දැන් ඇති ආයේ අහන්න යන්න එපා. නම්බර් බ්ලොක් කළා ඉස්සරහට ගියා, එච්චරයි.
Eka aththa , Oke hondama de Friendship ekak thyagena kalayak ashre kalama denna gana dennata loku idea ekak enwa. Eg godak foreign countries wala affairs start karanne friendship ekak widiyata (Friendship with benefits) , passene kolla set wenwa nam kellata propose krnne .
Friendzone eka hariyta safe zone ekak wage dennatama hodai. anikkeage adupadu hadaganna or adapt wenna puluwan nam propose krla love ekakta ynna puluwan . naththm digatama friendzone inna puluwan. hith ridim mkuth naa. badaganna yaka gana idea ekak thynwane kalayak innakota.
kollai kellai hondatama match wenawa nam kella kollawa friendzone eke thynne na mchn , kolla propose karanakal kella balagena innwa . but prashna nogalapim wadi nam hamadama friendzone thamai
Ehenam ube luck eka. kellek ta help karanna giyama. close wunama eki eka welawakadi uwa freind zone ekata dagannawa. ethkaota ekita thiyenne u gana freindly emotion ekak misak affection ekak newei. eka affection ekak bawata harenna puluwan eki sahena kadagena watichcha welawakadi uba help karoth. e harunama mama hithanne freindzone eken love zone ekata enna amarui.
ehanam eki ganan ussanawa. uba do not care idhapan. wena 1k talk karapan.dnt care ma idapan balannawath epa..kellonta apita wage neme aehuwata passe thama feelings enna patan ganne
කෙල්ලෝ පස්සේ යන්න යන්න ඒකි උබෙන් ඈතට යනවා. law of attraciton වලත් කියන්නේ ඕක තමයි. උබ cheat කරන්නේ නැති එල කොල්ලෙක් නම් සෝලේ මෙට් කෙනෙක් manifest කරපන්. ඒ කරලා අතරපන්. උබේ වැඩක් බලාගෙන ඒ ඔස්සේ පලයන්. එතකොට අදාළ කෙනා එනවා. අපි දෙයක් තදින් අල්ලගන්න අල්ලගන්න ඒක අපෙන් ඈතට යනවා

