහසේ පසු තැවියන් පස්සේ මරාලයක් එහෙම සෙට් උනොත්
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අඩේ මිතුරනි දැන් මාස 2ක 3ක ඉදන් මට කෙල්ල ගැන කිසිම ඉන්ටරස්ට් එකක් නෑ . කලින් එහෙම නෑ එකී මතක් උනත් නගිනවා. එකී හම්බ වෙන්න එන්න කිව්වත් නිකන් යන්න කම්මැලි වගේ. එකී කෝල් එකක් ගන්න කිව්වත් හෙන කම්මැලි. එකී ගැන වල් අදහසක් වත් පහල වෙන්නේ නැ වෙන කෙල්ලෝ ඇන්ටිලා අක්කල ඔක්කොම ගැන හිත හිත අත් ටැක්ටරේ පදිනවා. ඒකිගේ කිසිම වරද්දකුත් නෑ මට හිතෙනවා එච්චර හොද කෙල්ලෙක් එක්ක මට ඉන්න බැරි මොකද කියලත්.:sorry::sorry::sorry: ආතල් නැතුව සිරා උත්තර දිපල්ල උබලටත් මෙහෙම වෙලා තියෙනවද මොකක්ද ගත්ත ක්‍රියාමාර්ගය. මට ඒකිගේ හිතරිද්දන්න බෑ බුට් එක තියල එකයි, :yes::yes::yes:





    Methana nikan athal denne nethuwa thread eka close karala wena wedak karahan ban. kohe baluwath kello gena monawahari adillak thiyenne
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    ඒක නොර්මල් බන්. අනික අතේ ගහන එක අඩු කරපන්.