මගෙ එකී ……..

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ඊට පහුවෙනිදා මන් වැඩ ඇරිලා එනකොට
    ඒකී ගිහින් බන්
    ඒකි යන්නම ගිහින් ...

    නැන්දම්මා මරලා එල්ලන්න ඇති :yes:
    ගෑණු ගෑණු නයි වෛරයි, ඊරිසියාවයි
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,370
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    මම ප්‍රශ්ණයක් අහන්නද? අපි පැල් කොටයක් අටවගෙන කැන්දගෙන ආපු එකී, කාලි අම්ම වගේ නම්, ගේදොර වැඩ ටික කරන්නෙ නැත්නම්, මහ ගෙදර ඉන්න අම්ම තාත්ත එක්ක රණ්ඩු කරනව නම්, අම්ම තාත්ත එක්ක කතා කරනවට වත් අකමැති නම් ඒත් “මයෙ එකී පවු“ ද බං?
     
    • Haha
    Reactions: SHEHAN_GIWANTHA

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,651
    1
    101,848
    113
    34
    Kalutara

    එතකොට ඉතින් ගෑනිගෙ වැරැද්ද. අනික උඹේ වැරැද්ද බඳින්න කලින් ඔව්වා නොදැකපු එක.
     
    • Haha
    Reactions: SHEHAN_GIWANTHA

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මම ප්‍රශ්ණයක් අහන්නද? අපි පැල් කොටයක් අටවගෙන කැන්දගෙන ආපු එකී, කාලි අම්ම වගේ නම්, ගේදොර වැඩ ටික කරන්නෙ නැත්නම්, මහ ගෙදර ඉන්න අම්ම තාත්ත එක්ක රණ්ඩු කරනව නම්, අම්ම තාත්ත එක්ක කතා කරනවට වත් අකමැති නම් ඒත් “මයෙ එකී පවු“ ද බං?

    2000 පස්සේ ගෑණු එහෙම තමයි බං
    ඒක තේරුම් අරගෙන උබ වෙනස් වෙයං
     
    • Haha
    Reactions: SHEHAN_GIWANTHA

    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,370
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    එතකොට ඉතින් ගෑනිගෙ වැරැද්ද. අනික උඹේ වැරැද්ද බඳින්න කලින් ඔව්වා නොදැකපු එක.
    හේෂාන්, උඹ මැරීඩ් ද? නැත්නම් මගෙ අත්දැකීම අහපං.. මේ ලෝකෙ ඉන්නවා ඔස්කාර් දෙන්න තරම් දක්ෂ ගෑණු.. ඒ රඟපෑම කොයි තරම් තාත්විකද කියනව නම් අපිට හිතා ගන්න වත් බෑ රෝස මලක පෙති වලට යටින් පට්ට විස කටු තියෙනව කියල.. (හැබැයි එක කොටසක් විතරයි ඒ).. අන්න එහෙවු දැරිවියක් ලැබුණු එකාගෙ වාසනාව ගැන ආයි කියන්න දෙයක් නෑ..
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,651
    1
    101,848
    113
    34
    Kalutara
    හේෂාන්, උඹ මැරීඩ් ද? නැත්නම් මගෙ අත්දැකීම අහපං.. මේ ලෝකෙ ඉන්නවා ඔස්කාර් දෙන්න තරම් දක්ෂ ගෑණු.. ඒ රඟපෑම කොයි තරම් තාත්විකද කියනව නම් අපිට හිතා ගන්න වත් බෑ රෝස මලක පෙති වලට යටින් පට්ට විස කටු තියෙනව කියල.. (හැබැයි එක කොටසක් විතරයි ඒ).. අන්න එහෙවු දැරිවියක් ලැබුණු එකාගෙ වාසනාව ගැන ආයි කියන්න දෙයක් නෑ..
    නාසිසිස්ට්ක් ගෑනු ඔහොම තමා. රඟපාන්න දක්ශයි. බොරුවෙන් තමා ගේම ගහන්නෙ. ඒකක් බැන්දා කියන්නෙ විනාශයක් තමා.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    12,031
    11,785
    113
    මම ප්‍රශ්ණයක් අහන්නද? අපි පැල් කොටයක් අටවගෙන කැන්දගෙන ආපු එකී, කාලි අම්ම වගේ නම්, ගේදොර වැඩ ටික කරන්නෙ නැත්නම්, මහ ගෙදර ඉන්න අම්ම තාත්ත එක්ක රණ්ඩු කරනව නම්, අම්ම තාත්ත එක්ක කතා කරනවට වත් අකමැති නම් ඒත් “මයෙ එකී පවු“ ද බං?
    Na ethakota paw na
     
    • Like
    Reactions: thulithasajeewa

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,669
    6,198
    113
    කසාද බදින්න කලින් හරිම සුවදයි

    බැදල ටික කාලයක් ගියාම හරිම ගදයි

    ඔක්කොටම කලින් ගද මැනේජ් කරගන්න අපි දැනගන්න ඕනෙ

    as.jpg

    @AnuradhaRa , උඹට හරියන්නේ මේ වයසේ එකියක් ගද මැනේජ් කරගන්න
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    එතකොට ඉතින් ගෑනිගෙ වැරැද්ද. අනික උඹේ වැරැද්ද බඳින්න කලින් ඔව්වා නොදැකපු එක.
    උඹ ඔය පැහිච්ච කම් කියවන්න එපා බං උඹ මහ මෝඩයෙක්.
    ජීවිතේට වතුර ට බැහැපු නැති එකෙක් ගොඩ ඉඳන් පීනන්න උගන්නනවා වගේ පේන්නෙ.

    නොදන්න huttawal කියවන්න එපා බං