කෙල්ලෙක්ගෙන්_ගුටි කනෝ

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
he he kellekta gahanne kujithai bn! eth welawata oruppu unama ane manda!

ගුටි කාගෙන ඉන්නේ මෝඩයෝ. උබට කවුරු හරි ගැහුවොත් ගහපන්, උබ නිකම් ගිහින් අහිංසකයෙක්ට (කෙල්ලෙක්/කොල්ලෙක්) ගහනවා නම් ඒක තමයි චාටර් වැඩේ.

-- GIF එක.

Small Size
EAKiGXJ.gif
 
Last edited:

yaan

Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    කොහොමද ගහන ගැහිල්ල.මෙයත් වාරියපොළ ද දන්නේ නැහැ..:lol::lol:



    කොල්ලා සොන්නයා, පේන්නේ නැද්ද ඇක්ශන් වලින්ම.. ගෑනි ඒකේ අනික් පැත්ත :D
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    කොල්ලා :- මම දුලානිට බයත් නෑ තාත්තට බයත් නෑ
    කෙල්ල :- මම තො‍‍ගේ අම්මට බයත් නෑ ...
    කොල්ල :- මම තොගේ තාත්තට බයත් නෑ ගෑනියේ
    කෙල්ල :- අම්මට හුක*& ගිහිල්ලා ,හුක*&ත් තොගේ එකක් නෑ නේ ...

    හිනා කාලා ‍මැරෙනවා‍‍‍...:lol:

    sound off කරලා ඇහුවේ, මේවා බැලුවොත් උදේන්ම දවසෙම ඉවරයි. :lol:
     

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    kella gana nam katha karala wadak na kawada hari karagahana ekata deiyangema pihitai..kollage kata pana na..pena widiyata nangi malli kenek..
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,519
    16,292
    113
    කිව්වත් වගේ කෙල්ලනම් කරන්න තියෙන ඔක්කොම කරගත්ත එකීයක්ද කොහෙද..:D
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    උදේ පාන්දරම ශෝක් වීඩියෝ එක, යකෝ කෙල්ලෝ නෙමෙයි වේ*යෝ වගේ, ඕවා හොදයි හු** හු** අත ඇරලා දාන්න, බලහන්කො බන් කට, කට පුරෝලා දෙන්න ඕනේ... ඒකටත් ඉතින් අරුට එකක් නැලුනේ... :lol::lol::lol:
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    කෙල්ලගෙ හැසිරීම පොඩ්ඩක් බලපන්කෝ.වන වන යන්නේ. කෙල්ලගේ ෆිගර් එක එල....

    ශෝක් නේද බන්, මගේනම් මෙවුවා වෙලා ගියා... :lol:
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    මේකේ 0.25 - 0.30 වෙනකන් තියෙන කෑල්ල කට් කරලා හදපන්කෝ බන් GIF එකක්... මරු බන්... :lol: :lol: :lol:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කෙල්ලගෙ හැසිරීම පොඩ්ඩක් බලපන්කෝ.වන වන යන්නේ. කෙල්ලගේ ෆිගර් එක එල....

    :lol:අරු පොන්නයා වගේ පස්සෙනුත් යනවා බන් මරු ඩයල් කෙල්ලගේ විඩියෝ එකක් තියෙනවලු ඒක පෙන්නන්න කිව්වම පස්සේ ගෙනත් දෙන්නලු ..
     

    Similar threads