කියන්න තියෙන දේ කෙලින්ම කියනවනම් කෙල්ලො පට්ට කැමතියි, හුරුතල් වෙවී පටන් ගැන්මම චොකා කරගන්නෙ නැතුව රෙස්පෙක්ට් පිට කියන්න තියෙන දේ කියල ඒකිට වෙලාව දීපන් වාතයක් වෙන්න යන්න එපා.
කොහොම හරි ඇගේ ඇතිල්ලිලා කෝමහරි අපේ ඇටෙන්ශන් එක ගන්න දගලනවනේ
ඒනිසාතමා කෙල්ලොන්ගෙ එකටත් පුසී කියන්නෙ
කෝම හරි... කිවුවෙ මොකක්ද කියල තේරෙනවනේ,Eka aththa , Oke hondama de Friendship ekak thyagena kalayak ashre kalama denna gana dennata loku idea ekak enwa. Eg godak foreign countries wala affairs start karanne friendship ekak widiyata (Friendship with benefits) , passene kolla set wenwa nam kellata propose krnne .
Friendzone eka hariyta safe zone ekak wage dennatama hodai. anikkeage adupadu hadaganna or adapt wenna puluwan nam propose krla love ekakta ynna puluwan . naththm digatama friendzone inna puluwan. hith ridim mkuth naa. badaganna yaka gana idea ekak thynwane kalayak innakota.
kollai kellai hondatama match wenawa nam kella kollawa friendzone eke thynne na mchn , kolla propose karanakal kella balagena innwa . but prashna nogalapim wadi nam hamadama friendzone thamai
//කියන්න තියෙන දේ කෙලින්ම කියනවනම් කෙල්ලො පට්ට කැමතියි, හුරුතල් වෙවී පටන් ගැන්මම චොකා කරගන්නෙ නැතුව රෙස්පෙක්ට් පිට කියන්න තියෙන දේ කියල ඒකිට වෙලාව දීපන් වාතයක් වෙන්න යන්න එපා.// Bad boys lata කෙල්ලෝ කැමතියි කියන්නේ ඒකයි![]()
![]()
මෙන්න මේ දෙක තමයි මමත් කියන්න ගියේ, හරියටම හරි. කොල්ලොන්ටනම් කෙල්ලෙක් ගැන අදහස් එන්න විනාඩි 2ත් 4ත් වගේ ඇති කියලයි කියන්නෙ, ඒත් කෙල්ලොන්ට ඕක පට්ට වෙනස්, කෙල්ලොන්ට සතියක් දෙකක් අතර කාලයක් හිතන්න යනව කියනව කොල්ල ගැන ආදරයක් ඇතිවෙන්න, ඒකයි පුලුවන් තරම් ඒකිට වදයක් වෙන්න යන්නෙ නැතුව පාඩුවෙ ඉන්න ඕන ඒකිට හිතන්න වෙලාව දීලා
කියන්න තියෙන දේ කෙලින්ම කියනවනම් කෙල්ලො පට්ට කැමතියි, හුරුතල් වෙවී පටන් ගැන්මම චොකා කරගන්නෙ නැතුව රෙස්පෙක්ට් පිට කියන්න තියෙන දේ කියල ඒකිට වෙලාව දීපන් වාතයක් වෙන්න යන්න එපා.
පූසොන්ගෙත් ඔය සීන් එක තියෙනව, ඕනවට වඩා ලගට අරන් අතගාන්න හුරුතල් කරන්න ගිය ගමන් උන්ට එපා වෙනව, ඊට පස්සෙ හපන්න, හූරන්න පටන් ගන්නවනෙ, ඊට පස්සෙ කරන්නෙ බලෙන්ම ගැලවිල ගිහින් පැත්තකට වෙලා ඉන්න එකනෙ, හැබැයි උ ලගට එද්දී ගනන් නොගෙන ඉදල බලහන්කොහොම හරි ඇගේ ඇතිල්ලිලා කෝමහරි අපේ ඇටෙන්ශන් එක ගන්න දගලනවනේ
ඒනිසාතමා කෙල්ලොන්ගෙ එකටත් පුසී කියන්නෙ
කෝම හරි... කිවුවෙ මොකක්ද කියල තේරෙනවනේ,
. හොද කොල්ලෝ වගේ නෙවෙයි උන් කියන දේ කෙලින්. කෙල්ලෝ ඒ ගතියට කැමති ලු. ඩිසැන්ට් එකේ ඉන්න කොල්ලන්ට වඩා මරුසිරා වගේ ඉන්න කොල්ලන්ට කැමති වෙන්නේ ඒකයිanna macn, mewwa tama witina adahas. European system eka wage kelinma nanga mn oyata kamathi oya mata kamathida kiyan natuwa. denna gelapenawada kiyala date karala balala love eka kiyana eka.. Congrats mcn. ubata ohoma set wuna eka gena
මල්ලි, කෙල්ලෙක්ගෙන් එකපාරට කැමතිද අහ්හන එපා. උබ මොකාද කියල දන්නෙවත් නැතිව කෙල්ලෙක් කැමති වෙන නෑ.. කෙල්ලෙක් පස්සෙන් යන්නත් එපා.
මම මේ කියන්නේ අත්දැකීමෙන්. මම දරුවෝ ඉන්නේ තාත්තා කෙනෙක්. බැඳලා දැන් අවරුදු 8 යි . මම මගේ කෙල්ලට ගිහින් කතා කලේ එක පාරටම කැම්පස් එකේදී. මම ගිහින් කිවේ
1. මම කව්ද කියල කිවා කෙටියෙන්.
2. මම හොයන කෙනාගේ ලක්ෂණ ඔයා ළඟ තියෙනවා කිවා.
3. හැබැයි මම ඔයාට ආදරේ නෑ කිව.
4. අපි කතා කරලා බලා ඔයාට මම ගලපෙනවානම් , මට ඔයා ගලපෙනවානම් ආදරේ කරමු කිවා.
5. ඒ අදහසට කැමති නම් මෙන්න මගේ නම්බරේ කියල දුන්නා.
6. හිතලා බලලා කතා කරන්න කිවා.
ඒ වෙලේ කෙල්ල අන්දුන් කුන්දුන් වුනා. හැබැයි දවස් 4 යනකොට කතා කළා. කෙල්ලට මගේ ඇත්තම විස්තර කිවා. කෙල්ලත් ඇත්තම කිවා. ඒ කෙල්ල තමයි මගේ ආදරණිය බිරිඳ දැන්.
හැබැයි කෙල්ලොන්ගේ ජිවිතත් එක්ක සෙල්ලම් කරන්න නම් එපා කොල්ලෝ. සිරාවටම කරනවනම් විතරක් love කරපන්. උබේ අම්ම වගේම කාන්තාවක් ඒ කෙල්ල කියලත් හිතපන්.

tikak e wage thamaa...Business Agreement ekak wage![]()
boru kynna epa uncletikak e wage thamaa...
Kemathi une nattan spa yanawa kiyala adapan

Dan umba mechchara spa yanne kellek kamathi na kiyapu nisada![]()
![]()
Yak man kellongen ahala ne kello magen ahanawa misak
Ithin spa yanna one nane ban. Mata innawa open relationship thiyaganna kamathi kello. E wage ekak dekak hoyagaththa nam honda nadda umba spa gane yanawata wadiya.
yakooooo thoo me akakin ahala mn 39k ahala mta 39 ba qa yakooo but lajjwak nm gawilawth naකෙල්ලෙක්ගෙන් යාලුවෙන්ඩ ඇහුවා බං .. ඒකි බෑ කිව්වනේ. දැන් මොකෝ කරන්නේ
ආයි පාරක් ට්‍රයි කරහන් කියන්ඩ එපා .. දෙතුන් පාරක්ම ඇහුවා .. ඒත් බෑම තමයි කියන්නේ
වෙන එකක් ටෝක් කරන්ඩ හිතෙන්නෙත් නෑ
උපදෙස් අරවා මෙව්වා මොනාහරි කමක් නෑ
හිත හැදෙන්න කියාගෙන යමංකෝ ..
මානසිකව වැටිලා තුවාල වෙලා ඉන්නේ![]()

wow, 39, are those may be way out of your league? ayi ban ubat 39 ma baa kive ,yakooooo thoo me akakin ahala mn 39k ahala mta 39 ba qa yakooo but lajjwak nm gawilawth na![]()
![]()
![]()
boru kynna epa uncle
ohoma kello nm na lankawe
numbers dunnama katha karana type eke aya
this method is good. eth lankawe gon ganunta oka terenna bn. oka mara direct. korean indian mal katha balala unta one drama.මල්ලි, කෙල්ලෙක්ගෙන් එකපාරට කැමතිද අහ්හන එපා. උබ මොකාද කියල දන්නෙවත් නැතිව කෙල්ලෙක් කැමති වෙන නෑ.. කෙල්ලෙක් පස්සෙන් යන්නත් එපා.