කෙල්ලෙක්ගෙන් ඇහුවා

Emios

Well-known member
  • Dec 10, 2009
    75,211
    67,576
    113
    ඒක තමයි. මම එහෙම කිව්වා. ගොඩක් සල්ලි තියන කෙනෙකුත් නෙමෙයි. පවුලේ විස්තරත් ටිකක් හොයලා බැලුවා. අම්මා අප්පච්ච් ටීචර්ලා. අයියා කෙනෙක් ඉන්නවා බැන්ක් එකක වැඩ කරන. මම හිතන්නේ ඒ කොල්ලා තමා මෙයාගේ වියදම් දෙන්නේ. මට උගෙන් ගුටි කන්න වෙයිද මන්දා නන්ගි රවට්ටලා කියලා.

    hoda parippuwak kanna yanne.
     
    Viduhalpathi

    Banned
    Mar 29, 2016
    32
    6
    0
    මෙහෙමයි මචන්.කෙල්ල මෙච්චර ෆෝවඩ් වෙච්ච හේතුව මට තවම හිතාගන්න බෑ.උබ කෙල්ලට ගලක්වත් කැපුවද?
    අයියො නැ. එහෙම සීන් එකක් නැ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,211
    67,576
    113
    ඔතාගෙන කන්න වෙන්නේ එහෙම උනොත්. ඌට යලුවොත් ඇතිනේ.

    ayyagen newe mata penne ubata kellagen berenna beriwei.ammai thathai teachersla nan serious kellek :baffled:
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,120
    984
    113
    කිට්ටුව තැනක
    ටික කාලයක් ආශ්‍රය කරලා බලමු කියලා කියපන්.එක්කෙනෙක්ට හරි හොද නෑ කියලා තේරුනොත් වැඩේ නවත්තලා දාමු කියලා කියපන්.Problem sloved:dull:
     
    Viduhalpathi

    Banned
    Mar 29, 2016
    32
    6
    0

    ayyagen newe mata penne ubata kellagen berenna beriwei.ammai thathai teachersla nan serious kellek :baffled:
    අනේ මන්දා බන්. අපේ අයියට අහු උනොත් මට කන රත්වෙන්න ගහයි. රස්සාවකට කලින් පරස්තාවක් කරගන්න යනවා කියලා. කෙල්ලගේ ස්ට්‍රිට් ෆොවර්ඩ් හැටියට මෙයා ගෙදර එන්න බැරි කමකුත් නැ. මම සමහර එයාගේ ගතිගුන වලටයි කැමති උනේ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔතාගෙන කන්න වෙන්නේ එහෙම උනොත්. ඌට යලුවොත් ඇතිනේ.

    :dull: ඔහොම බය උනොත් නම් ලව් නෙවෙයි ඉලව් තමයි වෙන්නේ. එහෙම නම් ඉතිං කාත් කව්රුවත් නැති අනාත නිවාසෙක තනි උන කෙල්ලෙක් තමයි හොයන්න තියන්නේ.
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,120
    984
    113
    කිට්ටුව තැනක
    අනේ මන්දා බන්. අපේ අයියට අහු උනොත් මට කන රත්වෙන්න ගහයි. රස්සාවකට කලින් පරස්තාවක් කරගන්න යනවා කියලා. කෙල්ලගේ ස්ට්‍රිට් ෆොවර්ඩ් හැටියට මෙයා ගෙදර එන්න බැරි කමකුත් නැ. මම සමහර එයාගේ ගතිගුන වලටයි කැමති උනේ.

    මුලින් රස්සාවක් හොයන් ඉදහන් උට්ටෝ:frown:
     
    Viduhalpathi

    Banned
    Mar 29, 2016
    32
    6
    0
    :dull: ඔහොම බය උනොත් නම් ලව් නෙවෙයි ඉලව් තමයි වෙන්නේ. එහෙම නම් ඉතිං කාත් කව්රුවත් නැති අනාත නිවාසෙක තනි උන කෙල්ලෙක් තමයි හොයන්න තියන්නේ.
    ඇත්තම කිව්වොත් බයයි. වෙන මුකුත් නෙමෙයි හෙනම බලාපොරොත්තු තියාගෙන ඉදලා අන්තිමට ඉස්සෙල්ලා වගේ දාලා ගියොත් වැඩක් නැ ඉතින් ආයේ සැහෙන කාලයක් විදවන්න වෙනවනේ. ඒ නිසා බයයි.
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,120
    984
    113
    කිට්ටුව තැනක
    මට තේරෙන විදිහට උබ ඕක සීරියස් කරන එක තේරුමක් නැති වැඩක්.උබට හරි හමන් රස්සාවක් නැති නිසා කෙල්ල කැමති උනත් පස්සේ කෙල්ලගේ ගෙදරින් අකමැති වෙන්න පුලුවන්
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    මමත් මේ ලගදි කෙල්ල දාල ගිහින් මාර දුකක් වින්දේ , එලකිරි සෙට් එක ගොඩක් උදව් කරා හිත හදාගන්න ඒකෙන් දැනුන දේ තමා අපි කොච්චර ආදරේ කරත් අපිට ආදරේ කරන කෙනෙක් ලබන්නත් පින තියෙන්න ඕන. කෙල්ලෝ ගොඩක් කරන්නේ කොල්ලව හිගන්න කරන එක නේ ඒකට ඔය කෙල්ල මෙහෙමයි shape එකේ කියන්න එහෙම වියදම් කරන්න එපා කියල නැත්නම් දෙන්නම හව්ලේ විදයම් කරමු කියල වත්. තමන්ට ආදරේ කරන වෙන කෙනෙක් මේ කාලේ හොයාගන්න ලෙහෙසියෙන් බෑ මචං ඒකටත් පින තියෙන්න ඕන, ටික කාලයක් ආශ්‍රය කරලා ගැලපෙනවා නම්, ජීවිතේට ගැලපෙන හරි කෙනා ඇවිත් තියෙන්නේ, අතෑරලා පස්සේ කාලෙක දුක් වෙන්න වේවි
     
