කෙල්ලව_සැකයිද

billythekid

Member
May 28, 2015
3,732
481
0
අමුතු ඇටේ
11.gif
11.gif
11.gif

REP++
thanks machan rep back +++:cool:
 
  • Oct 17, 2012
    451
    110
    43
    ou mata sure ava kiyala mokada mama samahara msgs delete kala aith balannama oni ne kiyala passe mata hithuna aparade delete kale kiyala passe mama meka karala parana msg tika recovery karagaththa

    මචන් උබ delete කරනවා කියල මොකද්ද කරන්නේ ? msg එක ඉස්සරහින් තියෙන 'x' මාර්ක් එක click කරන එකද? එතනින් වෙන්නේ delete වෙන එක නෙමේ.. Archive වීමක් වෙන්නේ.. ඒවා බලන ඔහොම කරන්න ඕනි නෑ. Msg menu එකේ තියනවා archive කියල වෙනම tab 1ක්. එකේ තියනවා ඔක්කොම..
    උන්ගේ instruction වල පැහැදිලිවම කියල තියනවා මෙන්නේ මෙහෙම,

    "Messages you’ve sent and received on Facebook. Note, if you've deleted a message it won't be included in your download as it has been deleted from your account."