    Viduhalpathi

    Banned
    Mar 29, 2016
    32
    6
    0
    මට තේරෙන විදිහට උබ ඕක සීරියස් කරන එක තේරුමක් නැති වැඩක්.උබට හරි හමන් රස්සාවක් නැති නිසා කෙල්ල කැමති උනත් පස්සේ කෙල්ලගේ ගෙදරින් අකමැති වෙන්න පුලුවන්

    රස්සාවක් තියනවා මචන්. මම හිතාගෙන ඉන්නේ තව ටිකක් ඉගෙන ගන්න. මම එකත් කිව්වා. බැදලා ලමයි හදාගෙන 24-25 වෙද්දි සෙටල් වෙන්න මම ආසා නැ කියලා. එයා එකට කැමතියි.
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,120
    984
    113
    කිට්ටුව තැනක
    මමත් මේ ලගදි කෙල්ල දාල ගිහින් මාර දුකක් වින්දේ , එලකිරි සෙට් එක ගොඩක් උදව් කරා හිත හදාගන්න ඒකෙන් දැනුන දේ තමා අපි කොච්චර ආදරේ කරත් අපිට ආදරේ කරන කෙනෙක් ලබන්නත් පින තියෙන්න ඕන. කෙල්ලෝ ගොඩක් කරන්නේ කොල්ලව හිගන්න කරන එක නේ ඒකට ඔය කෙල්ල මෙහෙමයි shape එකේ කියන්න එහෙම වියදම් කරන්න එපා කියල නැත්නම් දෙන්නම හව්ලේ විදයම් කරමු කියල වත්. තමන්ට ආදරේ කරන වෙන කෙනෙක් මේ කාලේ හොයාගන්න ලෙහෙසියෙන් බෑ මචං ඒකටත් පින තියෙන්න ඕන, ටික කාලයක් ආශ්‍රය කරලා ගැලපෙනවා නම්, ජීවිතේට ගැලපෙන හරි කෙනා ඇවිත් තියෙන්නේ, අතෑරලා පස්සේ කාලෙක දුක් වෙන්න වේවි

    කතාවකුත් තියෙනවා මචන් සොයා යන ආදරේට වඩා සොයා එන ආදරේ උතුම් කියලා.....
     
    Viduhalpathi

    Banned
    Mar 29, 2016
    32
    6
    0
    මමත් මේ ලගදි කෙල්ල දාල ගිහින් මාර දුකක් වින්දේ , එලකිරි සෙට් එක ගොඩක් උදව් කරා හිත හදාගන්න ඒකෙන් දැනුන දේ තමා අපි කොච්චර ආදරේ කරත් අපිට ආදරේ කරන කෙනෙක් ලබන්නත් පින තියෙන්න ඕන. කෙල්ලෝ ගොඩක් කරන්නේ කොල්ලව හිගන්න කරන එක නේ ඒකට ඔය කෙල්ල මෙහෙමයි shape එකේ කියන්න එහෙම වියදම් කරන්න එපා කියල නැත්නම් දෙන්නම හව්ලේ විදයම් කරමු කියල වත්. තමන්ට ආදරේ කරන වෙන කෙනෙක් මේ කාලේ හොයාගන්න ලෙහෙසියෙන් බෑ මචං ඒකටත් පින තියෙන්න ඕන, ටික කාලයක් ආශ්‍රය කරලා ගැලපෙනවා නම්, ජීවිතේට ගැලපෙන හරි කෙනා ඇවිත් තියෙන්නේ, අතෑරලා පස්සේ කාලෙක දුක් වෙන්න වේවි
    ඒක නම් ඇත්ත මචන්. අපි ආදරේ කරන කෙල්ල හොයනවට වඩා අපිට ආඩරේ කරන කෙල්ල හොයාගන්න එක තමයි වටින්නේ. මමත් අම්බානක දුක් වින්දා ආදරේ නිසා.
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,120
    984
    113
    කිට්ටුව තැනක
    රස්සාවක් තියනවා මචන්. මම හිතාගෙන ඉන්නේ තව ටිකක් ඉගෙන ගන්න. මම එකත් කිව්වා. බැදලා ලමයි හදාගෙන 24-25 වෙද්දි සෙටල් වෙන්න මම ආසා නැ කියලා. එයා එකට කැමතියි.

    එහෙම නම් ඉතින් අවුලක් නෑනේ බන්.කෝකටත් කෙල්ලොගැන එක පාරටම conclusion එකකට එන්න එපා.ටික කාලයක් ආශ්‍රය කරලා බලපන් ගැලපෙනවද කියලා.කාලය ගනින්
     
    Last edited: